ස්තූප වන්දනා පිංකමක් ඊයේ ( 27 දා ) කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වින. කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරාධිපති කිරවනාගම අරියවංශ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කිරවනාගම පාරමී තරුණ බෞද්ධ සමිතිය විසින් දෙවන වරටත් මෙම පිංකම සංවිධානය කර තිබිණ. රාජකීය පණ්ඩිත හසකල සීලවිමල හිමියන් විසින් මෙම ස්තූප වන්දනා පිංකම මෙහෙය වීය. ප්‍රදේශයේ ...
Read More »නූලෙන් බේරුනු සජිත් බදුල්ලේ රැස්වීමට යයි ( photos )
නුවරඑළියේ රැස්වීමකට පැමිණ අපදා තත්වයක් හේතුවෙන් සීතා එළිය කටුමාන එළවළු කොටුවකට ගොඩ බස්සන ලද හෙලිකොප්ටර් යානයේ පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නුවරඑළිය සිනිසිටා ශාලාවේදී පැවති රැස්වීමෙන් අනතුරුව බදුල්ලට පැමිණියේය. මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සදහා මිලියන 207 ක ණය ප්‍රධානය කිරීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් සිදුවිය. ( ඡායා රූප – රත්නම් කෝගුලන් ...
Read More »ඌවේ වනාන්තර ගිනි තබන අය ගැන දැණුම් දෙන්න
ඌව පළාතේ වනාන්තර ගිණි තබන පුද්ගලයන් පිළිබද නිවැරදි තොරතුරු ලබා දෙන අයට රුපියල් දස දහසකට අධික තෑගි පිරිනැමීමට බදුල්ල DFO කාර්යාලය කටයුතු යොදා තිබේ. මේ දින වල ප්‍රදේශයේ වනාන්තර අධික ලෙස යම් යම් පුද්ගලයින් විසින් ගිණි තැබීම් කරන අතර එය වලක්වාගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. තොරතුරු සපයන අයගේ රහස්‍ය ...
Read More »දිවිනැගුම නිළධාරිගේ දිවි අනූ නවයෙන් බේරේ ( Video)
බොරලන්ද හපුතලේ මාර්ගයේ හින්නාරංගොල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දිවිනැගුම සංවර්ධන නිළධාරි වරයෙකු අනූ නවයෙන් දිවි බේරා ගෙන තිබේ. හපුතලේ සිට බොරලන්ද දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අදාල දිවිනැගුම සංවර්ධන නිළධාරි වරයා ගමන් ගත් යතුරු පැදියේද ගැටී අසල වූ නිවසක ගරාජයක් මතට වැටී තිබේ. මෙම අනතුරින් ...
Read More »මත් ද්‍රව්‍ය පිළිබදව ජනතාව දැණවත් කිරීමට පොලිසිය පාරට බසී ( Photos )
මත්ද්‍රව්‍ය , මත්පැන් හා දුම්වැටි වලින් සිදුවන විපාක පිළිබදව ජනතාව දැණුවත් කිරීමේ වැඩ සටහනක් වැලිමඩ නගරයේදී පැවැත්වින. වැලිමඩ පොලිසිය , මත් ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු මධ්‍යස්ථානයේ සහය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබින. මෙහිදී ස්ටිකර් රථ වහන වල අලවමින් , අත් පත්‍රිකා බෙදමින් පොලිසිය මගින් ජනතාව දැණුවත් කරන ලදී. වැලිමඩ ...
Read More »ඌවේ අර්තාපල් අස්වනු නෙලීම ඇරඹේ ( Photos )
ඌවේ යල් කන්නයේ දේශීය අර්තාපල් අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වි තිබේ. වැලිමඩ හා ඌව පරණගම ආදී ප්‍රදේශවල අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී ඇති අතර දේශීය අර්තාපල් අස්වනු වැඩිපුරම වෙළද පොලට පැමිණෙන්නේ යල් කන්නයේදිය. මේ වන විට අර්තාපල් කිලෝවක් රුපියල් එකසිය විස්සක පමණ තොග මිලකට අලෙවි කරන ...
Read More »යතුරුපැදි අනතුරින් යුධ හමුදා සෙබලා මරුට ( Video)
වැලිමඩ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගවරම්මාන ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නුවරඑළිය යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවයේ යෙදී සිටි සාජන් මේජර් වරයෙතු අද අළුයම ජීවිතක්ෂයට පත්විය. මෙසේ මිය ගොස් ඇත්තේ වැලිමඩ මාවිතිකුඔුර පදිංචි වයස අවුරුදු 39 ක දෙදරු පියෙකි. ඔහු අද අළුයම තම නිවස බලා යමින් සිටියදී ඔහු ගමන් කළ යතුරු පැදිය ...
Read More »බණ්ඩාරවෙල සති පොළේ කුනු එළවළු පළතුරු වික්ක වෙළෙදුන්ට වැඩ වරදී ( Photos )
බණ්ඩාරවෙල සති පොළේ මිනිස් පරිභෝජනයට නුසුදුසු එළවළු හා පළතුරු අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල මහ නගර සභාවේ හා බණ්ඩාරවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් හදිසි සෝදිසියකට ලක් කලහ. මෙහිදී අලෙවියට ලබා තිබූ විවිධ ආහාර ද්‍රව්‍ය වල සාම්පල් පරික්ෂණ කටයුතු සදහා ලබා ගත් අතර ...
Read More »එකසිය තුන්වන ජන්ම දිනය සමරන සුමනතිස්ස ලොකු හාමුදුරුවෝ ( Photos )
වැලිමඩ බොරලන්ද හින්නාරංගොල්ල ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති විජේකෝන්ගෙදර සුමනතිස්ස නාහිමියන් සිය එකසිය තුන්වන ජන්ම දිනයට පා තැබීය. 1914 දී කැප්පෙටිපොල බෝගහකුඹුර විජේකෝන්ගෙදර උපත ලද උන් වහන්සේ එක්දහස් නවසිය තිස් දෙකේදී විජේකෝන්ගෙදර සුමනතිස්ස නමින් පැවිදි දිවියට පත්විය. 1939 දී ඌව සියම් නිකායේ ප්‍රථම උපසම්පදා භික්ෂුව වන්නේද උන් වහන්සේය. ප්‍රදේශය පුරා අතිමහත් ශාෂනික ...
Read More »ප්‍රංශ තරුණිය රාවණා ඇල්ලේදී අවසන් ගමන් යයි
ප්‍රංශ ජාතික දහනවය හැවිරිදි තරුණියක් රාවණ ඇල්ල තරනය කිරීමට ගොස් ඇද වැටී මරණයට පත්ව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි මරීනා කෘෂ් නැමති තරුණියකි. සිය පෙම්වතා සමග ඇල්ලෙහි ඉහල අවධානම් ප්‍රදේශය තරණය කිරීමට ගොස් පය ලිස්සා ඇද වැටීමෙන් මෙම මරණය සිදුව තිබේ. ( ප්‍රේමලාල් රත්නායක )
Read More »