Home / premalal (page 18)

premalal

නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමි උඩරට අමරපුර නිකායේ මහා නායක ධූරයට ( Photos )

ශ්‍රාස්ත්‍රපති නුවරඑළියේ චන්ද්‍ර ජෝති නාහිමියන් උඩරට අමරපුර නිකායේ මහා නායක ධුරයට පත්ව තිබේ. උඩරට අමරපුර නිකායේ මහා නායක ධූරය දැරූ රාජකීය පණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද නායක හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව නුවරඑළියේ චන්ද්‍ර ජෝති නාහිමියන් උඩරට අමරපුර නිකායේ වැඩබලන මහා නායක ධූරය හෙබවීය. විදුරුපොල ශ්‍රී සුමන්ගලාරාම විහාරස්ථානයට රැස්වූ උඩරට අමරපුර නිකායේ ...

Read More »

හෙල්මළු වී වගාවට උචිත කොළ මඩින යන්ත්‍රයක් නිපදවූ ඌව පරණගම තරුණයා ( photos)

කදුකරයේ හෙල්මළු ක්‍රමයට සිදුකරන වී වගාවට උච්ත කොළ මඩින යන්ත්‍රයක් නිපදවීමට ඌව පරණගම උඩපේරුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන ගාමිණි කුමාරසිරි සමත්ව තිබේ. ඔහු වෘත්තියෙන් කාර්මිකයෙකි. කදුකරයේ වී වගාව හෙල්මළු ක්‍රමයට සිදු කරන අතර ගොයම් පෑගීම සදහා ගොවීන් දැඩි වෙහෙසක් දරති. බොහෝ විට මී හරකුන්ගෙන් කොළ පැගීම සිදු කරන අතර දිනකට ...

Read More »

කදුකරයට දැඩි සීතලක් _ මල් තුහිනද පතිත වේ. ( photos )

මේ දිනවලදී රාත්‍රී කාලයේදී කදුකරයට දැඩි සීතලක් පවතී. උදෑසන කාලයේදී මෙම සීතල කාලගුණ තත්වය අධික වන අතර එය දරා ගැනීමට පවා අපහසුව තිබේ. නුවරඑළිය ප්‍රදේශයට අධික සීතලක් පවතින අතර රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට එහි මල්තුහින පතිතව තිබින. ( ඡායා රූප අනුග්‍රහය _ නුවන් රත්නායක )

Read More »

විදුලි සැර වැදී සිවුදරු පියා මරුට ( Photos )

අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් අසල දර කපමින් සිටි ඕහිය වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කපමින් සිටි දර අත්තක් විදුලි රැහැන් පද්ධතියේ ගැටීම නිසා සිදුවූ විදුලි කාන්දුවකින් මිය ගොස් තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ආරුමුගම් සුභ්‍රමනියම් නැමති ඕහිය වත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිවුදරු පියෙකි. ඊයේ පස්වරුවේ තම නිවසට අවශ්‍ය දර ...

Read More »

ළදරුවාට මරු කැදවූ කතරගම වන්දනාව ප්‍රපාතයෙන් කෙලවර වේ ( Photose )

අද අළුයම වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේදී වෑන් රථයක් අඩි 150 ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් වයස අවුරුදු 1 ක පමන දරුවෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිනෙමින් සිටි උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි. තුවාල කරුවන් උඩුපුස්සැල්ලාව හා නුවරඑළිය රෝහල් වලට ප්‍රතිකාර ...

Read More »

ඌව පළාත් සභාවේ ගැටළු යට ගසන බත් පැකැට් මාධ්‍යවේදියෝ

ඌව පළාත් සභවේ පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමට යන ඇතැම් මාධ්‍යවේදීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඌව පළාතේම ජනතාවට අගතියක් සිදුවී ඇතැයි වාර්තා වේ. පළාත් සභාවේ විවිධ ගැටළු හා බලධාරින්ගේ ක්‍රියා කලාප සභාව තුල වාර්තා වුවද මෙම කල්ලිවාදි මාධ්‍යවේදීන් පිරිස මාධ්‍ය ඔස්සේ එම කාරණා හෙලි නොකර පළාත් සභා ලොක්කන්ගේ ගුණ පමණක් මේ ...

Read More »

මාධ්‍යවේදී රොෂාන්ට පහර දුන් නාවික හමුදාපතිගේ මැර ක්‍රියාව හෙලා දකිමු

හම්බන්තොට වරාය සේවකයින්ගේ විරෝධතා ව්‍යාපාරය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේ ගුණරත්න විසින් පහර දී ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධව බදුල්ල නිවුස් හා වැලිමඩ මාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී. සත්‍ය තොරතුරු ජනතාවට වාර්තා කිරීමට එම ස්ථානයට ගිය මාධ්‍යවේදියාහට බජාර් එකේ චන්ඩියෙකු ...

Read More »

වැලිමඩ රෝහලේ හදිසි මරණ පරික්ෂකවරු හා රෝහල් අධිකාරි අතර සීතල යුද්ධයක්

වැලිමඩ හා ඌව පරණගම මැතිවරණ කොට්ඨාශ සදහා පවතින ප්‍රධානතම රෝහල වන වැලිමඩ මූලික රෝහලේ මරණ පරික්ෂණ සිදු කිරීම සදහා හරියාකාර ස්ථානයක් නොමැතිකම නිසා මහජන විවේකාගාරයේ හා ගරාජය තුල මරණ පරික්ෂණ සිදු කිරීමට සිදුව ඇතැයි බදුල්ල හදිසි මරණ පරික්ෂක සංගමයේ දිස්ත්‍රික් සංවිධායක ඩබ්.එම්. කරුණාරත්න මහතා පවසයි. මරණ පරික්ෂකවරු පස් දෙනෙකු පමන ...

Read More »

ඌව පළාත් සභා ලොක්කෝ සාකච්ඡාව මග හරී _ ජනතාව නොසන්සුන් ( Photos )

ඌව පරණගම දිසා රෝහල ප්‍රාදේශීය රෝහලක් බවට පත් කිරීමට එරෙහිව ප්‍රදේශවාසී ජනතාවගේ ඉල්ලීම අනුව ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වරයා හා ප්‍රදේශවාසීන් අතර අද පස්වරුවේ පැවැත්වීමට යොදා තිබූ සාකච්ඡාව ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වරයා හා බලධාරින් මග හැරීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති විය. බලධාරින් පැමිනෙන තුරු බලා සිටි ...

Read More »

ඌව පරණගම දිසා රෝහල අසල උණුසුම් තත්ත්වයක්

ඌව පරණගම දිසා රෝහලේ ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා,ඌවේ සෞඛ්‍ය අමාත්‍යවරයා අද දින පැමිණෙන බව දන්වා සිටිය ද,තවමත් නොපැමිණීම හේතුවෙන් මෙසේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

Read More »