වැලිමඩ මැතිවරණ කොට්ඨාශයේ බොරලන්ද ගලබඩගම බත්ගොඩපතන ගම්මානයේ තම මන්ධමානසික දෙනෙත් අන්ධ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය ඉතා අසීරුවෙන් රැක බලා ගන්නා විශ්‍රාමික යුධ හමුදා නිළධාරියෙකු වන එච්.ඩී.එස්. සෝමරත්න මහතාහට ඔබ සැමගේ උදව් උපකාර අවශ්‍යව තිබේ. දෙදරු පියෙක් වන සෝමරත්න මහතා තම පවුලේ කටයුතු වලට අමතරව තම දිවියම කැප කර ඇත්තේ අසීරුවෙන් ...
Read More »ලොරි අනතුරින් රියදුරා මරුට (Photos)
වැලිමඩ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී ලී කුඩු ප්‍රවාහනය කල ලොරි රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරා මිය ගොස් රිය සහයක තුවාල ලබා තිබේ. ජීවිතක්ෂයට පත් රියදුරු වැලිමඩ නුගතලාව දිමුතුගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහකයෙකු වන අතර තුවාල කරු වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. නුගතලාව සිට වැලිමඩ දෙසට ලී කුඩු ප්‍රවාහනය ...
Read More »බෝඹුරුඇල්ලට කේබල් කාර් ව්‍යාපෘතියක් ( Photos)
ඌව පරණගම බෝඹුරුඇල්ල ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් සමග නව සංචාරක කලාපයක් ඉදිකිරීමට නියමිත බව ඌව පළාත් අමාත්‍ය උපාලි සමරවීර මහතා බදුල්ල නිවුස් වෙත පැවසීය. උමා ඔය ආරම්භයේදී කඩා හැලීමෙන් සුන්දර බෝඹුරු ඇල්ල නිර්මාණය වන අතර මෙහිදී ප්‍රවේශ මාර්ග , ආරක්ෂිත නාන තටාක , වෙළද සැල් , වන සතුන් නැරඹීම සදහා ...
Read More »කදුකරයේ ගෝනුන් දඩයම ඉහල යයි
බෝඹුරුඇල්ල හා හග්ගල කදුකර රක්ෂිත වනාන්තර වල දිවි ගෙවන ගෝනුන් ඇතැම් පුද්ගලයින් විසින් මස් පිණිස දඩයම් කරන බව ප්‍රදේශවාසිහු කියති. මෙම කදුකර වනාන්තර වල විශාල ප්‍රමාණයේ ගෝනුන් සිටින අතර ගිණි අවි සහ වෙනත් ක්‍රම භාවිතා කරමින් ඇතැම් පුද්ගලයන් ගෝනුන් දඩයමේ නිරත වන අතර නුවරඑළිය , වැලිමඩ හා තදාසන්න ප්‍රදේශවල ඇතැම් ...
Read More »ගෝනෙකු මැරූ දෙදෙනෙකු පොලිස් කූඩුවේ ( Photos )
ඌව පරණගම බෝඹුරුඇල්ල රජයේ රක්ෂිතයේ ගෝනෙකු මැරූ බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පොලිසියට ලැබුණු තොරතුරක් මත කල හදිසි සෝදිසියකදී මෙලෙස ඝාතනය කල ගොනා මස් කිරීමට පෙර සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු හා ගෝනා දඩයම් කිරීමට යොදා ගත් ගිණි අවියක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ...
Read More »ඌවේ ඉන්නේ තම විෂය පථය ගැනවත් අවබෝධයක් නැති මහ ඇමති කෙනෙක් _ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ( Video )
ඌව පළාතේ ජනතාව කණගාටු විය යුතු බවත් ඌවේ සිටින්නේ තම විෂය පථය ගැනවත් අවබෝධයක් නැති මහ ඇමති වරයෙක් බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය. ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී අදහස් දැක්වූ චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිගේ අත්තනෝමතික ...
Read More »සිසුවියට අතවර කිරීමට ගිය නරුමයා ගම්මු ගස් බැද පොලිසියට භාර දෙයි
වැලිමඩ දෙකේ කණුව ප්‍රදේශයේ දොලොස් හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර සිදු කිරීමට ගිය තරුණයෙකු ප්‍රදේශවාසීන් විසින් පහර දී අල්ලාගෙන ගස් බැද පොලිසියට භාර දී තිබේ. ගුරුතලාව මහතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන විසිහය හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරු අදාල සිසුවිය පාසල් ඇරී නිවසට පැමිණෙන විට පසු පසින් පැමින සිසුවිය නිවසට ඇතුල් වූ ...
Read More »වැලිමඩ නගරයේ වෙළදසැල් බොහොමයක භාණ්ඩ මහ පාරේ _ පාරිභෝගිකයින්ට දැඩි පීඩා ( Photos )
වැලිමඩ නගරයේ බොහෝ වෙළදසැල් වල අලෙවියට තබා ඇති භාන්ඩ වෙළදසැල් ඉදිරිපිට මාර්ගයේ තබා තිබීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටී. විල්බැරෝ , ප්ලාස්ටික් ජල ටැංකි , තෙල් බැරල් , යකඩ කම්බි ඇතුළු බොහෝ ද්‍රව්‍ය මෙලෙස මාර්ගය අයිනේ තබා තිබීම නිසා නගරයට පැමිනෙන රථ වාහන නවතා තැබීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ. ...
Read More »බදුල්ලෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් නව දේශපාලන ගමනක් අරඹනවා _ ප්‍රතාප් ගජසිංහ
මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තුලින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව දේශපාලන ගමනක් අරඹන බව ඒකාබද්ධ විපක්ෂයේ ජාකිත උපදේශක සභාවේ උපදේශකයෙකු වන ප්‍රතාප් ගජසිංහ මහතා බදුල්ල නිවුස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. වැලිමඩ නැදුන්ගමුව පාර බෝගහකුඹුර යන ලිපිනයෙහි පදිංචි ප්‍රතාප් ගජසිංහ මහතා වෘත්තියෙන් විදුහල්පති වරයෙකු වන අතර 2006 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධන ...
Read More »උතුරේ තරුණයින් දකුනේ පැල සිටුවයි ( photos )
ජාතීන් අතර සංහිදියාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් වන රෝපා රුක් රෝපණ මාසයට සමගාමීව උතුරේ තරුණයින් පිරිසක් දකුනේ පැල සිටුවීමේ වැඩසටහනක් බොරලන්දේදී පැවැත්වින. බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබින. මෙම පැල සිටුවීම සදහා බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන උතුරු හා නැගෙන හිර ...
Read More »