Home / premalal (page 33)

premalal

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ පෞද්ගලික බස්රථ සේවක සංගමයේ මහා දන්සල (photos)

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ පෞද්ගලික බස්රථ සේවක සංගමයෙන් සංවිධානය කර ඇති මහා ප්‍රයිඩ් රයිස් දන්සලක් අද දින වැලිමඩ බස් නැවතුම්පළේ දී පැවැත්විය. එහිදී අප කැමරා කාචයේ මෙලෙස සටහන් විය.

Read More »

බෝඹුරු ඇල්ලේ දිය නෑමට ගිය තරුණයා දියේ ගිලී අතුරුදන් ( Photos )

බෝඹුරු ඇල්ලෙහි දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ ( 19 දා ) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව ඇතැයි ඌව පරණගම පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ වැලිමඩ – වැලිමඩගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකි. යහළුවන් අට දෙනෙකු ඊයේ දින ප්‍රදේශයේ පොසොන් දන්සැල් සදහා හා විහාරස්ථාන වලට ගොස් ඇති මොවුන් පස්වරු ...

Read More »

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට මැර ප්‍රහාරය එල්ල කළ අය වහා අත්අඩංගුවට ගනු..

මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේට මැර ප්‍රහාරය එල්ල කළ අය අත්අඩංගුවට ගැනීමට තවමත් නොහැකි වීම නිසා,අදාල සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මෙම මස 20 දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පවසයි. (ආර්.කෝගුලන්)

Read More »

රන් භාණ්ඩ සොරකම CCTV දර්ශන සහිතයි

වැලිමඩ නගරයේ රන් භාණ්ඩ වෙළඳසැලකින් කාන්තාවක් රන් ආභරණ සොරාගන්නා අයුරු වෙළඳසැලේ හි සවි කර තිබූ CCTV කැමරාවල සටහන් වී තිබේ. රන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් වෙළඳසැලට පැමිණි කාන්තාව රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් ආභරණ මෙහිදී සූක්ෂම ලෙස සොරාගෙන තිබේ. මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය මහජන සහය පතයි. වැලිමඩ ...

Read More »

බදුල්ලේ තැපැල් සේවකයොත් පාරට බසිති

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනයට සමගාමීව බදුල්ලේ තැපැල් සෙවකයින්ද අද දහවල් විරෝධතාවයක නිරත විය. තැපැල් සේවකයින් සියයකට අධික පිරිසක් මේ සදහා එක්ව සිටි අතර බදුල්ල තැපැල් සංකිර්ණය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වින. අරුණ ජයලත්

Read More »

රාවනා ඇල්ල රක්ෂිතයේ කොටසක් ගින්නෙන් වැනසේ ( PHOTOS )

රාවනා ඇල්ල රක්ෂිතයේ අද ( 15 දා ) ඇතිවූ ගින්නකින් මේ වන විට අක්කර 15 ක් පමණ විනාශ වී තිබේ. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශවාසීන් හා යුධ හමුදාව එක්ව ගින්න මැඩ පැවැත්වීම සදහා මහත් වෙහෙසක් ගනිමින් සිටී. මේ දිනවල මෙම ප්‍රදේශයට වියළි කාලගුණ තත්වයක් පවතී. ( ...

Read More »

පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් 16 වන වරටත් පොසොන් මහ පෙරහැර වැලිමඩදී

වැලිමඩ විජය විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු පොසොන් මහ පෙරහැර 16 වන වතාවටත් අද වැලිමඩ නගරයේ විදි සංචාරය කලේය. විවිධ සංස්කෘති අංගයන් විශාල ප්‍රමාණයකින් හැඩ වුණු මෙම අලංකාර පෙරහැර සදහා විජය විද්‍යාලයේ සිසු දරු දැරියන් තුන්දහසකට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ. විජය විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.සී.එල්. දසනායක මහතාගේ උපදෙස් පරිදි පාසලේ ගුරු ...

Read More »

උණපානේ හිමි යලිත් රක්ෂිතයට

දිවුරුම්වෙල පුරාණ විහාර්ස්ථානයේ ඉපැරණි බෝධිය කැපුවේයැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් සහ අනෙක් සැකරුවන් තිදෙනා මේ මස 27 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේය. අප්‍රේල් 29 වන දා දිවුරුම්වෙල විහාරස්ථානයේ ඉපැරණි බෝධිය කපා ලී ඉරුවේයැයි සැකපිට ...

Read More »