Home / premalal (page 41)

premalal

ජනතාව උමා ඔය වැඩ බිම වටලයි (PHOTOS)

උමා ඔය බහු කාර්ය ව්‍යාපාරයෙන් පීඩාවට පත් වැලිමඩ හා ඌව පරණගම මැතිවරණ කොට්ඨාශ වල ගම්මාන රැසක ජනතාව උමා ඔය ව්‍යාපාරයේ පුහුල්පොල ජලාශය හා උමග ඉදි කරන ස්ථානය අවුරා විරෝධතාවයක නිරත විය. මේ හේතුවෙන් පැය තුනකට අධික කාලයක් ව්‍යාපෘතියේ වැඩ කටයුතු නතර වු අතර දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණ. පවරාගත් ඉඩම් ...

Read More »

குலவிக்கல் தலையில் வீழ்ந்ததில் சிறுவன் பலி

ஹப்புதளை, தம்பேதென்ன தோட்டத்தில் 8 வயது சிறுவன் ஒருவனுடைய தலையில் குலவிக்கல் வீழ்ந்ததில், சிறுவன் பரிதாபமாக உயிரிழந்ததாக பொலிஸார் தெரிவிக்கின்றனர். காயமடைந்த சிறுவன் ஹப்புதளை வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டு மேலதிக சிகிச்சைக்காக பதுளை வைத்தியசாலைக்கு மாற்றி அனுப்பிய போது படுகாயமடைந்த சிறுவன் உயிரிழந்ததாக அறியப்படுகிறது. (ஆர். கோகுலன்)

Read More »

මත් පෙති බී මත් වූ සිසුන් රෝහලේ

බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් තිදෙනෙකු මත් පෙති පානය කර මත් වීම හේතුවෙන් ( සිහි මද තත්වයට) බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ. පාසැල් වේලාව තුල මත් පෙති පානය කිරීම හේතුවෙන් මොවුන් මත්( සිහි මද තත්වයට) වී ඇති අතර ඉන් පසු ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ...

Read More »

මිරිස් ගල හිස මත වැටී අට හැවිරිදි දරුවා මරුට

හපුතලේ දඹේතැන්න වතු යායේ පදිංචි අට හැවිරිදි මන්ධ මානසික දරුවෙකුගේ හිස මතට මිරිස් ගලක් වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම දරුවා නිවසේ මුළුතැන් ගෙයි වූ මිරිස් ගල අසල සිටියදී මිරිස්ගල හිස මතට වැටී ඇත. අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර සදහා හපුතලේ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා ...

Read More »

தீ விபத்தில் 16 வயது மாணவி பலி – மரணம் குறித்து சந்தேகம் நிலவுவதாக உறவினர்கள் தெரிவிக்கின்றனர்

குளியலறையொன்றில் ஏற்பட்ட தீ விபத்தில் 16 வயதுடைய பாடசாலை மாணவி ஒருவர் பலியான சம்பவமொன்று, பதுளை தெல்பத்த தோட்டத்தில் நேற்று மாலை இடம்பெற்றுள்ளதாக பொலிஸார் தெரிவிக்கின்றனர். இவ் தீ விபத்துக்கான காரணம் இதுவரையில் கண்டறியப்படாத அதே வேளை, இவ் தீ விபத்து தொடர்பில் தமக்கு சந்தேகம் நிலவுவதாக உறவினர்கள் தெரிவிக்கின்றனர். இந்த தீ விபத்து தொடர்பிலான மேலதிக விசாரணைகளை பதுளை பொலிஸார் ஆரம்பித்துள்ளனர். (ஆர். கோகுலன் )

Read More »

ගිණි ගැනීමෙන් මිය ගිය සිසුවියගේ මරනය සැක සහිත බව දෙමාපියෝ කියති

බදුල්ල තෙල්බැද්ද වත්තේ පදිංචි 16 හැවිරිදි පාසැල් සිසුවියක් වැසිකිළියක් තුලදී ශරීරයට ගිණි ඇවිළීම හේතුවෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඊයේ (26 දා) පස්වරුවේ මෙම සිද්ධිය සිදුවී ඇති අතර මිය ගිය සිසුවියගේ දෙමාපියන් මෙම මරණය සැකසහිත බව ප්‍රකාශ කර ඇත. සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මේ වන විට ආරම්භ කර ...

Read More »

සංචාරකයෝ කසල දමා හෝර්ටන් තැන්න වනසයි ( PHOTOS )

පසුගිය දිනවල හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය නැරඹීමට පැමිණි ඇතැම් දේශීය සංචාරකයින් උද්‍යානය හා අවට ප්‍රෙද්ශය කැළි කසල බැහැර කර පරිසරය විනාශ කර තිබේ. ලෝකාන්තයට හා හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට පිවිසුම් මාර්ග වන ඕහිය හා පට්ටිපොල මාර්ග දෙපස රක්ෂිතයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා හිස් මත් පැන් බදුන් බැහැර කර ඇති අයුරු දැක ...

Read More »

තේනුක , චාමික හා උදිත කිරුළපනට

ඒකාබද්ධ විපක්ෂය මගින් මැයි පළමුවනදා පවත්වනු ලබන මැයි රැළිය සදහා බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ හා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් වන චාමික බුද්ධ දාස හා උදිත ලොකු බණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගී වීම අනිවාර්ය බව වාර්තා වේ. මේ වන විට සමාජ ...

Read More »

බදුල්ල DCC හිදී නිමල් – චමින්ද ගැටේ

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ බදුල්ල දිස්ත්‍රික් (එජාප ) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වරු ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා බදුල්ල ...

Read More »