Home / premalal (page 44)

premalal

හග්ගල උද්භිද උද්්‍යානය සංචාරකයින්ගෙන් පිරීයයි ( PHOTOS )

නව අවුරුදු නිවාඩු දින උදා වීමත් සමග මේ වන විට හග්ගල උද්භිද උද්්‍යානය දේශීය සංචාරකයින්ගෙන් පිරී පවතී. උද්්‍යානය අවට විශේෂ රථ වාහන සැලැස්මක් හා පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ. ඉදිරි දින කිහිපය තුලදී උද්්‍යානය නැරඹීමට පැමිනෙන සංචාරකයින් තවත් ඉහල යනු ඇතැයි අපේක්ෂිතය. උද්්‍යාන භාර කරු සාගර පියසේන මහතා කියා සිටියේ පැමිණෙන ...

Read More »

ලොරි රථය ආච්චි යට කරයි ( CCTV දර්ශන සහිතයි )

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ රේන්දපොල ප්‍රෙද්ශයේදී බස් රථයකට නැගීමට මාර්ගය අසල සිටි කාන්තාවක් කුඩා ලොරි රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබේ. මෙසේ තුවාල ලබා ඇත්තේ බොරගස් කෝවිල් කන්ද ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 62 ක කාන්තාවක් වන අතර තුවාල කාරිය නුවරඑළිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. ලොරි රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ...

Read More »

වැලිමඩ අවුරුදු රිය අනතුරු හයයි පහලොවක් තුවාලයි ( PHOTOS )

පසුගිය සිංහල හිංදු අලුත් අවුරුදු දින තුන තුල වැලිමඩ පොලිස් බල ප්‍රෙද්ශයේ රිය අනතුරු හයක් සිදුවී පුද්ගලයන් පහලොස් දෙනෙක් පමණ තුවාල ලබා තිබේ. සාප්පුකඩේ, රේන්දපොල , බොරලන්ද ආදී ප්‍රෙද්ශවල මෙම අනතුරු සිදු වූ අතර මෙයින් ලොරි රථයක කාන්තාවක් ගැටීම හැර අනෙක් අනතුරු සියල්ල සිදුවූයේ ත්‍රීෙරා්ද රථ අනතුරුය. මෙම අනතුරු වලින් ...

Read More »

රාවණා හොයන්න මාත් එනවා ලක්ෂ්මන් සෙනවිරත්න

පසුගියදා මහත් කථා බහට ලක් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රාවණා ගුහාවේ සිහිමුර්ජා වී සිටින රාවනා රජු නැගිට්ට වීමට සූදානම් බව කියන පිරිසට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසනවා. මේ සදහා අවශ්‍ය පහසුකම් සහ මේ ස්ථානය පිළිබදව තම අමාත්‍යාංශය ...

Read More »

12 හැවිරිදි දැරියට අතවර කල තරුණයා ප්‍රෙද්ශයෙන් පලා යයි

ඌව පරණගම ගලහගම ප්‍රෙද්ශයේ 12 හැවිරිදි දැරියකට අතවර කල විවාහක තරුණයෙක් ප්‍රෙද්ශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. මව සහ මෙම දැරිය පමණක් කුඩා වෙළද සැලක ජීවත් වන අතර මව නොසිටි අවස්තාවක මෙම තරුණයා දිරිය අපයෝජනය කර ඇත. මෙම සැකකරු ප්‍රෙද්ශයේම පදිංචි වයස අවුරුදු 31 ක විවාහක දෙදරු පියෙකි. ප්‍රෙද්ශයේ උත්සව ...

Read More »

සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා

ලබන්නාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද WWW.BADULLANEWS.COM අප හා රැදෙන ලක් වාසී සියළු දෙනාටම සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු. ඌවේ පුවත් එසැනින් ගෙන එන ඌවේ එකම web අඩවිය WWW.BADULLANEWS.COM

Read More »

බදුල්ල දිසා ලේකම් කවියෙන් යෞවනය අමතයි ( VIDEO )

බදුල්ල දිසා ලේකම් නිමල් අබේසිංහ මහතා වැලිමඩ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී තරුණ තරුණියන් කවියෙන් දැණුවත් කලේය. දිසා ලේකම් වරයා මෙසේ තරුණ තරුණියන් කවියෙන් දැණුවත් කලේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේදී පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකදීය. ( වීඩියෝව නරඹන්න ) ( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්. කුමාර)

Read More »

වස බෝතල් නිසා වැනසෙන සුන්දර මානා ඇල්ල ( VIDEO )

ඌව පරණගම මැතිවරණ කොට්ටාශයේ ලූණුවත්ත නගරයට පැමිණ කිරවනාගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට සුන්දර මානා ඇල්ල හමුවේ. උමා ඔයේ ප්‍රධාන ශාඛාවක් වන හාල් ඔය කඩා හැලීමෙන් අඩි 60 ක් පමණ උස සුන්දර මානා ඇල්ල නිර්මාණය වී ඇත. මානා ඇල්ල ඓතිහාසික අතිමුත් වැදගත්ය. ඒ ඇල්ල කඩා වැටීමට ඉහලින් පිහිටි ගල් තලාවේ ...

Read More »

මෝටර් රථය ප්‍රපාතයට – එන්.ටී.එස්. සිසුවිය මරුට

බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ උඩ පාර ඔත්තේ කඩේ 13 වන කිලෝමීටර් කණුව අසලදී අද අළුයම 1 ට පමණ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් තරුණියක මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. බලංගොඩ ප්‍රෙද්ශයේ සිට බණ්ඩාරවෙල ප්‍රෙද්ශයට පැමිණීමේදී රියදුරාහට නින්ද යෑමෙන් මීටර් 60 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.මෙසේ මිය ...

Read More »