Home / premalal (page 34)

premalal

සිමෙන්ති ප්‍රවාහන රථය පෙරලී මාර්ගය වසයි (Photos )

කොළඹ සිට බදුල්ල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ රථයක් පෙරලීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. බණ්ඩාරවෙල හපුතලේ උඩ මාර්ගයේ ඇල්ල තොට ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇති අතර රථය මාර්ගය හරහ් කර පෙරලීම නිසා වාහන ගමනා ගමනය නතර වී තිබේ. තුවාල කරුවන් බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සම්බන්ධව බණ්ඩාරවෙල මූලස්ථාන ...

Read More »

මහා අඹතෙල් පහන් පූජාවක් මාදෝවිටදී ( photos )

පූජ්‍ය දීගල පියදස්සී හිමියන් මෙහෙය වූ මහා අඹතෙල් පහන් පූජාවක් මාදෝවිට ශ්‍රී විජයරාම විහාරස්ථානයේදී පැවැත්වින. විශාල සැදෑහැවතුන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. ( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

Read More »

ලොරි රථයක් වෙළඳ සැලකට කඩා පනී _ ජීවිත රැසක් අනූ නවයෙන් බේරේ ( Photos )

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ රේන්දපොල මංසන්ධිය අසල අද පස්වරුවේ වෙළදසැලක ලොරි රථයක් ගැටීමෙන් වෙළඳ සැලට හා ලොරි රථයට බරපතල හානි සිදුවී තිබේ. කොළඹ සිට ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කල මෙම අනතුරට පත් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළද සැල තුලට ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මෙම අනතුර සිදුවන විට වෙළද සැලේ ...

Read More »

ලොරි_ කාර් ගැටී කාන්තාවක් රෝහලේ (Photos)

වැලිමඩ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නුගතලාව උඩුමුල්ල ප්‍රදේශයේදී ඊයේ සවස 7.00 ට පමණ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මාර්ගයේ හරවමින් සිටි ලොරි රථයක කුඩා කාර් රථයක් ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති් අතර අනතුරින් කාර් රථයට දැඩි හානි සිදුව තිබේ. නුවරඑළිය අඹේවෙල ...

Read More »

වැලිමඩදී ඌව මහ ඇමති මාධ්‍යට පුප්පයි ( Vedio)

වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලයේදී හද්දාවුල ප්‍රදේශයේ මුල් ගල තැබීමට යෝජිතව තිබූ ප්‍රාථමික විදුහලේ ගැටළුව පිළිබදව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ දෙපාර්ශවය අතර පැවති රැස්වීමේදී දැඩි උණුසුම් කාරී තත්වයක් ඇති විය. මෙහිදී රැස්වීම වාර්ථා කිරීමට ගිය මාධ්‍ය වේදීන් හට මුලින්ම පැත්තකට වී වීඩියෝ කරන ලෙස අපහසුතාවයට පත්වන ආකාරයෙන් ...

Read More »

මීපුර නිවුස් සංස්කාරක ප්‍රෙඩී ගමගේට එල්ල වූ මැර ප්‍රහාරය හෙලා දකිමු

මීගමුව නගර සභා රැස්වීම වාර්තා කර නිවස බලා යමින් සිටියදී මැර ප්‍රහාරයකට ලක් වූ මීපුර නිවුස් වෙබ් අඩවියේ සංස්කාරක හා ශ්‍රී ලංකා වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ කැදවුම්කරු , මාධ්‍ය නිදහස සදහා වූ ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ මහතාට එල්ල වූ මැර ප්‍රහාරය වැලිමඩ මාධ්‍ය වේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලි ...

Read More »

නව ප්‍රාථමිකයට එරෙහිව පැවති ජනතා විරෝධතාවය ( Photos)

වැලිමඩ හද්දාවුල ප්‍රදේශයේ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති නව ප්‍රාථමිකයක් ඉදිකිරීම සදහා මුල් ගල් තැබීමේ උත්සවය පැවති ජනතා විරෝධය හේතුවෙන් නතර කර දැමීමට සිදුවිය. විරෝධතා කරුවන් මෙහිදී කියා සිටියේ LRC යට අයත් මෙම භුමියේ අදාල විද්‍යාලය ඉදි කිරීමට අක්කර දෙකක ප්‍රමානයක් වෙන් කර ඇතත් රාජ්‍ය ...

Read More »

ඌව මහ ඇමතිගෙන් මාධ්‍යවේදීන්ට අරියාදුවක්

වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ඵහිදී ඌවේ මහ ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන්ට ද කෙනෙහිලිකම් සිදුවිය. ( විස්තර සහ දර්ශන බලාපොරොත්තු වන්න )

Read More »

පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට එරෙහිව ඌව මහ ඇමතිට විරෝධය ( Photos)

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් අද උදෑසන දඹවින්න හද්දාවුල ප්‍රදේශයේ විද්‍යාලයකට මුල් ගල් තැබීමට එරෙහිව මේ වන විට ප්‍රදේශයේ දෙපාර්ශවය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.

Read More »

වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ නොසන්සුන් – පොලිස් කැරලිමර්ධනයද කැඳවයි

ඌව මහ ඇමතිගේ පාසලක මුල්ගල් තැබීමේ උත්සවයක් නිසා වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ නොසන්සුන් – පොලිස් කැරලිමර්ධනයද කැඳවයි (වැඩි විස්තර බලාපොරොත්තු වන්න )

Read More »