ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි පැරණි ළිදක් පිරිසිදු කිරීම සදහා ගිය පුද්ගලයින් තිදෙනෙක් හදිසියේ රෝගාතුර විම නිසා මිය ගොස් තිබේ. මෙම ළිද කාලාන්තරයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන වසා දමා තිබී ඇති අතර එය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ මෙම අවාසනාවත්න ඉරනමට ගොදුරු වී තිබේ. පුද්ගලයන් හය දෙනෙකු මෙලෙස මෙම කාර්ය සදහා ගොස් ...
Read More »වැලිමඩ මහා පිණ්ඩපාත චාරිකාව ( PHOTOS )
වැලිමඩ සදහම් කිරණ බෞද්ධ සමිතිය මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද මහා පිණ්ඩපාත චාරිකාව වැලිමඩ නගරයේදී පැවැත්වීය. මහා සංඝරත්නය හැටපස්නමකට අධික පිරිසක් මෙයට එක්ව සිටි අතර ප්‍රධානත්වය දැරුවේ උඩරට අමරපුර නිකායේ වැඩ බලන මහා නායක නුවරඑලියේ චන්ද්‍රජෝති හිමියන් විසිනි. පිණ්ඩපාත චාරිකාවෙන් ලැබුණු ද්‍රව්‍ය ආධාර වලින් කොටසක් ගං වතුරෙන් හා නාය ...
Read More »දිවුරුම්වෙල බෝධිය කැපූ විහාරාධිපති හිමියන් ඇතුළු සැකකරුවන් යලිත් රිමාන්ඩ්
දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බෝධිය කපා පසුගිය 29 වන දා පොලිස් අත්අඩංගුවට පත් වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් හා අනෙක් සැකකරුවන් තිදෙනා මැයි මස 30 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය. අධිකරණය හා අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබිණ. ...
Read More »දිවුරුම්වෙල විහාරාධිපති හිමිට එරෙහිව පැවති විරෝධතාවය ( VIDEO )
බදුල්ලට මහ වැසි _ ආපදා රැසක් ( PHOTOS)
මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හදිසි ආපදා තත්වයක් ඇතිවිය හැකි බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. මේ වන විට හදිසි ආපදා තත්වයනට මුහුණ දී සදහා ආරක්ෂක අංශද සීරුවෙන් තබා සිටී. ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගල් සහ ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය කරන්නේ එක් මංතීරුවකය. ප්‍රදේශයේ ...
Read More »දිවුරුම්වෙල බෝ ගස කැපූ විහාරාධිපති එපා _ ජනතා විරෝධතාවය ( PHOTOS)
පසුගියදා දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කපා ලී ඉරුවේ යැයි සැකපිට බන්ධනාගාර ගත කර සිටින විහාරාධිපති උණපානේ චන්දවිමල හිමි නැවත තම විහාරස්ථානයට එපා යැයි කියා දායකයන් එක්වී දැවැන්ත විරෝධතාවයක නිරත විය. විහාරස්ථානය සුරැකීමේ සංවිධානය සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය බදුල්ල නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් සාප්පුකඩේ මංසන්ධියට පැමිණ පසුව නැවත ...
Read More »මානසික රෝගී පුතා කැත්තකින් පහර දී පියා ඝාතනය කරයි ( PHOTOS )
මහියංගනය දඹාන වතු යායේ හැට දෙහැවිරිදි පුද්ගලයෙකු තම පුතා විසින් කැත්තකින් පහර දී ඝාතනය කර තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ දඹාන වතු යාය ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ගුණතිලක නැමැත්තෙකි. හේනේ පැල් රැක නිවසට පැමිණ ඇති සැකකරු නිවසේ සිටි තම පියාගේ ගෙලට කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ. තිස් දෙවන වියේ පසු ...
Read More »බදුල්ලේ ප්‍රදේශ රැසක වර්ෂාව සමග මීදුම් තත්වයක්
මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට වර්ෂාව සමග දැඩි මීදුම් තත්වයක් හට ගෙන තිබේ. කොළඹ බදුල්ල මාර්ගයේ හපුතලේ බෙරගල කොටසේ සහ බදුල්ල නුවරඑළිය මාර්ගයේ හග්ගල , ඇටම්පිටිය කොටෙසේද දැඩි මීදුම් තත්වයක් පවතී. මේ හේතුවෙන් මෙම මාර්ග වල ප්‍රවේශමෙන් රථ වාහන ධාවනය කල යුතුව ඇතැයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි. (එස්.පී.නානායක්කාර ...
Read More »ඕහිය උඩවේරිය අසිරිය ( PHOTOS )
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිමේ පිහිටි උඩවේරිය වතුයාය විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තද දේශීය සංචාරකයන්ගේ අවධානය මෙතෙක් යොමු වී නොමැත. (ඡායා රූප – ප්‍රේමලාල් රත්නායක )
Read More »යතුරු පැදියකට ගිණි
දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියකට පෞද්ගලික ආරවුලක් මත ඊයේ මධ්‍යම රාත්‍රියේදී ගිණි තබා ඇතැයි වාර්ථා වේ. මෙලෙස යතුරු පැදියට ගිණි තබා ඇත්තේ දියතලාව යුධ හමුදා කදවුරේ සිවිල් සේවකයෙක් වන අතර මෙම ගිණි තැබීම හේතුවෙන් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා යතුරු පැදියක් සම්පූර්ණයෙන්ම ගිණි ගෙන විනාශ වි ...
Read More »