Home / premalal (page 7)

premalal

අනියම් පෙම මරණයෙන් කෙලවර වේ (Photos)

ඌව පරණගම දිඹුලන ප්‍රදේශයේදී සිය අනියම් බිරිද ඝාතනය කර ප්‍රදේශයෙන් පලා ගිය අනියම් සැමියා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ. ඊයේ ( 19 දා ) සවස 5 ට පමණ මියගිය කාන්තාව තම නිවසේ තනියම සිටින විට ඇගේ ගෙල තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි ...

Read More »

ගමට පොලිසියෙන් ගිරාඹේ ගමට බස් මගී ආවරණයක් (Photos)

ගමට පොලිසිය වැඩසටහනට සමගාමීව වැලිමඩ ගිරාඹේ සිරිපුර ගම්මානයේ ඉදිකල බස්මගී ආවරණය ජනතා අයිතියට පත් කිරීම බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණ. වත්මන් පොලිස් පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම ගමට පොලිසය වැඩසටහනට සමගාමීව වැලිමඩ පොලිස් ස්ථානය මගින් දිවුරුම්වෙල විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පොලිස් ...

Read More »

උමා ඔය සේවකයෙකුට ඉරාන් ජාතිකයෙක් පහර දීලා – උමා ඔය සේවකයා රෝහලේ

(ආර්.කෝගුලන්) උමා ඔය ව්‍යාඍතියේ ඩයරබා කොටසේ සේවය කරන සේවකයෙකුට ඉරාන ජාතිකයන් පහර දීම හේතුවෙන් සේවකයෙක් මේ වන විට වැලිමඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සටි. උමා ඔය ව්‍යාඍතියේ ඩයරබා TANA අංශයේ සේවය කරන සේවකයන්ගේ අදාල වැටුප් ලබා දෙන්නේ සෑම මසකම 10 දිනයටයි. නමුත් පසුගිය මාසයට අදාල වැටුප් නියමිත දිනයට ලබා නොදීම ...

Read More »

කෘමි නාශක යෙදු පේර අනුභව කල සිසුවිය මරුට _ තවත් තිදෙනෙක් රෝහලේ (Photos )

ඌව පරණගම පන්නල ප්‍රදේශයේ කෘෂි රසායන යෙදූ පේර අනුභව කිරීමෙන් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් ළමුන් තිදෙනෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ. පසුගිය 15 වන දා වයස අවුරුදු 11 සහ 17 පසුවන පිරිමි ළමුන් දෙදෙනකේ හා ගැහැණු ළමුන් දෙදෙනෙක් නොදෙනුවත් කමින් එක් ළමයෙකුගේ ගෙවත්තේ තිබූ ...

Read More »

වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය හිගයට පිළියම් ඉල්ලා වෛද්‍ය වරු වැඩ වර්ජනයක (Photos)

වැලිමඩ මූලික රෝහලේ පවතින වෛද්‍ය වරුන්ගේ හිගයට බලධාරින්ගෙන් පිළියම් ඉල්ලා රෝහලේ වෛද්‍යවරු අද වර්ජනයක හා විරෝධතාවයක නිරත විය. උදෑසන සායන කටයුතු නවතා වෛද්‍යවරුන් වර්ජනයේ නිරත වූ අතර ප්‍රධාන ගේට්ටුවට අබියසට පැමින විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයේ නිරත විය. රෝහල් භූමියේ කළු කොඩි ඔසවා විරෝධතා පොස්ටර් අලවා තිබූ අතර අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර ...

Read More »

වැලිමඩට තද වැසි

පැවති දැඩි නියං තත්වය නිම කරමින් වැලිමඩ සානුව පුරාම මේ දින වල වැසි ඇදහැලෙමින් පවති. මාස පහකට ආසන්න කාලයක් ප්ර දේශයට දැඩි නියං තත්වයක් පැවති අතර ඇතැම් ගම්මාන වල ජනතාව දැඩි පානිය ජල හිගයකට පවා මුහුණ පා තිබිනි. වර්ෂාවත් සමග යල් කන්නයේ අර්තාපල් හා එළවළු වගාවන් සාර්ථකව සිදු කල හැකි ...

Read More »

වැලිමඩ සති පොලට කුනු දමා රජ කාලේ දඩුවමක් (Photos )

වැලිමඩ සති පොල වෙත රාත්‍රි කාලයේදි විශාල කසල තොගයක් රහසිගතව බැහැර කල ව්‍යාපාරිකයෙකු හට එම කසල තොගය දිනක් පුරා වර්ග කර ඉවත් කිරීමට සිදුවිය. මෙසේ සිදුවුයේ වැලිමඩ බැලුන්ගල ප්‍රදේශයේ රොටී කඩේ නමින් ප්‍රකට ආපන ශාලා හිමිකරුහටය. මෙම ආපන ශාලා හිමියා තම ආපන ශාලාවේ විශාල අපද්‍රව්‍ය තොගයක් රාත්‍රි කාලයේදි ලොරි රථයකින් ...

Read More »

බදුල්ලේ ගම්මිරිස් ගොවීහු වීදි බසිති

ගම්මිරිස් ආනයනය වහා නවතා දේශීය ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් වගාකරුවෝ අද (26) බදුල්ල නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් නිරතවූහ. ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. (ඩබ්.ඩී.කුරේ)

Read More »

ඥාණසාර හිමි වැලිමඩ පිංකම් රැසක

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වැලිමඩ හා ඌව පරණගම ප්ර දේශවල ආගමික හා සමාජයීය කටයුතු රැසකට දින දෙකක් පුරා සහභාගි විය. වංගියකුඹුර ශ්රීණ සුභද්රාේරාම විහාරස්ථානයේදී උඩරට අමරපුර නිකායේ මහා නායක අති පුජ්යම නුවරඑළියේ චන්ද්ර‍ ජෝති හිමියන් මහා නායක ධුරයට පත්විම නිමිත්තෙන් උපහාර උත්සවයක් ...

Read More »

මල්වගා කරන සමාගම් නිල් ඇල්ල ජල පෝෂක වනසයි _ බලධාරින් මර නින්දේ (Photos)

වැලිමඩ ගවරම්මාන නිල්ඇල්ල වැව සහ අවට රක්ෂිතයේ කොටස් ප්‍රදේශයේ මල් වගා කරන සමාගම් අල්ලා ගැනීමට එරෙහිව ප්‍රදේශයේ ගොවි ජනතාව නිල්ඇල්ල වැවෙදී විරෝධතාවයක නිරත වූහ. ගොවීන් ප්‍රකාශ කරන්නේ මෙම වැව මගින් ජලය ලබා ගෙන කුඹුරු අක්කර දහසක පමණ වී , අර්තාපල් සහ උඩරට එළවළු වගා කර තමන් ජීවිකාව කරගෙන ගිය බවයි. ...

Read More »