උමා ඔය ව්‍යාපාරයට අයත් පුහුල්පොල වැඩ බිමේ සේවකයෝ අද (12 දා ) ඉල්ලීම් කිහිපයක් ලබා දෙන ලෙස බල කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. මේ හේතුවෙන් අද දින වැඩ බිමේ වැඩ කටයුතු නතර වී ඇති අතර තම ඉල්ලීම් ලැබෙන තෙක් අද දිනය පුරාම මෙම වර්ජනය දියත් කරන බව සේවකයෝ පවසති. ...
Read More »ඉංධන හලේ මුදල් අරන් කළමණාකරු පනී
ඌව පරණගම දකුණ ඉංධන පිරවුම් හලේ රුපියල් 1701725.00 ක මුදලක් වංචා කර එම පිරවුම් හලේ කළමණාකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි වාර්තා වේ. දින තුනක් තුල ඉංධන පිරවුම් හලේ මුදල් බැංකු ගත නොකර මෙලෙස එම මුදල් ද රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඌව පරණගම විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරි වරයා ...
Read More »වැලිමඩ ප්‍රාදේශීය සභාවට එරෙහිව අනියම් කම්කරුවෝ වැඩ වරති
වැලිමඩ ප්‍රාදේශීය සභාවේ අනියම් කම්කරුවන් සිය රාජකාරී කටයුතු වලින් ඉවත් වී වැලිමඩ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද ( 11 දා ) වැඩ වර්ජනයක නිරත වූහ. තමන්ට හිමි මාසික වැටුප ඊයේ දින ගෙවීමට නියමිතව තිබුනද එය ගෙවීමට ප්‍රාදේශීය සභාවේ බලධාරීන් කටයුතු නොකිරීම සම්බන්ධවත් සේවය අත්හිටුවා ඇති තම සහෝදර කම්කරුවන් තිදෙනා යලි ...
Read More »මල් කැකුළ කෙලෙසන්න හැදූ නරුමයා 23 තෙක් රිමාන්ඩ්
වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ 7 භැවිරිදි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කලා යැයි සැකපිට අත්අඩංගුවට පත්වූ සැකකරු අද දින වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට වැලිමඩ මහේස්ත්‍රාත් නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 60 භැවිරිදි අබ්දුල් හමීඩ් මොහොමඩ් ජබ්බාර් නමැත්තාය. සිද්ධිය ...
Read More »අනාරක්ෂිත පාලමෙන් වැටී පුද්ගලයෙකු මරුට ( PHOTOS)
හාලිඇළ උඩුවර 7 කණුව ප්‍රෙද්ශයේ දුම්රිය මාර්ගයේ පිහිටි අනාරක්ෂිත පලමෙන් වැටීම හේතුවෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රෙද්ශයේම පදිංචි වැලි ගොඩ දැමීම වෘත්තිය කර ගත් පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරති . ( චන්දන කුරුප්පුආරච්චි )
Read More »දිරූ ගස කඩා වැටී මාර්ගය අවහිර වෙයි
බදුල්ල – අලුගොල්ල ප්‍රදේශයේ නිවසක් මතට අද සවස ගසක් කඩා වැටීමෙන්, නිවසට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර බදුල්ල – අලුගොල්ල මාර්ගයේ ගමනාගමන කටයුතු ද අවහිර වූ බැව් වාර්තා වේ. විදුලි රැහැන්වලට සහ දුරකථන රැහැන්වලට ද හානි සිදුවී තිබේ. (ජායාරූප ඵස්. පී.නානයක්කාර විසිනි )
Read More »தோனியுடன் செல்பி எடுத்த சூர்யா மற்றும் 24 திரைப்படம் பற்றிய ஒரு பார்வை
கழுகு பார்வையில் சிறகொன்று பறக்க, திரை விலகுகையில் பேசுகின்ற முதல் வசனங்கள், கேட்காத அளவுக்கு இரசிகர்களின் விசில் சத்தம், கைத்தட்டல்களால் திரையரங்கே ஒருகணம் அதிர, நடிகர் சூர்யா வில்லனாக நடித்திருக்கும் ’24’ படத்தை இயக்கியிருக்கின்றார் விக்ரம் குமார். இசைப்புயல் ஏ.ஆர் ரஹ்மானின் இசைப்புயல் வீச, மிகமிகத் துல்லியமான ஒளிப்பதிவைச் செய்திருக்கிறார் திரு. விஞ்ஞானி, டொக்டர் மற்றும் கடிகாரம் திருத்துனர் ஆகிய மூன்று வேடங்களில் சூர்யா கலக்கு கலக்க, சமந்தா, சரண்யா ...
Read More »විදුහලේ ගස් කැපූ විදුහල්පතිට ආදි සිසුන්ගේ විරෝධය
හාලි ඇළ ජාතික පාසලේ තිබූ වටිනා ගස් කිහිපයක් කපා ඉවත් කිරීම සම්බන්ධව එම විද්‍යාලයේ විදුහල්පතිට ආදි සිසුන්ගේ දැඩි විරෝධය එල්ල කර තිබේ. විද්‍යාලය ඉදිරිපිට පෝස්ටර් අලවමින් මෙම විරෝධය ඔවුන් පා ඇත. කොස්,අඹ වැනි වටිනා ගස් 41 ක් මෙලෙස කපා ඇති බව ආදි සිසුහු පවසති. මෙම ගස් කැපීම සම්බන්ධව ආදි සිසුන් ...
Read More »වෙල්ලස්සේ lOVIN ටී ෂර්ට් නව මෝස්තර රැසකින්
මොනරාගල නගරයේ පිහිටි lOVIN ටීෂර්ට් හා ක්ර්ටන් ආයතනය මගින් මේ වන විට නව මෝස්තර රැසකින් ටී ෂර්ට් රැසක් පාරිභෝගිකයන් අතට පත් කරයි. අංක 25 , සමගි ගොඩනැගිල්ල , වැල්ලවාය පාර , මොනරාගල ලිපිනයෙහි පිහිටි මෙම ආයතනයේ හිමිකාරිය වනනේ ශෂී ධර්මසිරි මහත්මියයි. මේ වන විට ප්‍රෙද්ශයේ විවිධ ආයතන ඇතුළු අවශ්‍යතා අනුව ...
Read More »பாடசாலையின் மதில் உடைந்து விழுந்ததில் 16 மாணவர்கள் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர்
பதுளை – லுணுகல அல் – அமீன் முஸ்லிம் வித்தியாலத்தின் மதிலொன்று நேற்று மாலை சரிந்து விழுந்ததில், பாடசாலைக்கு கடுமையான சேதம் ஏற்பட்டுள்ளதுடன் பாதிக்கப்பட்ட மாணவர்கள் 16 பேர் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளதாக பொலிஸார் தெரிவிக்கின்றனர். பாடசாலையில் இடம்பெற்ற மேலதிக வகுப்புக்கு வந்திருந்த மாணவர்களே இந்த அனர்த்தத்தில் சிக்கிக்கொண்டுள்ளதாக தெரிவிக்கப்படுகின்றது. பாதிக்கப்பட்ட மாணவர்களில் நால்வர், மேலதிக சிகிச்சைகளுக்காக பதுளை வைத்தியசாலைக்கு மாற்றப்பட்டுள்ளதாக வைத்தியசாலை வட்டாரங்கள் தெரிவிக்கின்றன. இச்சம்பவம் தொடர்பில் மேலதிக விசாரணைகளை ...
Read More »