වැලිමඩ ගුරුතලාව දේවස්ථානයේ ඉහල තිබූ අනාරක්ෂිත පඩිපෙලකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ගුරුතලාව මුස්ලිම් දේවස්ථානයේ ආගමික වතාවත් වලට සහභාගී වූ බැතිමතෙකු අඩි 20 ක් පමන පහලට ඇද වැටී මෙසේ ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ ප්‍රදේශවාසියෙකු වන 44 හැවිරිදි පෞද්ගලික බැංකු කළමණාකරුවෙකු වන එක් දරු පියෙකි. ( ප්‍රේමලාල් ...
Read More »ගරාජය තුලම කාර්මිකයා මිය යයි ( Photos )
වැලිමඩ නුගතලාව ප්‍රදේශයේදී ගරාජයක් තුල මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යන 38 හැවිරිදි කාර්මිකයෙකි. මරණයට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර වැලිමඩ පොලිසිය වැඩි දුර පරික්ෂන සිදු කරති. ( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )
Read More »කැප්පෙටිපොල ඩිපෝවේ කොන්දොස්තර රියදුරුවී ඇන ගනී ( Photos )
වැලිමඩ ප්‍රධාන බස් නැවතුම්පොලේ නතර කර තිබූ ලංගම කැප්පෙටිපොල ඩිපෝවට අයත් බස් රථයක් එම බස් රථයේ කොන්දොස්තර වරයා විසින් ධාවනය කිරීමට ගොස් ඉදිරියෙන් තිබූ ත්‍රී රෝද රථයක හැපී ත්‍රී රෝද රථයේ රියදුරුටද බරපතල තුවාල සිදුව තිබේ. එම බස් රථයේ රියදුරා බැහැරට ගොස් සිටි අවස්තාවේදී අදාල බස් රථය මෙසේ කොන්දොස්තර වරයා ...
Read More »බදුල්ලේ ගම්මිරිස් වලට ඉහල මිලක් (Photos )
මෙවර වගා කන්නයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් අස්වනු සදහා ඉහල මිලක් ලැබී තිබේ. ඌව පරණගම , හාලිඇල ආදී ප්‍රදේශවල ගම්මිරිස් අස්වනු මේ වන විට වෙළද පොලට පැමිනෙන අතර ගම්මිරිස් කිලෝ එකක තොග මිල රු 1250 කට ඉහල බව ගොවීහු කියති. ( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )
Read More »කාපට් මාර්ගයේ දෙපස කැලෑවවත් ඉවත් කරන්න ඌව පළාත් සභාවට බෑ ( Photos)
වැලිමඩ _ යාලගමුව ප්‍රධාන මාර්ගයේ කෝට්ටේගොඩ _ යාල ගමුව කොටසේ වැවී ඇති කැලෑව ඉවත් කිරීමට කොපමණ ඉල්ලීම් කලත් ඌව පළාත් සභාව ඉටු නොකරන බව ප්‍රදේශවාසීහු කියති. කිලෝමීටර් විසි පහක් පමණ වන මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම මීට වර්ෂ කිහිපයකට පෙර සිදුවූ අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට සෙත ...
Read More »රාජ්‍ය සේවය තවත් පුළුල් කරන්න අපහසුයි_ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර
රටේ දහ හතර ලක්ෂයකට අධික රාජ්‍ය සේවය පුළුල් කිරීමට තවත් අපහසු බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය. අමාත්‍ය වරයා මේ අදහස් පල කලේ වැලිමඩ දඹවින්න ශ්‍රී සරණංකර විද්‍යාලයේදී පැවති රැකියා පොල සදහා සහභාගී වෙමිනි. පවතින රාජ්‍ය සේවය මේ රටට ඔරොත්තු නොදෙන බව පැවසූ අමාත්‍ය ...
Read More »ඌව පළාත් සභාවේ බල පෙරලියක් නෑ _ ඌව ආණ්ඩුකාර
ඌව පළාත් සභාවේ කිසිදු බල පෙරලියක් සිදු නොවන බවත් සම්මුතිවාදී පළාත් සභාවක් පවතින බවත් ඌව ආණ්ඩුකාර එස්.පී.ජයසිංහ මහතා පැවසීය. ආණ්ඩුකාරවරයා මෙසේ ප්‍රකාශ කලේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය. ඌව පළාත් සභාව අතීතයේ පටන් රටට ආදර්ෂමත් ලෙස පැවති බව පැවසූ ආණ්ඩුකාර වරයා විපක්ෂයේ අය ඔවුන්ගේ වැඩ කොටස කරන බවත් කීය. වැඩිදුරටත් ...
Read More »කෘෂි රසායන වලින් බදුල්ල දිස්ත්‍රික්කය ඉවරයි _ පූජ්‍ය අතුරලියේ රතන හිමි (Video)
කෘෂි රසායන භාවිතය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය විනාශයට පත්වී ඇති අතර මුළු රටටම ජලය බෙදාහරින්නේ මෙම දිස්ත්‍රික්කයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමි ඔක්කම්පිටිය රජයේ බීජ ගොවිපලේදී පැවති උත්සවයකදී පැවසීය. ( සම්පූර්ණ වීඩියෝව බලන්න ) (ප්‍රේමලාල් රත්නායක )
Read More »දුව බදිනකොටත් බිල කෘෂි රසායන සමාගම්වලින් _ හේම කුමාර නානායක්කාර ( Video)
එක්තරා යුගයක පිටරට සවාරි , ළමයි මැලේසියාවේ අධ්‍යාපනය හැදෑරුවේ , අමාත්‍යාංශ ලේකම්ගේ දුවගේ විවාහයට හිල්ටන් හෝටලයට බිල පවා ගෙවීම් කලේ කෘෂි රසායන සමාගම්වලින් බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පැවසීය. ආණ්ඩුකාර වරයා මෙසේ පැවසුවේ මොනරාගල ඔක්කම්පිටිය ප්‍රදේශයේදීය. ( සම්පූර්ණ වීඩියෝව බලන්න ) ( ප්‍රේමලාල් රත්නායක )
Read More »පාසැල් සිසුවියන් දෙදෙනා ගිණි තබා ගෙන මරුට ( photos )
පස්සර මඩොල්සිම රොබේරිය වතු යායේ පදිංචි 17 හැවිරිදි පාසැල් සිසුවියන් දෙදෙනෙකු සිරුරට ගිණි තබාගෙන සිය දිවි නසා ගෙන තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ රොබෙරිය නව නිවාස වල පදිංචි සෙල්වකුමාරි කාංචනා සහ පරමේෂ්වරී අරුල් සෙල්වි යන ඥාති සොයුරියන් දෙදෙනාය. වතු යායේ නිවාස දෙකක පදිංචි ඔවුන් එක් නිවසක් තුලදී සිරුරට භුමි තෙල් ...
Read More »