Home / premalal (page 16)

premalal

සුද්දන්ට එරෙහිව ඌව මහඇමති අනිවාර්යෙන්ම කටයුතු කල යුතුයි ( Video )

ප්‍රකාශකල පරිදි ඌව වෙල්ලස්සට ඉංග්‍රීසින් කල විනාශයට ඌව ප්‍රධාන අමාත්‍ය වරයා කටයුතු කල යුතු බවත් එයට අවශ්‍ය සියළු සහය ලබා දෙන බවත් කදුරට ප්‍රගතිශීලි ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක ප්‍රතාප් ගජසිංහ මහතා පැවසීය. ඒ මහතා මෙසේ සදහන් කලේ වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගජසිංහ මහතා පැවසුවේ ...

Read More »

වැලිමඩ නගරයේ අනවසර රථගාල් සදහා නීතිය කෝ ?

වැලිමඩ නගරයේ ඇතැම් ව්‍යාපාරික ස්ථානවල පවත්වාගෙන යනු ලබන අනවසර රථගාල් හේතුවෙන් නගරයට පැමිනෙන ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව තිබේ. නගරයේ ඇතැම් වෛද්‍ය මධ්‍යස්ථාන ඉදිරිපිට ඒවායේ හිමිකරුවන් වෛද්‍ය වරුන්ගේ රථ වාහන සදහා වෙන්කර ඇත යනුවෙන් පුවරු ප්‍රදර්ශණය කරමින් නීති විරෝධීව එම ස්ථාන අත්පත් කරගෙන සිටිති. ඇතැම් පෞද්ගලික බැංකු ඉදිරිපිටද පුවරු යොදා ගනිමින් ...

Read More »

කැප්පෙටිපොල ඩිපෝවේ වැඩ නිසා ජනතාව අමාරුවේ _ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

කැප්පෙටිපොල ලංගම ඩිපෝව මගින් බස් රථ ධාවනය විධිමත්ව සිදු නොකිරීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස අසරණ වී ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය. අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි. ඩිපෝවේ බස් රථ කෙටි ...

Read More »

කොස්ලන්දෙන් කෝටි 4 ක ගංජා හේනක් අල්ලයි (photos )

කොස්ලන්ද උණකන්දේ රක්ෂිතයේ ගංජා හේනක් වටලා රුපියල් කෝටි 4 කට වඩා වටිනාකමකින් යුත් ගංජා තොගයක් විනාශ කල බැව් කොස්ලන්ද පොලිසිය කියයි. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්. ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරක් මත කොස්ලන්ද පොලිසිය මගින් මෙම වැටලීම සිදුකර තිබේ. මෙම ගංජා වගාවේ ගස් අඩි 4 කට වඩා උසකින් යුක්ත ...

Read More »

උසස් පෙළ කලා අංශයේ බදුල්ලේ ප්‍රථමයා _ අශාන්

මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ අශාන් ඉසුරංග පෙරේරා සිසුවාය. වැලිමඩ ප්‍රදේශයේ පදිංචි අශාන් විද්‍යාලයේ 13 කලා අංශයේ බී ශ්‍රේණියේ ඉගෙනුම ලැබ තිබේ. ඔහු සිංහල මාධ්‍යයෙන් චිත්‍ර , සිංහල හා මාධ්‍ය යන විෂයන් හදාරා ඇති අතර සමස්ථ ප්‍රතිඵල අනුව ...

Read More »

උමා ඔයෙන් විපතට පත්වූවන්ට නව නිවාස යෝජනා ක්‍රමයක් ඇතුළු සහන රැසක්

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය නිසා පීඩාවට පත්වූ ග්‍රාම නිළධාරි වසම් 08 ක ජනතාව සදහා සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙහි මූලික කරුණු ලෙස නිවාස කැඩී ගිය අය හට බණ්ඩාරවෙල ප්‍රදේශයේ නව නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. තවද බලපෑමට ලක්වූ ප්‍රදේශයේ ජනතාව රජයේ නිළ නිවාස ...

Read More »

හොරට රැකියා දීම හේතුවේන් ඌව පළාත් සභාවේ යහ පාලනය බිද වැටේ

ඌව පළාත් සභාව මගින් පරිවාස දෙපාර්තමේන්තුව සදහා රැකියා ලබා දීමේදී අත්තනෝමතිකව ක්‍රියා කර ඇතැයි පවසමින් ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී කණ්ඩායම මේ වන විට විරෝධතාවයක නිරත වී සිටී. ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයක හා සත්‍යාග්‍රාහයක නිරත වී සිටින මන්ත්‍රී වරු පවසන්නේ ඌව පළාත් සභාවේ යහ පාලනය ක්‍රියාත්මක වන්නේ ...

Read More »

ඌව පරණගම නව නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ ( photos )

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පරණගම උණපාන ග්‍රාම නිළධාරි වසමේ නහකඩිය නව නිවාස යෝජනා ක්‍රමය සදහා මුල් ගල් තැබීම ඌව පලාත් සභා අමාත්‍ය උපාලි සමරවීර මහතා අතින් සිදුවිය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුග්‍රහය ඇතිව අඩු ආදායම් ලාභීන් සදහා ඉඩම් කට්ටිද ලබා දී මෙම ආරම්භ කල නිවාස ...

Read More »

ඌව පරණගම කුලී විරෝධතා කරුවෝ හම්බන්තොටත් හිටියා _ අමාත්‍ය උපාලි සමරවීර

ඌව පරණගම රෝහල් ගැටළුව පිළිබදව විරෝධතාවයේ නියැලුන ඇතැම් පිරිස් ඊයේ හම්බන්තොටදී පැවති විරෝධතාවයේදීද තමන් දෑසින්ම දුටු බැව් ඌව පළාත් සභාවේ කෘෂිකර්ම , වාරිමාර්ග , සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කර්මාත අමාත්‍ය උපාලි සමරවීර මහතා පවසයි. අමාත්‍ය වරයා මේ බැව් පැවසුවේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීය. මෙහිදී තව දුරටත් ...

Read More »

වැලිමඩ පාසල් සිසුන්ට නොමිලේ පාසල් උපකරණ

වැලිමඩ මැතිවරණ කොට්ඨාශයේ පාසල් සිසුන් තුන්සිය පනහක් සදහා නොමිලේ පාසල් බෑග් සහ පොත් පත් බෙදා දීම නුගතලාව ප්‍රාදේශයේදී සිදු කෙරින. ශ්‍රම වාසනා අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් මේ සදහා වැය කල මුදල රුපියල් මිලියනයකි. කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. මෙම උපකරණ ...

Read More »