බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැති පුපුරනද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ..ඉලෙක්ට්‍රික් ඩෙටනේටර් 06 ක්වොටර් ජෙල් 03ක් .දිග අඩි 32 වන සේවා නුල් කැබලි 02ක්අගල් 04 ක් දිග අං මිටක් සහිත තලය අඩි 02යි අගල් 05 දිග කඩු 01ක් සැකකරු සන්තකයේ තිබී පොලිසිය විසින් ...
Read More »‘මට වැරදුණා. කණගාටුයි’ – ජනාධිපති
ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසිය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය. ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ...
Read More »ඌවේ හැදෙන ඩොලර් කරල් ..!
ඌව පළාත කියන්නෙ මහා වගා කෙතක්. මේ වගා කෙතේ පොලොවට විසි කරන ඕනැම ඇටයක් , දඬුවක් පැලයක් වෙලා මහා රුකක් බවට පත්වෙලා මුලු මහත් රටට මෙන්ම ලෝකයටම දායාද ලබා දෙන්න පුලුවන් පසක් තියනවා. ලංකාව කියන්නේ ඈත අතීතයේ පටන් කුළුබඩු වලට ඉතාමත් සුප්‍රසිද්ධ සහ අපේම කියල අනන්‍යතාවයක් ලෝකය පුරාම තියාගෙන හිටපු ...
Read More »රන්දෙනිගල – රන්ටැඹේ වාන් දොරටු ඇරේ
රන්ටැඹේ ජලාශය (රංජිත් කරුණාවීර) දැඩි වර්ෂාවත් සමග රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශ උපරිම ජල මට්ටම දක්වා පැමිණ සමඟ එහි වාන් දොරටු ස්වයංක්‍රීයව වරින් වර විවෘත වන බව රංදෙනිගල ජලාශ කාර්ය බාර ඉන්ජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා පවසයි. මේ හේතුවෙන් විශාල ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදා හරින බැවින් රංදෙනිගල හා රංටැඹේ ජලාශ වලට ...
Read More »ජලාශ රැසක ජල මට්ටම උපරිමයට
මේ දිනවල දිගටම පවතින වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම උපරිම මට්ටම දක්වා ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් මේ ආකාරයෙන් වර්ෂාව තවදුරටත් පැවතියහොත් ප්‍රධාන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසීය. ප්‍රධාන ජලාශ 73 න් 30 ...
Read More »මන්ත්‍රීධූරය අත්හිටුවීමට එරෙහිව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් විරෝධතාවක
සිය මන්ත්‍රීධූර අත්හිටුවීම නීති විරෝධී බව පවසමින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්රීවරන් දෙදෙනෙකු විරෝධතාවයක නිරත විය. එසේ විරෝධතාවයේ නිරත වූයේ සුරංජිත් අමරවංශ මහතා (එ.ජා.ප.) සහ අසංක සල්ගාදු මහතා (එ.ජා ප. )ය. ඔවුන් විරෝධතා පුවරු රැගෙන හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා ගේට්ටුව අසල සිට පාගමනින් හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව දක්වා පැමිණියහ. පසුගිය මස 12 දින ...
Read More »බදුල්ල බන්ධනාගාරයෙන් තවත් අසාදිතයින් 19 ක්
බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 19දෙනෙකු අද (4) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් හදුනා ගනු ලැබූ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි . මීට දින කීපයකට පෙර බදුල්ල බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 5දෙනෙකු හදුනාගැනීමත් සමග ...
Read More »සිරකාර මනුෂ්‍යයන් වසංගතයට බිලිවෙනු ඇතැයි බියක්!
වැලිකඩ බන්ධනාගාරය තුල කොරෝනා වෛසරය ආසාදිතයන් හත් දෙනකුඑක වර හමුවීමත් සමග සීමිත ඉඩක් තුළ රැඳවියන් විශාල පිරිසක් රදවා සිටින සිරගෙවල් තුළ වසංගත තත්වය ඉතා සීග්‍රයෙන් පැතිර යාමේ අවදානම පිළිබඳව යළිත් වරක් බිය පලවෙමින් පවතී. බන්ධනාගාර කොමාසාරිස් චන්දන ඒකනායක පවසන්නේ, අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ...
Read More »රාවණා ඇල්ල ගල්තලාවේ ගල්කුළු පුපුරා යාමේ අවදානමක්
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනු රාවණා ඇල්ල පිහිටි ස්ථානයට ඉහළින් පිහිටි ගල්තලාවේ ගල්කුළු කීපයක් පුපුරා ගොස් ඇති අතර ඒවා පහළට කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. රාවණා ඇල්ල පිහිටි ප්‍රදේශයේ සිට මීටර් 300 ක් පමණ ඉහළට වන්නට පිහිටි මෙම ගල්තලාවේ ඇතැම් ස්ථාන ...
Read More »වියානා ඇලේ අපලේ !
බදුල්ල මහියංගන මාර්ගයේ ඇති වියානා ඇල ජිවිත බිලිගන්නා මාරක තැනක් බවට කලක සිට පත්ව තිබේ. පසුගිය කාලය පුරාවට මෝටර් රථ ගණනාවක්ම මේ ඇලට පෙරළිම නිසා ජිවිත ගණනක් අහිමිව ගොස් තිබේ. වරක් මාපාකඩවැව 17 කණුව අසලදි මෝටර් රථයක් වියානා ඇලට පෙරලී අනතුරක් සිදු විය. මෙි අවස්ථාවෙිදී මෝටර් රථයේ සිවි දෙනෙකු ගමන් ...
Read More »