Home / premalal (page 29)

premalal

මාස අටක් දිරන කෘෂිකර්මයේ කැබ් රථය ( photos )

ඌව පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල සහකාර කෘෂි කර්ම අධ්‍යක්ෂ කාර්යාලයට අයත් කැබ් රථයක් බණ්ඩාරවෙල බිදුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයට අයත් ගරාජයක දිරාපත් වෙමින් පවතී. තවමත් ලක්ෂ ගණනක් වටිනා මෙම මහජන දේපල අළුත් වැඩියා කර භාවිතා කිරීමට බලධාරින් කටයුතු යොදා නොමැති අතර මෙම අනතුර පිළිබදව වගකිව යුත්තන්ට කරනු ලබන ...

Read More »

බරපතල චර්ම රෝගයකින් පීඩා විදින තක්ෂිලා දියණියට පිහිටක් වෙමු ( Photos )

වැලිමඩ බොරලන්ද තැන්නේකුඹුර ගම්මානයේ පදිංචි නව හැවිරිදි තක්ෂිලා දිල්රුක්ෂි දැරිය කලක පටන් දරුණු චර්ම රෝගයකින් පීඩා විදී. මේ හේතුවෙන් ඇගේ පාසල් ගමනටද බාධා එල්ල වී පවතින අතර රෝගය සදහා ඖෂධ ලබා ගැනීමට මාසිකව අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකිව ඔවුන්ගේ පවුල දැඩි අසරණ භාවයට පත්වී සිටිති. තක්ෂිලා දැරියගේ පියාවන එම්.පී. සුමණසේන ...

Read More »

52 වැනි රිය අනතුරත් කොළතැන්නේ _ ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයක ( Photos)

බණ්ඩාරවෙල කොළතැන්න ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ. කොළඹ සිට බදුල්ල දක්වා ඉංධන ප්‍රවාහනය කල බවුසර් රථයක් බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ කොළතැන්න දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මෙම අනතුරෙන් ...

Read More »

பஸ் சாரதியினால் துஷ்ப்பிரயோகத்துக்கு உட்படுத்தப்பட்ட சிறுமிக்கு எதிராக செயல்படும் ஹப்புதளை பொலிஸார்

பஸ் சாரதியினால் துஷ்ப்பிரயோகத்துக்கு உட்படுத்தப்பட்ட சிறுமி சம்பவம் தொடர்பில் ஹப்புதளை பொலிஸ் நிலையத்தில் முறைப்பாடு செய்வதற்கென சென்ற பொழுது முறைப்பாட்டை ஏற்காது சிறுமியை துன்புறுத்தியுள்ளதாக ஆசிய மனித உரிமைகள் ஆணையத்தில் முறைப்பாடு செய்யப்பட்டுள்ளது. சிறுமியை துஷ்ப்பிரயோகம் செய்ததாக கூறப்படும் சாரதி உட்பட மூவர் கைது செய்யப்பட்டுள்ளனர். இவர்கள் பண்டாரவளை நீதவான் நீதிமன்றில் ஆஜர்படுத்தப்படவுள்ளனர்.

Read More »

දෑස් අන්ධ පවුලට පිහිට වෙමු ( video )

වැලිමඩ කැප්පෙටිපොල වැරැල්ලවත්ත ගම්මානයේ අසරණ වී සිටින උපතින්ම දෙනෙත් අන්ධ පවුලක් නිවසක් සාදා ගැනීමට උදව් ඉල්ලා සිටිති. තිස් දෙවන වියේ පසුවන කේ.ජී. ප්‍රියන්ත හා විසි හතර හැවිරිදි උදේශිනි නිලූෂිකා අඹු සැමියන් වන අතර ඔවුන් හට උපතින්ම ඇස් නොපෙනෙති. දෙවන වියේ හා මාස දහයක පසුවන ඔවුන්ගේ දරුවන්ගේ දෙඇස් පෙනෙති. ඔවුන් ජීවත් ...

Read More »

බදුල්ල රිදීපාන ශ්‍රී පෙච්චිඅම්මන් දේවස්ථානයේ වාර්ෂික මහා උත්සවය 2016 ජූලි මස 19 හා 20

බදුල්ල රිදීපාන ශ්‍රී පෙච්චිඅම්මන් දේවස්ථානයේ වාර්ෂික මහා උත්සවය 2016 ජූලි මස 19 හා 20 යන දිනයන්හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. ගිණි පෑගීමේ උත්සවය 2016 ජූලි මස 19 දින පෙ:ව 7.05 ට යෙදෙන සුභ මොහොතින් සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව ශ්‍රී පෙච්චිඅම්මාන් දෙවිදුන්ට විශේෂ පූජාවක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ...

Read More »

බදුල්ල රිදීපාන ශ්‍රී පෙච්චිඅම්මන් දේවස්ථානයේ වාර්ෂික මහා උත්සවය 2016 ජූලි මස 19 හා 20

බදුල්ල රිදීපාන ශ්‍රී පෙච්චිඅම්මන් දේවස්ථානයේ වාර්ෂික මහා උත්සවය 2016 ජූලි මස 19 හා 20 යන දිනයන්හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. ගිණි පෑගීමේ උත්සවය 2016 ජූලි මස 19 දින පෙ:ව 7.05 ට යෙදෙන සුභ මොහොතින් සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව ශ්‍රී පෙච්චිඅම්මාන් දෙවිදුන්ට විශේෂ පූජාවක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ...

Read More »

වැලිමඩ නාගරික සුභ සාධක සංගමයේ ලේ දන්දීම ජූලි 22 දා

වැලිමඩ නාගරික සුභ සාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ පිංකම 2016.07.22 වන දින වැලිමඩ ගොඩකුඹුර ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. වටිනා ලේ බිදක් දන් දී කුසල් රැස්කර ගැනීමට ඔබ සියළු දෙනාටත් දායක වන ලෙස නාගරික සුභ සාධක සංගමය ඉල්ලා සිටී. ( මංජුල ...

Read More »

සංචාරක විදෙස් කතක් රාවණා ඇල්ලෙන් ඇද වැටේ

රාවනා ඇල්ල නැරඹිමට පැමිණි ඉංදියානු ජාතික තරුණියක් ඇල්ල ඉහල සිට ඇද වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. විසි දෙවන වියේ පසුවන මෙම තරුණිය රාවනා ඇල්ල නැරඹිමට පැමිණ ඇල්ල ඉහලට නැගීමේදී ලිස්සා වැටී මෙම අනතුරට ලක් වී තිබේ. තුවාල ලැබූ සංචාරක කත ප්‍රතිකාර සදහා මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කර තිබේ. ...

Read More »

සිමෙන්ති ගෙනා රථය මාර්ගයෙන් ඉවතට

උමා ඔය ව්‍යාපාරයට සිමෙන්ති රැගෙන ආ කන්ටේනර් රථයක් අනතුරට ලක් වීමෙන් රියදුරා තුවාල ලබා කන්ටේනර් රථයට බරපතල හානි සිදුවී තිබේ. කොළඹ _ බදුල්ල මාර්ගයේ සපුගස්තැන්න ප්‍රදේශයේදී රථය පැදවු රියදුරාට නින්ද යැමෙන් මෙම අනතුර සිදුව ඇති අතර කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී පෙරලී ගොස් තිබේ. ( ප්‍රේමලාල් රත්නායක )

Read More »