கொஸ்லாந்தை மீரியபெத்தை பகுதியில் காட்டு யானைகளின் அச்சுறுத்தல் இருப்பதாக கூறப்படுகிறது. மண்சரிவு ஏற்பட்ட இவ் பிரதேசத்தில் காட்டு யானைகளின் அச்சுறுத்தல் காணப்படுவதால் பிரதேச மக்கள் பெரும் பீதியடைந்துள்ளனர். காட்டு யானைகள் மக்களின் குடியிருப்பு பகுதிகளை நோக்கி வருவதால் தமது குடியிருப்புகள் உட்பட பயிர் நிலங்கலும் சேதமாக்கப்படுவதாக மக்கள் விசனம் தெரிவிக்கின்றனர். இது குறித்து சம்பந்தப்பட்ட அதிகாரிகளுக்கு அறிவித்துள்ள போதிலும், சம்பந்தப்பட்ட அதிகாரிகள் இதுவரையிலும் கவனம் செலுத்தவில்லை என்பது குறிப்பிடத்தக்கது. (ஆர். ...
Read More »මීරියබැද්දට අලි කරදර (PHOTOS)
කොස්ලන්ද සානුවේ නාය යෑමට ලක් වූ මීරියබැද්ද ප්‍රෙද්ශයේ ජනතාව වල් අලි උවදුරට ලක් වී තිබේ. නාය ගිය ස්ථානයට ආසන්නයේ පිහිටි වතු පවුල් 15 ක ජනතාව මෙම උවදුරට ගොදුරු වී තිබේ. ප්‍රෙද්ශවාසීන් සදහන් කරන්නේ දිවා රාත්‍රි දෙකෙහිම පවතින මෙම උවදුර හේතුවෙන් තම දෛනික කටයුතු පවා කර ගැනීමට නොහැකි වී ඇති බවය. ...
Read More »බීමත් තරුණයා දියේ ගිලී මරුට
ඇල්ල දෙමෝදර නාවෙල සුවද වත්ත පාලම අසල දිය වලක ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ නාවලගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 32 ක තරුනයෙකි. නාවෙල ගම ප්‍රෙද්ශයේ තරුණයන් නව දෙනෙකු මෙම දිය වලේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් එක් අයෙකු මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ. මෙම ...
Read More »හාලි සුදු සදුන් හොරා අල්ලයි ( PHOTOS )
වැලිමඩ අඹගහකුඹුර ප්‍රෙද්ශයේ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා සුදු සදුන් ගස් හතරක් කැපුවේ යැයි සැකකරන පුද්ගලයෙකු බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ හාලි නැමති නිළ සුනඛයා යොදවා අල්ලාගැනීමට වැලිමඩ පොලිසිය සමත් වී තිබේ. සැකකරු ප්‍රෙද්ශවාසියෙකු වන අවුරුදු 42 ක පුද්ගලයෙකු වන අතර නිල සුනඛයා සදුන් ගසු කැපූ ස්ථානයේ සිට ඉව කර ඊට මීටර් ...
Read More »සංචාරකයින්ගෙන් සැගවුනු දොරොවනා ඇල්ල (PHOTOS)
ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ හලාඹ ප්‍රෙද්ශයේ සංචාරකයින්ගෙන් වසන් වුනු සුන්දර දිය ඇල්ලක් ලෙස දොරොවනා ඇල්ල හැදින්විය හැක. වැලිමඩ මස්පන්න මාර්ගයේ පැමින ඹබරපනේ මන්සන්ධියෙන් හැරී හලාඹ මාර්ගයේ ඇදදුමේ ප්‍රෙද්ශයේදී මේ සුන්දර දිය ඇල්ල හමුවේ. දිය ඇල්ල පිහිටි ප්‍රෙද්ශය තද බෑවුමක් සහිත වනාන්තරයක පිහිටා තිබීම නිසා ඇල්ල අසලට ගලා වීමට අපහසුය. නමුත් ...
Read More »විශ්මිත හලාඹ යකඩ පාලම ( PHOTOS )
ඌව පරණගම හා හාලිඇල මැතිවරණ කොට්ටාශ යා කරමින් ඉංග්‍රීසින් විසින් 1867 දී ඉදිකල හලාඹ යකඩ පාලම අපූර්ව නිර්මානයකි. අදටත් පාළු ප්‍රෙද්ශයක පවතින මෙම පාලම හලාවත ප්‍රෙද්ශයේ ඉදිකිරීමට තිබි නම මාරු වී එවකට හලාඹ ප්‍රෙද්ශයේ ඉදිකල බැව් ජනප්‍රවාදයේ කියැවේ. දිගින් අඩි 700 ක් පමණ වන හලාඹ පාලම උමා ඔයට ඉහලින් උමා ...
Read More »FOX HILL SUPERCROSS 2016 අප්‍රේල් 24 දියතලාවේදී
දියතලාව යුධ හමුදා විද්‍යා පීඨය හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන FOX HILL SUPERCROSS 2016 මෝටර් රථ තරගාවලිය මේ මස 24 වන දින දියතලාව FOX HILL ධාවන පතයේදී පැවැත්වේ. තරගා වලිය පෙ:ව: 8.30 ට ආරම්භ වේ. මේ සදහා දෙස් විදෙස් මෝටර් රථ ධාවකයින් විශාල ...
Read More »බෙරගල වැල්ලවාය මාර්ගය සංවර්ධනය කරනවා අගමැති කියයි
බෙරගල සිට කොස්ලන්ද හරහා වැල්ලවාය දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන බැව් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය. අග්‍රාමාත්‍ය වරයා මේ බැව් සදහන් කලේ කොස්ලන්ද ශ්‍රී අශෝකාරාමයේ දී මාධ්‍යෙව්දීන් අමතමිනි. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අගමැති වරයා දැනට අබලන් තත්වයේ පවතින මෙම මාර්ගය කාපට් අතුරා පුළුල් කර සංවර්ධනය කිරීමේ වැඩ ...
Read More »රතඹ නගරය සාමකාමියි පොලිස් ආරක්ෂාව දිගටම
ඌව පරණගම රතඹ නගරයට ඊයේ පස්වරුවේ යොදන ලද පොලිස් ආරක්ෂාව මේ වන විටත් පවතී. නගරයේ වෙළද සැලක තරුණයෙකු අසල්වාසී ගම්මානයේ විවාහක කාන්තාවකගෙන් දුරකථන අංකය ඉල්ලා අයුතු යෝජනාවක් කිරීම සම්බන්ධව ඇතිවූ සිද්ධියක් මත සිදුවූ ගැටුම්කාරී ත්තවය මත නගරයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. සිද්ධිය පිළිබද අදාල කාන්තාව තම සැමියාට පැවසීමෙන් අනතුරුව කෝපවූ ...
Read More »මහියංගනයේදී මූල්‍ය වංචා කරුවෙකු කොටුවෙයි
මහාපරිමාන මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු මහියංගනය මැදයාය ප්‍රෙද්ශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රෙද්ශයේ නිවසක සැගව සිටියදී පොලිසියට ලැබුනු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු රුපියල් දහසය ලක්ෂ පනස් අට දාස් තුන්සිය අසු හතරක මුදලක් විවිධ පුද්ගලයන්ගෙන් වංචා කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත. පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ...
Read More »