Home / premalal (page 15)

premalal

ඉරිදා උදේ ටියුෂන් කරනවානම් දැණුම් දෙන්න _ වැලිමඩ ප්‍රාදේශීය ලේකම්

ඉරිදා පෙරවරු කාලයේ නීති නොතකා හොර රහසේ උපකාරක පන්ති පවත්වනවානම් ඒ පිළිබදව දැණුම් දෙන ලෙස වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මිය පැවසුවාය. ඇය එසේ ප්‍රකාශ කලේ වැලිමඩ නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී වෙමිනි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් වරිය රජයේ පාසල් වල උගන්වන ඇතැම් ගුරුවරු ...

Read More »

නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ( PHOTOS)

වැලිමඩ නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය නැදුන්ගමුව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවැත්වින. විහාරාධිපති ඇත්තලගෙදර නන්ද ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍ර ජෝති හිමියනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වින. මෙහිදී පසුගිය වර්ෂයේ මෙම දහම් පාසලේ විවිධ අංශවලින් දක්ෂතා දැක්වූ දරු දැරියන්හට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය ...

Read More »

69 වන නිදහස් දිනය සමරා ඊගල් අයි ක්‍රීඩා සමාජය සංවිධානය කල පිරිත් දේශණාව වැලිමඩදී ( PHOTOS )

69 වන ජාතික නිදහස් දිනය සමරා වැලිමඩ ඊගල් අයි ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කල පිරිත් දේශණාව වැලිමඩ ප්‍රධාන බස් නැවතුම්පොල පරිශ්‍රයේදී පැවැත්වින. ඊගල් අයි ක්‍රීඩා සමාජය මගින් සෑම වර්ෂයකම මෙම පිරිත් පිංකම සංවිධානය කරන අතර මෙවර පිරිත් දේශණාව සදහා උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන් ප්‍රමුඛ ප්‍රදේශයේ මහා ...

Read More »

වැලිමඩ නිදහස් දින සැමරුම පියතිස්ස පිරිවෙන් විද්‍යාතනයේදී ( Photos )

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය මගින් සංවිධානය කල 69 වන ජාතික නිදහස් දින සැමරුම් වැඩසටහන ගවරම්මාන පියතිස්ස පිරිවෙන් විද්‍යාතනයේදී පැවැත්වින. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරින් හා පියතිස්ස පිරිවෙන් එක්ව සංවිධානය කල මෙම වැඩසටහනේ මුලසුන හොබවන ලද්දේ උඩරට අමරපුර නිකායේ මහා නායක ...

Read More »

වැලිමඩ නගරයේ සුදු ඉර ගැසීම මාරක අනතුරකට අතවනයි( photos )

වැලිමඩ නගරයේ බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තිබූ කහ ඉර ඉවත් කර ජනතාවට පාර මාරුවීම සදහා සුදු ඉරක් ගැසීමෙන් දැඩි අනතුරු දායක තත්වයක් මේ වන විට උද්ගතව තිබේ. වැලිමඩ පැරණි පාලම අසල තිබූ කහ ඉර එම ස්ථානයෙන් ඉවත් කර ඉදිරියට ගෙන ගොස් මාර්ගයේ කුඩා වංගුවක් සහිත ස්ථානයක ...

Read More »

සංගීතවේදී ධර්මදාස කාංගන ශූරීන්ට උපහාර පිදෙයි ( Photos )

වර්ෂ 35 කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කල මෙහෙවර හා කැපවීම ඇගයීම වස් සංගීත විශාරද ධර්මදාස කාංගන මහතාට හට උපහාර පිදීමේ උත්සවයක් කැප්පෙටිපොල මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වින. මෙපමන කලක් ඔහුගෙන් සංගීතය හැදෑරූ සිසු සිසුවියන් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබින. උපහාර උත්සවයේදී සභාව ඇමතු උඩරට අමරපුර නිකායේ මහා ...

Read More »

රයිසිං ස්ටාර්ස් 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 10 දා සිට

රයිසිං ස්ටාර්ස් ක්‍රීඩා සමාජය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2017 පෙබරවාරි 10 වන දා සිට ගුරුතලාව ශාන්ත තෝමස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මෙම තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායම සදහා රුපියල් 30000 ක මුදල් ත්‍යාගයක් හා කුසලානයක් පිරිනැමීමටත් අනු ශුරතාවය සදහා රුපියල් 15000 ...

Read More »

ගාමිණී විජේසිරිගේ ඉපැරණි කාසි හා සිතුවම් දැක්ම කැප්පෙටිපොලදී (Photos )

ව්‍යාපාරික ගාමිණි විජේසිරි බණ්ඩාර මහතාගේ ඉපැරණි කාසි හා නෝට්ටු , මුද්දර හා සිතුවම් දැක්ම මේ මස 28 වන දා සිට කැප්පෙටිපොල මහා විද්‍යාලයේදී පැවැත්වීමට ඒ මහතා කටයුතු යොදා තිබේ. වසර ගණනක සිට ඒ මහතා එකතු කල අති පෞරාණික කාසි සහ නෝට්ටු එකතුවක් මෙම ප්‍රදර්ශණයට එක් කර තිබේ. ක්‍රි:පු: 6 වන ...

Read More »

ගල් පෙරලී උඩවේරිය වතුයායේ පවුල් 15 ක් ආරක්ෂිත ස්ථානවලට ( Photos)

වැලිමඩ ඕහිය උඩ වේරිය වතුයායේ වතු කම්කරු පවුල් 15 ක් වර්ෂාවට ගල් පෙරලීම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර තිබේ. විශාල ගල් වතු නිවාස පෙලක් අසලට පෙරලීම හේතුවෙන් වතු නිවාසයකටද හානි සිදුව තිබේ. විශාල ගල් සමග ගස්ද දැඩි වර්ෂාව හේතුවෙන් පෙරලී තිබේ. ( ආර්. කෝගුලන් )

Read More »

ආර්ථික මධ්‍යස්ථාන වල ගැටළු වලට විසදුම් ලබා නොදුනහොත් විරෝධතාවයකට යනවා

ආර්ථික මධ්‍යස්ථාන වල පවතින ගැටළු සදහා රජය මැදිහත්වී විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බැව් සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වෙළද සංගමයේ සභාපති යූ. ආර්. ඩී. නන්දසිරි මහතා කියයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩ ප්‍රදේශයේ පැවති සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වෙළද සංගමයේ මාසික රැස්විමට එක්වෙමිනි. කැප්පෙටිපොල ...

Read More »