Home / premalal (page 17)

premalal

ඌවේ හරකුන්ට ජයයි _ නොමිලයේ කෑමට ගෝවා ( photos)

ඌව පළාතේ මෙවර වගා කන්නයේදී ගෝවා අස්වනු මිල පහත වැටී විකුණා ගැනීමට නොහැකි නිසා හරකුන්ගේ ආහාරය සදහා තම අස්වනු දීමට සිදුව ඇතැයි වගා කරුවෝ කියති. වැලිමඩ , ඌව පරණගම , කැප්පෙටිපොල , ඇටම්පිටිය ආදී ප්‍රදේශවල බහුලව ගෝවා වගා කර ඇති අතර කිලෝ එකක තොග මිල රුපියල් 10 ක් පමණ වන ...

Read More »

උමා ඔයෙන් අපි විනාශයි _ පාලකයෝ කෝ ? ( Photos )

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමයේ උමග කැණීම තම ගම්මානය යටින් සිදුවන අවස්ථාවේදී මේ වන විට නිවාස 35 ක් පමණ ඉරිතලා ඉන් නිවාස 05 ක් පමණ දැඩි ලෙස හානි සිදුව ඇතැයි බණ්ඩාරවෙල උඩපේරුව ගම්මානයේ ජනතාව කියයි. පසුගිය 31 වන දා සිදුවූ මෙම විනාශයෙන් දැඩි ලෙස නිවාස හානි සිදුවී අසරණ වූ ...

Read More »

පැහැරගෙන ගිය මෝටර් රිය ජීවිතයක් බිලි ගනී ( Photos )

බදුල්ල යාම්පාන වත්ත ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ වෑන් රථයක් ඊයේ රාත්‍රී 7.30 ට පමණ පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් තිබේ. මෙලෙස පැහැර ගත් වෑන් රථය බදුල්ල දෙයියන්නේවෙල මාර්ගයේ ධාවනය කරමින් සිටියදී මාර්ගයේ ගමන් කල පුද්ගලයෙකුගේ ගැටී ඉන් පසු අසල පිහිටි ගසකද ගැටී නතර වී තිබේ. මෙසේ වෑන් රථයේ ගැටුනු පුද්ගලයා ...

Read More »

ලොතරැයි අලෙවි කරුවෝ සාමකාමී විරෝධතාවයක

රජය මගින් ලොතරැයි මිල ඉහල දැමීමට විරෝධය පල කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අද ලොතරැයි අලෙවි නියෝජිතයින් හා ලොතරැයි අලෙවි කරුවන් එක්ව සාමකාමී විරෝධතාවයක නිරත විය. ලොතරැයි අලෙවි ස්ථාන වසා දමා කළු කොඩි ඔසවා විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් මෙම විරෝධතාව දැක්වීය. මේ සම්බන්ධව බදුල්ල නිවුස් වෙත අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් ...

Read More »

නව වසරට මුතියංගණයට මහ සෙනඟක්

2017 නව වසර උදාවත් සමඟ බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානය වැද පුදා ගැනීමට බැතිමත්හූ විශාල මුතියංගන පුද බිමට අද (01) පැමිණියහ. මුතියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාරධුර මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මුතියංගන ශ්‍රී සුමන තිස්ස දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය මලගල චන්දිම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණි.

Read More »

ඌව පරණගම පොලිස් ස්ථානයෙන් සියක් නමකට දානයක් (Photos )

2017 වර්ෂය ලක්වාසී සියළුදෙනාට සුභ දායක වර්ෂයක් වේවායි සෙත්පතා සංවිධානය කල සියක් නමක දානමය පිංකමක් ඊයේ දින ඌව පරණගම පොලිස් ස්ථානයේදී පැවැත්වින. ඌව පරණගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.එම්.පී.ජනකප්‍රිය මහතාගේ උපදෙස් පරිදි එම පොලිස් ස්ථානයේ කාර්ය මණ්ඩලය හා සිවිල් ආරක්ෂක කමිටු එක්ව මෙම පිංකම සංවිධානය කර තිබිණ. ඌව පරණගම ...

Read More »

ඌවේ බටු ගොවියා හාන්සියි _ කිලෝව රුපියල් අටයි ( Photos )

මෙවර වගා කන්නයේදී බටු අස්වනු මිල පහත වැටීම නිසා තමන් දැඩිලෙස අසරණ වී ඇතැයි ඌවේ බටු ගොවිහු කියයි. වැලිමඩ , ඌව පරණගම , ඇටම්පිටිය ආදී ප්‍රදේශවල මෙවර බහුලව බටු වගා කර ඇති අතර අස්වනු නෙලීම මිලක් නොමැති නිසා අතහැර දමා තිබේ. බටු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් අටක් ...

Read More »

දුෂ්කරතා මැද ජය ලබන නැදුන්ගමුව විදුහල් කාන්තා පාපන්දු කණ්ඩායම (photos )

පුහුණු කටයුතු ආරම්භ කර වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් කාන්තා පාපන්දු කණ්ඩායමක් ලෙස වැලිමඩ බ/නැදුන්ගමුව විද්‍යාලයේ පාපන්දු කණ්ඩායම කැපීපෙනේ. ක්‍රීඩිකාවන් පාපන්දු ක්‍රීඩාවට යොමු නොවන ප්‍රදේශයක මෙම ලාබාල පාපන්දු ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා සුවිශේෂය. විදුහලේ ක්‍රීඩා භාර ආචාරිණි ලලිතා කුමාරි මහත්මියගේ මෙහෙය වීමෙන් වැලිමඩ ක්‍රීඩා නිළධාරි හර්ෂ විජේසිංහ ...

Read More »

බෝගහකුඹුර දිවිනැගුම බැංකුවට හොර රහසේ රිංගූ අය සොයා පොලිස් පරික්ෂණ ඇරඹේ ( Photos )

බෝගහකුඹුර දිවිනැගුම බැංකුවට ඊයේ රාත්‍රියේදී හොර රහසේ ඇතුළු වූ පුද්ගලයින් සොයා පොලිස් පරික්ෂණ මේ වන විට ආරම්භ වී තිබේ. බෝගහකුඹුර දිවිනැගුම බැංකුවේ පිටුපස බිත්තිය සිදුරුකර කිසියම් පිරිසක් හොර රහසේ ඇතුල් වී ඇති බව අද උදෑසන රාජකාරි කටයුතු සදහා පැමිණි දිවිනැගුම බැංකුවේ නිළධාරින් විසින් දැක ඒ බව වැලිමඩ පොලිසියට දන්වා තිබේ. ...

Read More »

තන්ගමලේ මීසම් ගෘහය සහ පූජක නිවාජු නිකේතනය විවෘත කෙරේ ( Photos )

ලූර්ද්‍ර මෑණියන්ට කැපකර ඇති හපුතලේ තන්ගමලේ කතෝලික දේවස්ථානයේ මීසම් ගෘහය සහ පූජක නිවාඩු නිකේතනය පසුගියදා බදුල්ල පදවියේ රදගුරු වින්සන්ට් ප්‍රණාන්දු පියතුමා සහ උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරින. ආගමික සහජීවනය ඉස්මතු වන අයුරින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම වැඩසටහනේදී නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන් විසින් ...

Read More »