Home / premalal (page 42)

premalal

தோட்ட அதிகாரிகள் மீது சாணியை கரைத்து ஊற்றியவர் கைது

ஹப்புதளை, பிடரத்மல தோட்ட அதிகாரிகள் மீது சாணியை கரைத்து ஊற்றியவரும் அவரது உறவினர்கள் இருவரும் ஹப்புதளை பொலிஸாரினால் கைது செய்யப்பட்டுள்ளனர். நிலத்தகராறு முற்றிப்போனதில் ஏற்பட்ட அமைதியின்மையின் போதே குறித்த சம்பவம் இடம்பெற்றுள்ளது. இதன் போது காயமடைந்த அதிகாரி ஒருவர் வைத்தியசாலையில் சிகிச்சைப் பெற்று வருகிறார். இச்சம்பவம் குறித்து, ஹப்புதளை பொலிஸார் விசாரணை நடத்தி வருகின்றனர்…

Read More »

වෑන් රථය ප්‍රපාතයට පෙරලීමෙන් එක් අයෙක් මරුට පහකට බරපතල තුවාල

ඇල්ල විද්‍යාලය අසල අද ( 25) අළුයම වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙක් මිය ගොස් පස් දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇත. අඩි 50 ක පමණ ප්‍රපාතයකට මෙම වෑන් රථය පෙරලී ඇති අතර අනතුර සිදුවන විට වෑන් රථයේ දොලොස් දෙනෙකු ගමන් කරමින් සිට ඇත.අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සදහා බදුල්ල ...

Read More »

සැකකරු පොලිස් නිළධාරියාගේ කන සපා පලා යයි

මහියංගනය 48 කණුව සෙරාන ප්‍රෙද්ශයේ නීති විරෝධී මත් පැන් ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිළධාරීන්ගෙන් එක් අයෙකුගේ කන සපා කා සැකකරු ප්‍රෙද්ශයෙන් පලා ගොස් තිබේ. අදාල සැකකරු පොලිස් නිළධාරින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් රථයේ සිටියදී මෙසේ වම් කන සපා කා සැකකරු පලා ගොස් ඇත. කන පසා කෑම හේතුවෙන් තුවාල ලැබූ ...

Read More »

කොස්ලන්දෙන් ගංජා ගස් 6000 ක් මතු වෙයි

කොස්ලන්ද අළුත්වෙල නැව්ආර වනාන්තරයේ විශාල ගංජා හේනක් වැටලීමට කොස්ලන්ද පොලිසිය සමත් වී තිබේ. මෙම ගංජා වගාවේ අඩි තුනහමාරකට වඩා උසින් වූ ගංජා ගස් හයදහසක් පමණ තිබී ඇත. එක් සැකකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ලන්ද පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදුකරති. ( ප්‍රේමලාල් රත්නායක )

Read More »

ඌවේ මල් වගා කරුවෝ ගැටළු රැසක ( photos)

ඌවේ විසිතුරු මල් හා මල් පැල වගා කරුවෝ ගැටළු රැසක් උද්ගත වීම නිසා දැඩි පීඩාවට පත් වී තිබේ. බණ්ඩාරවෙල , ඇල්ල , වැලිමඩ , ඌව පරණගම ආදී ප්‍රෙද්ශවල මල් වගා කරුවන් ප්‍රකාශ කරන්නේ නිෂ්පාදන මිල ඉහල යෑම සහ අලෙවියේදී අතරමැදියන්ගේ ග්‍රහනයට ලක් වීම නිසා තමන් දැඩි පීඩාවට පත් වී ඇති ...

Read More »

බදුල්ලේ පළාත් පාලන නියෝජිතයෝ බහුතරය කිරුළපන රැළියට

මැයි පළමුවනදා පවත්වන ලෝක කම්කරු දින රැළිය සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ බහුතරය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් කිරුළපන පැවැත්වෙන මැයි රැළියට සහභාගී වීමට නියමිත බැව් දේශපාලන ආරංචි මාර්ග පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් පමන පවතින අතර මෙම ආයතන නියේජනය කල ශ්‍රී ලංකා ...

Read More »

පොලිසිය සමග සාමදානයට අපි කැමතියි – වැදි නායක

රතුගල ආදී වාසීන් හා පොලිසිය අතර පසුගිය දා රතුගල ආදීවාසී නායකයාගේ නිවසේ ඇතිවූ ගැටුම පිළිබදව තමන් පරික්ෂනයක් කල බවත් දෙපාර්ශවයේම වැරදි ඇති නිසා සාමදාන වීමට හැකිබවත් වැදිනායක ඌරුවරිගේ වනනිලා ඇත්තෝ මාධ්‍යට ප්‍රකාශ කර තිබේ. පසුගියදා රතුගල ආදිවාසී නායකයාගේ නිවසේ පැවති සාදයක් අවස්තාවේදී පොලිසිය හා ආදී වාසීන් අතර ඇතිවූ ගැටුමේදී දෙපාර්ශවයම ...

Read More »

දියණියට අතවර කල පියා ප්‍රදේශයෙන් පලා යයි

වැලිමඩ කළුබුලුලන්ද මාදෝවිට ප්‍රදේශයේ 14 හැවිරිදි තම දියණියව බරපතල ලිංගික අපයෝජනයට ලක්කල පියෙකු අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. දැරිය රාත්‍රී කාලයේ නිදාගෙන සිටියදී බීමතින් පැමිණි සැකකරු මෙම අතවරය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණය මගින් හෙළි වී තිබේ. 36 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ...

Read More »

குளவிக்கொட்டுக்கு இலக்கானவர் பலி

எல்ல,பல்லகெட்டுவ பிரதேசத்தில் குளவிக்கொட்டுக்கு இலக்கான 47 வயதுடைய நபர் ஒருவர் இன்று மாலை உயிரிழந்துள்ளதாக எல்ல பொலிஸார் தெரிவிக்கின்றனர். (எஸ். பி. நாணயக்கார )

Read More »