උමා ඔය හරහා පාලමක් නොමැතිව යකඩ පිහිල්ලකින් එතරවූ පවුල් 400 කට අධික ජනතාව සදහා රුපියල් මිලියන 10 ක් වැය කර නව පාලමක් ඉදි කිරීම පරෙයිතොට ප්‍රදේශයේදී ආරම්භ විය. නව පාලම ඉදිවීම නිමිත්තෙන් ආශිර්වාද පතා දේව දානයකින් පාලමේ වැඩ කටයුතු ආරම්භ වීම සුවිශේෂය. නව පාලම සදහා මූල්‍ය ප්‍රතිපාදන මහා මාර්ග අමාත්‍යාංශයේ ...
Read More »හැට පහේ සීයා වයස 15 දැරිය ගැබිණියක් කරයි
වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ පහලොස් හැවිරිදි දැරියක් ගැබිණියක් කල හැටපස් හැවිරිදි පුද්ගලයෙකු සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ. ගුරුතලාව ප්‍රදේශවාසියෙකු වූ හැටපස් හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරු දැරියගේ ඥාතියෙකු වන අතර දැරියගේ නිවසට පැමිණ දැරියගේ මව නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී මෙම අතවරය සිදුකර ඇතැයි අදාල දැරියගේ මව වැලිමඩ පොලිසියට කල පැමිණිල්ලේ සදහන් ...
Read More »රිය අනතුරින් තරුණයා මරුට (Photos )
වැලිමඩ කැප්පෙටිපොල මාර්ගයේ පරණ උසාවිය අසලදී ඊයේ රාත්‍රියේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් 19 හැවිරිදි යතුරු පැදිය පැදවූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කැප්පෙටිපොල කරගස්වගුර ප්‍රදේශයේ තරුණයකි. කැප්පෙටිපොල ප්‍රදේශයේ සිට වැලිමඩ දෙසට තේ දළු පටවාගෙන පැමිනි ලොරි රථයක වැලිමඩ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. ලොරි ...
Read More »ඌවේ ගොවීන් ගෝවා කැති ගායි (Photos )
මේ වන විට වැලිමඩ සානුවේ ගෝවා ගොවීන් ගෝවා අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව වගා බිම් තුලම කපා විනාශයට පත් කරයි. ගොවීන් සදහන් කරනුයේ රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.සුළු මුදලකට ගෝවා අලෙවි කරනවාට වඩා මෙසේ වගා බිම් තුලම විනාශ කිරීම තමන්ට ලාභදායක බව ඔවුහු කියයි. ( ...
Read More »බිබිලිගමුවෙන් මහ පොලොවට එකතු වූ කෘෂි රසායන ඇතුළු අපද්‍රව්‍ය රැසක් ගොඩ ගනී (Photos)
බිබිලිගමුව ගම්මානයේ දශක ගණනාවක් තිස්සේ කෘෂි රසායන භාවිතා කර උඩරට එළවළු හා අර්තාපල් වගා කර ගොවීන් විසින් අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කරන ලද කෘෂි රසායන ඇතුළු අපද්‍රව්‍ය ලොරි ගණනක් දින දෙකක ශ්‍රමදානයකින් පසුව ප්‍රදේශවාසීන් විසින් ඉවත් කරන ලදී. බිබිලිගමුව අවමංගල්‍යාධාර සමිතිය සංවිධානයෙන් පැවති මෙම වැඩසටහනට ප්‍රදේශවාසීන්ගෙන් මූලිකත්වයෙන් මහා සංඝරත්නය , ...
Read More »කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ගොවි හරසර (Photos)
දශක ගණනාවක් ගොවිතැනින් රට ස්වයං පෝෂිත කර දැනට ජීවිතයේ සැදෑ සමය ගෙවන කැප්පෙටිපොල ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ගොවීන්හට උපහාර පිදිමේ උත්සවයක් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පැවැත්වින. කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීීය නිළධාරි ජයතිලක මහතාගේ උපදෙස් පරිදි මධ්‍යස්ථානයට අනුයුක්ත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරි වරුන් ඇතුළු පිරිස මෙම උත්සය සංවිධානය ...
Read More »බෝගහකුඹුර හා අඹගස්දෝව පොලිසි විවෘත කරන්නේ කවදාද ?
වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ සහ ඌව පරණගම අඹගස්දෝව ප්‍රදේශයේ ඉදිකල නව පොලිස් ස්ථාන විවෘත කිරීම දිනෙන් දින කල් යෑම හේතුවෙන් ජනතාව මෙන්ම ඒවාට අනුයුක්ත කර සිටින නිළධාරින්ද දැඩි අපහසු තාවයට පත්ව සිටී. මෙම පොලිස් ස්ථාන ඉදිකර නිළධාරින්ද අනුයුක්ත කර විවෘත කිරීම පොලිස් ඉහල බලධාරින්ගේ දින නොමැති කමින් දිනෙන් දින කල් ගත ...
Read More »ශ්‍රී:ලං:නි:ප: ප්‍රථම ආගමික සංහිදියා සමුළුව බෝගහකුඹුරේදී (Photos )
ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන වැලිමඩ බෝගහකුඹුර මුස්ලිම් විද්‍යාලයේදී පැවැත්වින. වැලිමඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පෙරමුණ මගින් මෙහි පළමු වැඩසටහන ලෙස ඉස්ලාම් ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබින. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ...
Read More »චෙන්සෝ නීතියෙන් ජනතාවට පීඩා
යාන්ත්‍රික කියත් ( චෙන්සෝ ) භාවිතා කර දැව ඉරීම සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය තත්වය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි ජනතාව කියයි. පවතින නීතිමය තත්වය අනුව චෙන්සෝ භාවිතා කර සිදුකල හැක්කේ දැව කදන් කිරීම පමණි. දැව කදන් කර ඉරීම සදහා ලී මඩුවකට රැගෙන යා යුතු අතර මෙය කිසිසේත්ම කල නොහැකි ...
Read More »වැලිමඩ ප්‍රදේශයේ මත් පෙති වසංගතයක්
වැලිමඩ නගරය හා අවට ප්‍රදේශ රැසක පාසල් සිසුන් හා තරුණයන් විවිධ මත් පෙති භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇතැයි වාර්තා වේ. විවිධ වයස් කාණ්ඩ වල තරුණයන් මෙම මත් පෙති භාවිතය සදහා ඇබ්බැහි වී සිටින අතර ඔවුන් ප්‍රදේශයේ පිහිටි ඇතැම් ඖෂධ හල් වලින් මෙම පෙති වර්ග මිලදී ගන්නා බැව් වාර්තා වන ...
Read More »