පොසොන් පොහොය දිනයට වැඩිමිලට අලෙවි කිරීම සදහා වෑන් රථයකින් රැගෙන යමින් තිබූ සීල් අරක්කු බෝතල් 144 ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. දෙමෝදර වේවැල්හින්න ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.
Read More »පොසොන් පොහොය සමරමින් දන්සැල් රැසක් (Photos)
මෙවර පොසොන් පොහොය සමරමින් වැලිමඩ ප්‍රදේශයේ ස්ථාන රැසකදී විවිධ දන්සැල් රැසක් සැදැහැවතුන් විසින් සංවිධානය කර තිබින. වැලිමඩ දිමුතුගම මංසන්ධිය එක්සත් ත්‍රී රෝද රථ සංගමය මගින් සංවිධානය කර තිබූ බෙලිමල් බීම දන්සල බෝගහකුඹුර පොලිසිය , සිංහල හා මුස්ලිම් තරුණ කැල එක්ව සංවිධානය කල මඤ්ඤොක්කා දන්සල වැලිමඩ වෙනස තරුණ සමිතිය මගින් සංවිධානය ...
Read More »සමන්ත විද්‍යාරත්න මුරිසි දිවයිනට පිටුවහල් කරන්න‘ – ඌව මහ ඇමැති
ඌව පළාත සංවර්ධනය කිරිමටනම් ඊට අකුල් හෙළන සමන්ත විද්‍යාරත්න මුරිසි දිවයිනට පිටුවහල් කළ යුතු යැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල , වියලුව පුස්සැල්ලාකන්ද මහා පැවැති උත්සවයකදී පැවසීය. ‘‘අපේ පළාත විදේශියන්ගෙන් හොදටම බැටකෑ පළාතක්. ඒ සිදුකළ විනාශයෙන් තවමත් ගොඩඑන්න බැරිවෙලා .අසරණ වු ජන ජීවිත නගාසිටුවන්න විවිධ සංවර්ධන ...
Read More »පිස්සු දොස්තර වෘක්කයා මාධ්‍යවේදියාගේ ඇඟට පනී (Video)
බදුල්ල දෙයියන්වෙල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් වාර්තා කිරිමට ගිය මාධ්‍ය වේදී ජයලත් දිසානායක මහතාගේ රාජකාරියට බාධා කර ඔහුට පහරදුන් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය වරයාගේ ක්‍රියාව බදුල්ල නිවුස් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී. වෛද්‍ය වරයෙක් වීමට ඉතා ඉහල සුදුසුකමක් තිබිය යුතු බවට කෑ ගසන වෛද්‍ය වරුන්ට පැවසීමට ඇත්තේ මෙවන් වෛද්‍ය වරුන්ට ...
Read More »සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව 80 ක් වැලිමඩ දරු දැරියන්ට (Photos )
වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම් ලාභී පවුල් වල අපොස උසස් පෙල හදාරණ දුවා දරුවන් සදහා සමෘද්ධි සිප්දොර ශීෂ්‍යත්ව ප්‍රධානය ඊයේ ( 22 දා ) වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ. වැලිමඩ සමෘද්ධි මූලස්ථාන කළමණාකරු ටී.බී.ජී. තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනේදී අඩු ආදායම් ලාභී පවුල් ...
Read More »වෑන් රියක් ප්‍රපාතයට පෙරළීමෙන් දෙදෙනෙක් මරුට
බදුල්ල-මහිංයගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේදී අද(19) අලුයම වෑන්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙි. රියදුරාට නින්ද යෑම නිසා මෙෙ අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය කියයි. අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩි විමර්ශන සිදු කරයි. ( ...
Read More »පෞගලික බස් හිමිකරු ලංගම නිළධාරියෙකුට පහරදීලා
පෞගලික බස් හිමිකරුවෙකු මහියංගන ලං.ග.ම. නිළධාරියෙකුට හට පහරදීල ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත අද (19) ඇතුලත්ව ඇත. මහියංගන කුඩාලුණුක මාර්ගයේ තිස්සපුර ජාතික පාසල ආසන්නයේදී මාර්ගයේ ගමන් කරමින් තිබු ලං.ග.ම. බස්රථයක ගමන හරස් කර මාර්ගය අවහිර කිරිම සිදු කල පෞගලික බස් රථයක් සම්බන්දයෙන් අද (19) මහියංගන බස්නැවතුම් පොළේදී කරුණු විමසීමේදී ...
Read More »බස් රථ රියදුරා බසයේ ඇරුණු දොර වසයි _ මගීන් 23 කට රෝහලේ දොර ඇරෙයි (Photos)
නුවරඑළිය සිට පට්ටිපොල දක්වා ධාවනය වූ නුවරඑළිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නුවරඑළිය වැලිමඩ මාර්ගයේ කටුමාන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යෑමෙන් එහි ගමන් ගත් මගීන් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. අද (18 දා ) පස්වරු 2.30 ට පමණ සිදුවූ ...
Read More »වැලිමඩ මූලික රෝහලෙන්_ මවකට මරන තර්ජන
වැලිමඩ මූලික රෝහලට දරු ප්‍රස්‍රතියට ඇතුලත් කල තම දියණියට රෝහලේ වාට්ටුවේ එම අවස්ථාවේ සේවය කල හෙදියන් බැනවැදී මරා දමන බවට තර්ජනය කල බව පවසා වැලිමඩ,දඹවින්න ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වැලිමඩ පොලීසියට පැමිනිල්ලක් කර තිබේ. විසිහතර හැවිරිදි එක් දරු මවක් වන තම දියණිය පසුගිය 7දා වැලිමඩ මූලික රෝහලට දරු ප්‍රස්‍රතියට ඇතුලත් කල බවත් ...
Read More »බදුල්ලේ හරි නායකත්වයක් නැති නිසා මාව පත්කලා _ කුමාර වෙල්ගම
බදුල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට කෙනෙකු නොමැති නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් තමන් පත් කල බැව් ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. මන්ත්‍රී වරයා මෙසේ පැවසුවේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය. කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය “අද බදුල්ල දිස්ත්‍රික්කයේ ඩිලාන් පෙරේරා , නිමල් සිරිපාල ...
Read More »