Home / premalal (page 46)

premalal

බදුල්ලේ නිවසකට අත් බෝම්බ ප්‍රහාරයක් (PHOTOS )

බදුල්ල වැලිකේමුල්ල ප්‍රෙද්ශයේ නිවසකට අද අළුයම තුනයි තිහට පමණ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. නිවසේ ගේට්ටුව අසලට එල්ල වී ඇති මෙම ප්‍රහාරයේන් නිවසේ බිත්ති වලට සුළු හානි හානි සිදුව ඇත. එම අවස්ථාවේ දී නිවසේ හැටපස් හැවිරිදි අඹු සැමි යුවලක් සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔවුන්ට හානි සිදුවී නොමැත. සිද්ධියට සැක පිට ...

Read More »

ඌවේ මල් වගා කරුවෝ වසන්තයට සැරසේ

මෙවර වසන්ත සමය වෙනුවෙන් මේ වන විට ඌවේ විසිතුරු මල් වගා කරණ මල් වගා කරුවෝ ලහි ලහියේ සූදානම් වෙති. වැලිමඩ , කැප්පෙටිපොල , බණ්ඩාරවෙල ආදී ප්‍රෙද්ශ වල මල් වගා කරුවෝ විසිතුරු මල් හා මල් පැල වර්ග අලෙවිය සදහා මේ වන විට සූදානම් කරමින් සිටී. එළබෙන වසන්ත සමය වෙනුවෙන් අප්‍රේල් මස ...

Read More »

ඌව පළාත් සභාවේ අවුල හත් වෙනිදා

මූල්‍ය චෝදනාවකට ලක් වී තිබෙන ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය වරයාගේ ගැටළුව පිළිබද ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් වරයාගෙන් ප්‍රශ්ණ කිරීම සදහා අප්‍රේල් 07 වන දා ඌව පළාත් සභා රැස්වීම පූර්ණ කාරක සභාවක් බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය මාර්තු මස 10 වන දා ඉංදියාවේ සංචාරයක ...

Read More »

පෙරටුගාමියෝ අප්‍රේල් විරු සමුරුව බදුල්ලේදී සමරති

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල අප්‍රේල් විරු සමරුව අද ( 05 දා ) බදුල්ල කම්කරු සෙවන ශ්‍රවණාගාරයේදී පැවැත්වින. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලණ මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අප්‍රේල් විරු සමුරුව සදහා පොරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

Read More »

හාලිඇලදී සිදු වූ රිය අනතුරින් දෙදෙනෙකු රෝහලේ

හාලි ඇල කළු පාලම අසලදී ඊයේ (04 දා) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ. හාලි ඇල කළු පාලම අසල ලොරි රථයක් හරහමින් තිබී ඇති අතර ඒනිසා මාර්ගය අවහිර වී තිබීම හේතුවෙන් බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ පැමිණි යතුරු පැදියක් ඒ අසලින් නතර කරගෙන තිබී ඇත. ...

Read More »

දරු පවුල් කාරයා නවයේ දැරිය කෙලසයි

ඇල්ල බල්ලෙකෙටුව ප්‍රෙදේශයේ වයස අවුරුදු නවයක දැරියක් අපයෝජනයට ලක් කල තිස් පස් හැවිරිදි විවාහක අසල් වැසියෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දැරියගේ මව විසින් ඇල්ල පොලිසියට කරන ලද පැමිනිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිසිය මගින් වැඩි දුර පරික්ෂණ සිදු කරති .

Read More »

බණ්ඩාරවෙල ළමුන්ගෙන් වැඩගත් වෙළෙදුන් කොටු

බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් කිහිපයක් තුල බාලවයස්කාර දරුවන් පස් දෙනෙකු සේවයේ යොදවා සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සොයාගෙන තිබේ. මෙම දරුවන් වයස අවුරුදු දහ හතරට අඩු පාසල් යන වයසේ දරුවන් වන අතර බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබිණ. ( එස්. පී. නානායක්කාර ...

Read More »

හල්දුම්මුල්ල ප්‍රාථමිකයට බණ්ඩාරවෙලින් නෑගම්

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම‍ෙයේ තිස්වන සාංවත්සරය නිමිත්තෙන් හල්දුම්මුල්ල ප්‍රාථමික විදුහලට ලක්ෂ දෙකක් පමණ වටිනා පුස්තකාල පොත් සහ උපකරණ බෙදා දීම සිදු කෙරිණ. මෙම අවස්තාවට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ආර්.එම්.රණතුංග මහතා සහ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් හා හල්දුම්මුල්ල විදුහලේ විදුහල් පති සමන් පාලිත නානායක්කාර ...

Read More »

ජනපති හග්ගල සංඛගිරි විහාරයට

ජනාධිපති මෛයිත්‍රිපාල සිරිසේන මහතා හග්ගල සංඛගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකල බෝධිගරය සහ වාහල්කඩ විවෘත්ත කිරීම සදහා අද (04 දා) සහභාගී වුහ. උඩරට අමරපුර නිකායේ වැඩ බලන සංඝණායක නුවරඑළියේ චන්ද්‍රෙජා්ති නාහිමියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සදහා කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා , වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ...

Read More »

රටේ කෝටි ගණනක් ප්‍රශ්ණ – ජනපති ( VIDEO )

ශ්‍රීලංකාවේ ජනගහනය මිලියන දහයකට මදක් වැඩි බවත් එක් පුද්ගලයෙකුට ප්‍රශ්ණ එකක් නොව දහයක් වත් තිබෙන බැව් ජනාධිපති මෛයිත්‍රී පාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති වරයා මේ බැව් ප්‍රකාශ කලේ හග්ගල ශ්‍රී සංඛගිරි විහාරයේ පැවති උත්සවයකදීය. ප්‍රේමලාල් රත්නායක

Read More »