ඌව පරණගම දිසා රෝහල ඌව පළාත් සභාව මගින් ප්‍රාදේශීය රෝහලක් බවට පත් කිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව දැවැන්ත විරෝධතාවයක නිරත විය. ග්‍රාම නිළධාරි වසම් 40 ක පමණ 50000 කට අධික ජනතාවක් ප්‍රතිකාර ලබන මෙම රෝහල සතු උපකරණ හා වාහන පවා ඉවත් කරමින් බලධාරින් මෙම රෝහල වසා දැමීමට කටයුතු කරන බැව් පැවසූ ...
Read More »තල මලට බිය වීම මිත්‍යාවක් ( Photos )
ඌව පරණගම ගලනිය ප්‍රදේශයේ ප්‍රදේශයම සුන්දර කරමින් තල් ගස් දෙකක විශාල මල් දෙකක් පිපි තිබේ. තල් ගසක මලක් හට ගන්නේ ගසට අවුරුදු අසූවක් ඉක්ම ගිය පසුවය. විශේෂයෙන් තල් මලක් ගසක හට ගැනීම අහල ගම් හතකට අසුභයැයි ඇතැම් ජනතාව අතර මිත්‍යා මතයක් පවති. අහල ගම් හතක් තල් මල් පිපුණු විට පාළු ...
Read More »මාධ්‍යවේදී නිමල් ප්‍රේමසිරි සමුගනී
කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වූ නිමල් ප්‍රේමසිරි මහතා හදිසියේ අභාවප්‍රප්ත වී තිබේ. මිය යන විට පනස් එක් වන වියේ පසුවූ ඒ මහතා වැලිමඩ කබිල්ලේගම පදිංචිව සිට ඇත. ප්‍රදේශයේ කා අතරත් සුහදව කටයුතු කල නිමල් ප්‍රේමසිරි සහෘදයා හට නිවන් සුව ලැබේවායි බදුල්ල නිවුස් ...
Read More »වැලිමඩ වනසන කුණු අපට එපා (photos)
වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බැහර කරන කැළි කසල වැලිමඩ _ හපුතලේ මාර්ගයේ 3 කණුව ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව වැලිමඩ_ හපුතලේ මාර්ගයේ 3 කණුව ප්‍රදේශය හරස් කරමින් දැවැන්ත විරෝධතාවයක නිරත විය. මාර්ගයේ ටයර් පුලුස්සා පැවැත්වූ මෙම විරෝධතාවය හේතුවෙන් පැය 3 ට අධික කාලයක් මාර්ගයේ රථ වාහන ...
Read More »25000 දඩය නම් එපා සර් ( Photo)
අද වැලිමඩ නගරයේ පැවති විරෝධතාවයක් අතර තුර විරෝධතා කරුවෙක් රථ වාහන පොලිසියේ නිළධාරින් ඉදිරිපිට වැද වැටී රථ වාහන දඩය තමන්ට මහත් ගැටළුවක් බව ප්‍රකාශ කල අයුරු ( මංජුල සමින්ද /ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් )
Read More »රථ වාහන දඩයට විරුද්දව ඒ 5 මාර්ගයත් පැය 4 ක් වැසෙයි ( Photos)
රජය මගින් යෝජනා කර ඇති රථ වාහන දඩ වලට විරුද්ධව වැලිමඩ හා ඌව පරණගම බස් රථ හා ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ පිරිස් වැලිමඩ නගරයේ අද පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් ඒ 5 මාර්ගය වැලිමඩ නගරයෙන් අවහිර කර තිබීම නිසා පැය 4ක පමණ කාලයක් රථ වාහන ධාවනය ඇණ හිට තිබින. මෙහිදී වර්ජකයෝ දැඩි ආවේගශීලිව ...
Read More »වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ වාර්ෂික සම්මේලනය කොළඹදී ( Photos )
වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින වෘත්තීය ජන මාධ්‍ය වේදීන් මෙම සම්මේලනය සදහා එක්ව සිටි අතර ඔවුන් විහාරමහා දේවි උද්‍යානය අසල සිටි තම ඉල්ලීම් රැගත් පා ගමනකින් මහවැලි කේන්ද්‍රය කරා පැමින සම්මේලනයට සහභාගීවිය. මෙම ...
Read More »නිළධාරින් සමග හැප්පෙන්න ගොස් ඌව මහ ඇමති ඇන ගනී
අවංක රාජ්‍ය නිළධාරිනියක වූ ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ( මූල්‍ය ) තම පදයට නැටුවේ නැතැයි කියා එම තනතුරෙන් ඇය ඉවත් කොට ඊට පහල තනතුරකට පත්කර පළිගැනීමක් සිදු කිරීමට ගිය ඌව ප්‍රධාන අමාත්‍ය වරයා හට රාජ්‍ය නිළධාරින්ගෙන් එල්ල වූ විරෝධතාවය හමුවේ එය හකුලා ගැනීමට සිදුව තිබේ. අදාල නිළධාරිනිය මාරු ...
Read More »මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වැලිමඩ නගරයේ වෙළද සැල් පරික්ෂාවක (Photos)
ජාතික ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීව වැලිමඩ නගරයේ ආහාර අලෙවි සැල් පරික්ෂා කිරීම ඊයේ සිදු කෙරින. වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම හදිසි පරික්ෂාව සිදු කල අතර මෙහිදී වෙළද සැල් 39 ක් පරික්ෂා කලහ. ඒ අතරින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අහාර ද්‍රව්‍ය අලෙවි කල වෙළදසැල් 03 නඩු පැවරීමට ...
Read More »ඌවේ අයවැයේදී සන්ධානයේ පිරිසක් ඡන්දයෙන් වැලකී සිටීද ? මහ ඇමතිට අලියාගේ පිහිටද ?
දෙසැම්බර් 02 දා ඡන්දය විමසීමට නියමිත ඌව පළාත් සභාවේ 2017 අයවැයේදී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රභලයෙකු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත්දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙසේ ඡන්දය දීමෙන් වැලකී සිටින්නේ ප්‍රධාන අමාත්‍යවරයාගේ ...
Read More »