Home / premalal (page 39)

premalal

ඉස්කෝලේ තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් පිරිසක් රෝහලේ

ලුණුගල මුස්ලිම් විදුහලට ඊයේ සවස තාප්පයක් කඩා වැටීමෙන් විදුහලට දැඩි හානි සිදුව ඇති අතර පාසල් ළමුන් 16 ක් රෝහල් ගත කළ බව පොලිසිය කියයි. එසේ තුවාල ලබා ඇත්තේ පාසලේ පැවති උපකාරක පංතියකට සහභාගී වූ ළමුන් පිරිසකි.ඉන් සිවු දෙනෙක් බරපතල තත්වයක පසුවීම නිසා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ...

Read More »

කොස්ලන්දෙන් ගංජා පැල 120000 ක් සොයා ගනී

කොස්ලන්ද මහලන්ද හා නැව් ආර ප්‍රෙද්ශවලදී ගංජා හේන් තුනක් වටලා ගංජා පැල 120000 කට අධික ප්‍රමාණයක් කොස්ලන්ද පොලිසිය මගින් සොයා ගෙන තිබේ. මෙම ගංජා හේන් වලදී සැකකරුවන් තිදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ගංජා පැල අඩි හතර හමාරක් දක්වා උසින් පැවති බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධව කොස්ලන්ද පොලිසිය වැඩි දුර ...

Read More »

කන්ටේනරය කොළතැන්නේදී පෙරළෙයි _ තවත් වාහන දෙකක්ද චප්ප වෙයි

හපුතලේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී ඊයේ පස්වරුවේ කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරලීමෙන් අනතුරක් සිදුවිය. කොළඹ සිට බදුල්ල දක්වා ලිහිසි තෙල් ප්‍රවාහන කල කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති අතර කන්ටේනර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම අනතුරෙන් කාර් රථයකට හා ...

Read More »

මහ ඇමතිට එරෙහිව සාක්ෂි තියෙනවා _ සමන්ත විද්‍යාරත්න

මූල්‍ය චෝදනා එල්ල වී ඇති ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව අවශ්‍ය සාක්ෂි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම හමුවේ සාක්ෂි කැදවූ වහාම තමන් ලබා දීමට සුදානම් බැවි ජවිපේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා BADULLA NEWS වෙත පැවසීය. පැවති රූපවාහිනි විවාදයේදී ද තමන් පෞද්ගලික ගිණුමක මුදල් තැම්පත් කල බව ...

Read More »

බීජ නැතුව ස්ට්‍රෝබෙරි ගොවියෝ ගැටළුවක ( PHOTOS)

යල් පැන ගිය ස්ට්‍රෝබෙරි බීජ භාවිතය නිසා තම වගාවන් වල අස්වනු අඩු වී ආදායම පහත වැටී ඇතැයි ඌවේ ස්ට්‍රෝබෙරි වගා කරුවෝ කියති. ඌවේ ස්ට්‍රෝබෙරි වගාව වැලිමඩ සානුවේ බහුලව සිදුවන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයටත් වඩා ශ්‍රී ලංකාවේ උචිතම දේශගුණයක් ස්ට්‍රෝබෙරි වගාවට ඇත්තේ වැලිමඩ සානුවේ බව කියැවේ. ස්ට්‍රෝබෙරි පැලයකින් වර්ෂ දෙකකට අධික කාලයක් ...

Read More »

පඹහින්න ප්‍රෙද්ශයේ නාය යෑමක් – සහන කටයුතු සදහා යුධ හමුදාව කැදවයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න ප්‍රෙද්ශයේ මේ වන විට ඇතිවී තිබෙන නාය යෑම් තත්වයක් හේතුවෙන් එම ප්‍රෙද්ශයේ පදිංචි පවුල් 60 ක් පමණ මේ වන විට ඉවත් කර ඇත. මෙම නාය යෑම් තත්වය හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවන කටයුතු වලදී විමසිලිමත් වන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී. ...

Read More »

බොරලන්ද රිය අනතුරෙන් කාන්තාවක් මරුට

(ආර්. කෝගුලන්) බොරලන්ද බෝගහකුඹුර මාර්ගයේ ඊයේ සවස සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටී 53 හැවිරිදි කාන්තාව ජීවිතක්ෂයට පත්වු බව පොලිසිය කියයි. බොරලන්ද ආරාමය අසලින් පාර මාරුවූ කාන්තාවක් බෝගහකුඹුර ප්‍රදේශයේ සිට බොරලන්ද නගරය දෙසට ධාවනය වූ ලොරි රථයක,ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ...

Read More »

වැලිමඩ ප්‍රාෙද්ශීය සභාවට කුණු දාන්න දෙන්නේ නෑ ( PHOTOS )

වැලිමඩ හපුතලේ ප්‍රධාන මාර්ගයේ තුනේ කණුව ප්‍රෙද්ශයට වැලිමඩ ප්‍රාෙද්ශීය සභාව මගින් නැවත වරක් කුණු දැමීමට ගත් තීරණයට විරෝධය පල කරමින් ඒ අවට ගම්මාන රැසක ජනතාව අද ( 03 දා ) දැවැන්ත විරෝධතාවයක නිරත විය. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරනයකට අනුව නැවත වරක් මීට පෙර වැලිමඩ ප්‍රෙද්ශීය සභා බල ප්‍රෙද්ශයේ ...

Read More »

අකුණු පහරින් දෙදරු මව මරුට

බුත්තල පිටමුල්ල ප්‍රෙද්ශයේදී අකුණු සැර වැදීමෙන් දෙදරු මවක් ඊයේ සවස ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ තිස් හැවිරිදි මධුවන්ති ඉසංකා නැමැත්තියකි. වැහිබර කාලගුණ තත්වයක් ප්‍රෙද්ශයට තිබී ඇති අතර බුත්තල නගරයේ සිට තම නිවසට පා ගමනින් ගමන් කරන අතර තුර ඇය මෙම අනතුරට ලක්වී තිබේ. ප්‍රෙද්ශවාසීන් එක්ව අනතුරට පත්වූ ...

Read More »

බෝධීන් වහන්සේ කපා ලී ඉරූ බවට සැකපිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමියන් ඇතුළු සිව් දෙනා යලි රිමන්ඩ්

දිවුරුම්පොල පුරාණ විහාරසථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කපා ලී ඉරුවේයැයි සැක පිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමියන් ඇතුළු සිවු දෙනා මැයි මස 16 වන දින දක්වා යලි රත්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැලිමඩ මහේස්ත්‍රත් අධිකරණයේ විනිසුරු චමින්ද රාමනායක මහතා අද නියෝග කලේය. දිවුරුම්පොල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කපා ලී ඉරුවේ යැයි ...

Read More »