වැලිමඩ දිවිතොටවෙල ප්‍රෙද්ශයේ සරත් විමලවීර මහතා විසින් ආරම්භ කරන ලද කාබනික පොහොර හා දියර පොහොර නිෂ්පාදන වැඩසටහන මේ වන විට ඌවේ ගොවීන් අතර ප්‍රචලිත වෙමින් පවතී. මීට මාස හයකට පමණ පෙර රාජ්‍ය ආයතන රැසකගේ සහයෝගය ඇතිව මෙම කාබනික ව්‍යාපෘතිය ආරම්භ කල අතර මේ වන විට මෙම කාබනික පොහොර සහ දියර ...
Read More »මන්ද මානසික තරුණයා බසයෙන් පනී
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයකින් පැමිණි මන්ද මානසික තරුණයෙකු හපුතලේ නගරයේදී බස් රථයෙන් පැනීම හේතුවෙන් තුවාල ලබා තිබේ. හපුතලේ නගරයේ වැලිමඩ බස් නැවතුම අසලදී මොහු පැන ඇති අතර හාල්අටුතැන්න ප්‍රෙද්ශයෙන් මොහු බස් රථයට ගොඩ වී ඇතැයි වාර්තා වේ. තරුණයා එම බස් රථයේම දමා ගෙන ගොස් ප්‍රතිකාර ...
Read More »ෆැමිලි ෆාම් කාබනික ව්‍යාපෘතිය බදුල්ල දිසාපති වරයාගේ අවධානයට
වැලිමඩ දිවිතොටවෙල ෆැමිලි ෆාම් කාබනික පොහොර ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතාගේ නිරීක්ෂණයට යොමුවිය. කාබනික ගොවිතැනට ප්‍රමුඛතාවය දිය යුතු යුගයක් එළඹ ඇතැයි පැවසු දිසාපති වරයා මෙවැනි ව්‍යාපෘති සැවොම සහය දී ඉහල නැංවිය යුතු බවත් මෙවැනි නිෂ්පාදකයන් අගය කල යුතු බවත් පැවසීය. කාබනික පොහොර නිෂ්පාදකයා වන සරත් විමලවීර මහතාගේ ආරාධනයෙන් ...
Read More »තරුණ තරුණියන්ට මතේ ආදීනව කියා දේ
මත් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවන ආදීනව පිළිබද තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිමඩ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින. වැලිමඩ ප්‍රාෙද්ශීය යෞවන සමාජ බලමණ්ඩලය විසින් සංවිධානය කල මෙම වැඩසටහනේ ප්‍රධාන දේශකයා වූයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතාය. වැලිමඩ ප්‍රාෙද්ශීය ලේකම් එන්.එම්.ඥාණවතී මහත්මියගේ උපදෙස් පරිදි වැලිමඩ තරුණසේවා නිළධාරිනි එස්.ඒ.ආර්. නිලූකා මහත්මිය ...
Read More »සජීවී ගව උපතකට පණ දෙන මේ නංගිගේ වැඩ බලමුද ? ( VIDEO )
වැලිමඩ දිවිතොටවෙල ප්‍රෙද්ශයේ පදිංචි වාසනා කාංචනමාලී ගව පාලනය තුලින් දිරිය ජය ගත් තරුණියකි. බොහෝ තරුණ තරුණියන් යොමු නොවන ක්ෂේත්‍රයකට යොමු වී ඇති ඇය තම පියා වන සරත් විමලවීර සමග සුළුවෙන් ගව පාලනයට යොමු වී මේ වන විට කිරි ගවයින් 45 න් සමන්විත ව්‍යාපාරයක් කරගෙන යයි. ගව පාලනය පිළිබද කිසිදු පුහුණුවක් ...
Read More »ඌව පළාත් සභාව පූර්ණ කාරක සභාවක් බවට පත්වේ . ප්‍රධාන ලේකම්ගෙන් ප්‍රශ්ණ කිරීම ඇරඹේ
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය වරයාට එරෙහිව එල්ල වී තිබෙන මූල්‍ය චෝදනා පිළිබදව පරික්ෂා කිරීම සදහා අද ( 07 දා ) පෙ:ව: 10.40 ට පමණ ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙහිදී සියළු පළාත් සභා මන්ත්‍රීන්ගේ ඒකමතික තීරණයකට අනුව පළාත් සභාව පූර්ණ කාරක සභාවක් බවට පත් කෙරුණ අතර ...
Read More »විහාර බිතු සිතුවම් අදින පාසල් සිසුවා
වර්තමාන පරපුර යොමු නොවන ක්ෂේත්‍රයකට යොමු වී වැලිමඩ දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බිති සිතුවම් නිර්මාණයේ නිරත වන පාසල් සිසුවෙකු අපහට හමුවිය. බණ්ඩාරවෙල බ/ධර්මපාල විද්‍යාලයේ 13 වසරේ ඉගෙනුම ලබන අෂාන් ඉසුරංග පෙරේරාගේ විශ්මිත බිති සිතුවම් වලින් දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ විහාර ගෙය අලංකාර වෙමින් පවතී. වැලිමඩ පරණ පොලිසිය අසල පදිංචි අශාන් මෙසේ අදහස් ...
Read More »Social Capital නිර්මාතෘ ජනපති හමුවෙයි
ශ්‍රීලංකාවේ වයි ෆයි තාක්ෂණය ශක්තිමත් කිරීම සදහා ගූගල් බැළුන් ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන ඇමෙරිකාවේ Social Capital ආයතනයේ නිර්මාතෘ චමත් පලිහපිටිය මහතා අතිගරු ජනාධිපති මෛයිත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයකට අනුව මෙම හමුව සිදුවූ අතර අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතාද මේ හමුවට ...
Read More »බදුල්ලේ ප්‍රෙද්ශ දෙකකට අයිස් වැසි
අද පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව හා වැලිමඩ ගුරුතලාව ප්‍රෙද්ශයට අයිස් වැස්සක් පතිත වී ඇතැයි වාර්තා වේ. අද පස්වරු 1 ට පමණ දියතලාව ප්‍රෙද්ශයටත් පස්වරු 1.15 ට පමණ වැලිමඩ ගුරුතලාව ප්‍රෙද්ශයටත් මෙලෙස අයිස් කැට සහිත වර්ෂාව පතිත වී තිබේ. ප්‍රෙද්ශයට පැවති අධික නියං තත්වය නිමා කරමින් මේ වන විට සුළු වශයෙන් ...
Read More »ලක්ෂ්මන්ටත් ඇමති කමක්
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. පසුගිය මහ මැතිවරණයේදී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පරාජයට පත්වූවත් ජයග්‍රහනය කල චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය වරයා ලෙස දිවුරම් දීමෙන් අනතුරුව එම පුරප්පාඩුව සදහා මනාප ලැයිස්තුවේ ...
Read More »