Home / premalal (page 40)

premalal

කපා දැමූ බෝධිය soco පරික්ෂාවට (PHOTOS )

දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ පසුගියදා විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් කපා ලෑලි ඉරුවේ යැයි සැකකරණ බෝධීන් වහන්සේ බණ්ඩාරවෙල කොට්ඨාශ නොවිසිදුන අපරාධ ඒකකයේ ( soco ) නිළධාරින්ගේ ස්ථානීය පරික්ෂාවකට ලක් විය. ඇතිවූ සිද්ධිය පිළිබද ඔවුන් පරික්ෂණයක් කිරීමට නියමිතය. කපා දැමූ බෝධීන් වහන්සේ නැරඹීමට මේ වන විටත් ප්‍රෙද්ශයේ ගම්මාන වල සියගණනක් ජනතාව දිවුරුම්පොල පුරාණ ...

Read More »

බෙරගල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලෙයි

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල කොටසේ මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් පවතින බව අපදාකළමණාකරණ මධ්‍යස්ථානය කියයි. පවතින වර්ෂාවත් සමග මෙම ගල් පෙරලීම සිදුවන අතර මේ වන විට මාර්ගයට විශාල කළු ගලක් පෙරලී තිබේ. මෙම කොටසේ රථ වාහන ධාවනයේදී වඩාත් සැළකිළිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැණුම් දෙයි. (එස්.පී.නානායක්කාර )

Read More »

බෝධිය කැපූ සැකකාර හිමිනම සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් ( PHOTOS )

වැලිමඩ දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධිය ඉරා ලී ඉරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් විහාරාධිපති පූජ්‍ය උණපානේ චන්දවිමල හිමියන් හා සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මැයි මස දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ වැඩබලන මහේස්ත්‍රත් චම්පික දිසානායක මහතා නියෝග කලේය. සැගව සිටි සිද්ධියට සැකකරන තෙවන සැකකරුද පොලිස් අත් අඩංගුවට පත්ව ...

Read More »

ලොරි රථය පාරෙම පෙරලෙයි ( PHOTOS )

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ නුගතලාව ප්‍රෙද්ශයේදී ලොරි රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරලීගොස් තිබේ. මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් සහයකයා තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති. ( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )

Read More »

දිවුරුම්පොල විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව

දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කැපීම සම්බන්ධව ඊයේ පස්වරුවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වන විට විහාරස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත. ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සදහාත් විහාරස්ථානයේ ආරක්ෂාව සදහාත් මෙලෙස පොලිස් ස්ථාන තුනක පොලිස් නිළධාරින් කැදවා ඇත. මෙම විනාශය නිරීන්ෂණය සදහා අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලා ...

Read More »

දිවුරුම්පොල ඉපැරණි බෝධිය කපා ලී ඉරූ විහාරාධිපති හිමියෝ අත්අඩංගුවට

වැලිමඩ නුගතලාව ඉපැරණි දිවුරුම්පොල රජ මහා විහාරස්ථානයේ බෝධින් වහන්සේ කපා ලී ඉරීම සම්බන්ධව සැකපිට විහාරාධිපති පූජ්‍ය උණපානේ චන්ද්‍රවිමල නා හිමි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන මෙම විහාරස්ථානය රාමා සීති පුරා වෘත්තයේ සීතා දේවිය සිය පතිවෘත්තාව සනාථ කිරීම සදහා ගිණි මැලයට පැන ඒ හරහා ගමන් කල ස්ථානය බැව් ...

Read More »

ලොරි රථයට මග වරදී

ඌව පරණගම සිට වැලිමඩ දක්වා ධාවනය වූ ලොරි රථයක් රතඹ ප්‍රෙද්ශයේදී අනතුරකට ලක් වීමෙන් ලොරි රථයේ රියදුරු හා රිය සහයක සුළු තුවාල ලබා ඇත. මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරලීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ. අනතුර සම්බන්ධව ...

Read More »

බණ්ඩාරවෙලටත් ගුවන් තොටුපලක්

ඌව පළාත තුළ සරල ගුවන්තොටුපලක් ඉදිකිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් 25 දා බදුල්ලේ දී පැවසීය. ඒ බණ්ඩාරවෙල නගරයට ආසන්න මහඋල්පත සහ දකුණු කැබිල්ලවෙල ග්‍රාමසේවා වසම්වලට අයත් මහඋල්පාවත්ත – නායබැද්දවත්ත අතර ඉඩමකය. මීට පෙර ගුවන්තොටුපළක් ඉදිකිරීම සඳහා හපුතලේ තොටලාගලවත්ත ප්‍රදේශය නිරීක්ෂණය ...

Read More »

ලංගම පෞද්ගලික බස් ගැටෙති – හතරක් රෝහලේ

කැප්පෙටිපොල ඩිපෝවට අයත් ලංගම බස් රථයක හා බණ්ඩාරවෙල වැලිමඩ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක සේවකයන් අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිවු දෙනෙකු තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇත. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මෙම බස් රථ දෙකේ සේවකයින් වන අතර එයින් තිදෙනෙකු ...

Read More »