කරාතේ ක්‍රීඩාව මෙන්ම ජීවිතයද ජයගත් කරාතේ ශුරයෙකු ලෙස ඌව පරනගම බෙරලිය පොල පදිංචි පියතිස්ස අලවත්ත මහතා හැදින්විය හැකිය. යුනිවර්සල් ෂොටෝකාන් කරාතේ සංගමයේ ලංකාවේ ප්‍රධාන උපදේශකයා වන ඒ මහතා කරාතේ ක්‍රීඩාවේ නිරත වන අතරම 2011 සිට 2014 දක්වා ජාතික කෘෂි මණ්ඩලය මගින් තේරූ බදුල්ල දිස්ත්‍රික්කයේ හොදම ගොවියා ලෙස සිව් වතාවක් සම්මාන ...
Read More »අනවසරයෙන් ප්‍රවාහනය කල ඉංධන තොගයක් පොලිස් දැලේ ( Photos )
ඌව පරණගම ගනේතැන්න මංසන්ධියේදී බලපත්‍ර නොමැතිව ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඉංධන කෑන් 14 ක් පමණ ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී මෙම කෑන් 14 තුල ඩීසල් හා පෙට්‍රල් ලීටර් 300 කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර එක් සැකකරුවෙකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ( ලසන්ත රත්නායක ...
Read More »ඌව පරණගම බටු වගාවකින් ගංජා වගාවක් සොයා ගැනේ (Photos)
ඌව පරණගම කරගහඋල්පත ප්‍රදේශයේ බටු වගාවක සරුවට වගාකර තිබූ ගංජා වගාවක් ඌව පරණගම පොලිසිය මගින් සොයා ගෙන තිබේ. මෙම ගංජා වගාවේ අඩි 3 ක් පමණ උසකින් යුතු ගංජා ගස් තිබී ඇති අතර හැටපස් හැවිරිදි පුද්ගලයෙකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ( ලසන්ත රත්නායක )
Read More »ඌව පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍ය වරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ විජයමුණි සොයිසා යන මහත්වරුන් එජාපයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය අද වාර්තා කර තිබිණි. මෙහිදී නිමල් සිරිපාල මහතා එජාපයට එක්වුව හොත් බදුල්ල දිස්ත්‍රික්කයේ එජාප නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීලග මැතිවරණයේදී ...
Read More »ශරීර සුවතා සතියට සමගාමීව ඌව පරණගම ප්‍රා:ලේ: කාර්යාලයෙන් වැඩසටහන් රැසක් (Photos)
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ශරීර සුවතා සතියට සමගාමීව ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් චමිල ඉංදික ජයසිංහ මහතාගේ උපදෙස් මත ඌව පරණගම ක්‍රීඩා නිළධාරි ප්‍රසාද් විජේතුංග මහතා විසින් මෙම වැඩසටහන් සංවිධානය කර ...
Read More »අපිට යන තැනකට යන්න ආණ්ඩුව පනතක් ගෙනත් පළාත් සභාව නැති කරන්න _ ඌව මහ ඇමති
විවිධ පනත් ගෙනවිත් ආණ්ඩුව පළාත් සභා බලය හීන කිරීමට උත්සහ දරණ බවත් අපි ආණ්ඩුවට කියන්නේ එක පනතක් ගෙනත් අපිට යන තැනකට යන්න පළාත් සභා ක්‍රමය නැති කරන ලෙසත්ය. මහ ඇමතිවරයා මේ බව සදහන් කලේ ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය. ( සම්පූර්ණ වීඩියෝව බලන්න )
Read More »නව ගණිත උපකරණ නිර්මාණය කරන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා (Photos)
ගණිතය හැදෑරීම සිසුන් හට පහසු කිරීම හා සරලව අවබෝධ කිරීම උදෙසා තම නව නිර්මාණ ලෙස ගණිතය හැදෑරීමේ උපකරණ රැසක් විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් වන වැලිමඩ නාවෙල ප්‍රදේශයේ පදිංචි ඒ.ආර්. සමරවීර මහතා නිර්මාණය කර තිබේ. 2010 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම මත සමරවීර මහතා මෙම උපකරණ නිර්මාණය කර තිබේ. මධ්‍ය ලක්ෂ ...
Read More »ජනතා ආකර්ශනය දිනාගත් වැලිමඩ පොදු වැසිකිළිය (Photos )
පොදු වැසිකිළියක් සිහිවන විට බොහෝවිට ඇතිවන්නේ අප්‍රසන්න හැගීමකි. ඒ හැගීම ඇති වන්නේ ශ්‍රී ලංකාවේ පොදු වැසිකිළිවල පවතින අප්‍රසන්න භාවය නිසාය. නමුත් වැලිමඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොලේ පිහිටි වැසිකිළිය එහි පවතින අලංකාර හා පිරිසිදු භාවය නිසාම ජනතාවගේ ආකර්ශනය දිනා ගෙන තිබේ. එහි ඉදිරිපස අලංකාර ලෙස මල් වලින් සරසා තිබෙන අතර ...
Read More »තොරතුරු පනත ජනතාව අතරට රැගෙන යා යුත්තේ මාධ්‍යවේදීන් _ ඌව ආණ්ඩුකාර
තොරතුරු දැන ගැනීමේ පනත ජනතාව අතරට ගෙන යෑමේදී මාධ්‍යවේදීන් සුවිශේෂ කාර්ය භාරයක් සිදු කල යුතුව ඇතැයි ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතා පවසයි. ආණ්ඩුකාරවරයා මෙසේ සදහන් කලේ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබදව බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැණුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල වැඩසටහනකදීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ...
Read More »ඌව පළාතේ පරිපාලන නිළධාරින්ගෙන් 80% ක් පිට පළාත් වල අය_ ඌව මහ ඇමති කියයි
ඌව පළාතේ වැඩ කරන පරිපාලන නිළධාරින්ගෙන් 80% ක් පමණ පිට පළාත් වල අය බැව් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය. අමාත්‍ය වරයා මේ බැව් ප්‍රකාශ කලේ ඌව පරණගම ගලහගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා 1818 දී ඉංග්‍රීසින් ඌව පළාතට කරපු විනාශය නිසා ...
Read More »