Home / premalal (page 35)

premalal

බලවතුන්ගේ පිහිටෙන් වැලි හාරා මහවැලි ගඟ වනසයි ( photos)

මහියංගනය මහවැලි ගග ආශ්‍රිතව දැඩි පාරිසරික විනාශයක් සිදු කරමින් මහා පරිමාන වැලි ගොඩ දැමීමක් සිදුවන බව වාර්තා වේ. ලංකා පිගන් සංස්ථාවට අයත් වගාව ප්‍රදේශයේ මහවැලි ගං තොටුපල වැලි ගොඩ දැමීමට බදු ගත් පුද්ගලයෙකු බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් මෙම පාරිසරික විනාශය සිදු කරති. මහා පරිමාන මෙම වැලි ජාවාරම හේතුවෙන් පාරිසරික හානියක් ...

Read More »

மலையக மக்களின் சம்பள பிரச்சினைக்கு முற்றுப்புள்ளி

பெருந்தோட்ட தொழிலாளர்களுக்கான 2 ஆயிரத்து 500 ரூபா இடைக்கால நிவாரண கொடுப்பனவு பேச்சுவார்தையில் சாதகமான முடிவு எட்டப்பட்டுள்ளதாக அமைச்சர் மனோ கணேஷன் தெரிவித்துள்ளார். பிரதமருடன் நேற்று மாலை இடம்பெற்ற கலந்துரையாடலின் போதே இந்த சாதகமான இணக்கப்பாடு எட்டப்பட்டதாக அவர் தெரிவித்துள்ளார். இது தொடர்பில் இன்றையதினம் இறுதி பேச்சுவார்தை ஒன்றும் இடம்பெறவுள்ளதாகவும் அமைச்சர் மனோ கணேஷன் தெரிவித்துள்ளார். இதேவேளை, பெருந்தோட்ட தொழிலாளர்களுக்கான சம்பள பிரச்சினை குறித்து சாதகமான முடிவொன்று எட்டப்படும் என ...

Read More »

කෝවිල අසල පාසල ඉදිකිරීමට එරෙහිව ජනතා විරෝධය ( Photos & Video )

වැලිමඩ හද්දාවුල ප්‍රදේශයේ මේ මස තුන් වන දා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් මුල් ගල් තැබීමට නියමිතව තිබූ මුස්ලිම් ප්‍රාථමික විදුහල යෝජිත ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට ප්‍රදේශවාසීන්ගේ එල්ල වූ දැඩි විරෝධතාවය මත බලධාරීන්ට සිදුවිය. නව ප්‍රාථමික විද්‍යාලය හද්දාවුල ප්‍රදේශයේ LRC ඉඩමක ඉදිකිරීමට බලධාරීන් කටයුතු ...

Read More »

சிதைவடைந்த நிலையில் சிசுவின் சடலம் மீட்பு

ஊவா பரணகமை லக்கிலேண்ட் தோட்டத்திலுள்ள வீடொன்றிற்கு அருகே உள்ள குப்பை கிடங்கில் இருந்து சேதமடைந்த நிலையில் சிசுவின் சடலமொன்று பொலிஸாரினால் மீட்கப்பட்டுள்ளது. சுமார் 2-3 நாட்கள் வயதுடைய சிசுவின் சடலமே இவ்வாறு சிதைவடைந்த நிலையில் மீட்கப்பட்டுள்ளது. சம்பவம் தொடர்பில் இதுவரையில் எவரும் கைது செய்யப்படவில்லை. (ஆர். கோகுலன்)

Read More »

සතුන් කා දැමූ බිළිඳු මළ සිරුරක් හමුවේ

ඌව පරණගම ලකීලෑන්ඩ් වතුයායේ වතු නිවාසයක් අසල කුණු වලක තිබී සතුන් විසින් අඩක් කා දැමූ බිළිඳු මළ සිරුරක් හමුවී තිබේ. දින 2-3ත් අතර වයසක පසුවන බිළිඳෙකුගේ මළ සිරුරක් බවට ඌවපරණගම පොලිසිය සැකකරයි. සිද්ධිය සම්බන්ධව කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත. (ප්‍රේමලාල් රත්නායක / ආර්.කෝගුලන්)

Read More »

බෝධිය කැපූ සැකකාර විහාරාධිපති යලිත් රිමාන්ඩ්

දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ කපා ලී ඉරූ විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනා යලිත් ජූනි මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් ධම්මික රාමනායක මහතා අද නියෝග කලේය. පසුගිය 16 වන දින මොවුන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ...

Read More »

ඥාණසාර හිමි දිවුරුම්වෙල කපා දැමූ බෝධිය නිරීක්ෂණයක – ( PHOTOS )

පසුගිය දා විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් කපා දමා ලෑලි ඉරූ දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ නිරික්ෂණයට අද ලක්විය. දායක සභවේ ඉල්ලීමක් මත ඥාණසාර හිමියන් විහාරස්ථානයට වැඩම කළ අතර දායකයන් හමුවී සිදුවූ කරුණු පිළිබදව උන් වහන්සේ සාකච්ඡාවකද නිරත වූහ. මෙහිදී බදුල්ල නිවුස් ...

Read More »

අනවසර ගිණි අවියක් තබා ගත් අයෙකු මාට්ටු

ඇල්ල බල්ලකෙටුව දොඩම්ගොල්ල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝර දොලහේ තුවක්කුවක් නිවසේ සගවා ගෙන සිටි අයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. තම නිවසේ සගවා තිබියදී පොලිසියට ලැබුනු තොරතුරකු මත ගිණි අවිය සමග පනස් හය හැවිරිදි සැකකරු අත්අඩංගුවට පත්වී තිබේ. සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිසිය පරික්ෂණ පවත්වති. ( කරුණාරත්න පල්ලේගම )

Read More »

අලෙවිය සදහා ගංජා වේලමින් සිටි තරුණයා කොටු වෙයි

වැල්ලවාය කම්මානන්කන්ද රක්ෂිතයේ අලෙවිය සදහා ගංජා වේලමින් සිටි තරුණයෙකු ගංජා කිලෝ 57 ක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. විසිදෙවන වියේ පසුවන සැකකරු රක්ෂිතයේ ගංජා වගා කර අලෙවිය සදහා ගල් තලාවක ගංජා වේලමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. කොස්ලන්ද පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි. ...

Read More »