වැලිමඩ යල්පත්වෙල ප්‍රදේශයේ වර්ෂ 35 කට අධික කාලයක් ප්‍රදේශයේ ජනතාව ක්‍රීඩා කල වොලිබෝල් ක්‍රීඩා පිටිය සම්බන්ධව ඇති වූ ගැටළුවකදී වැලිමඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති වරයා පක්ෂග්‍රාහිව කටයුතු කල බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව වැලිමඩ _ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය පැයකට අධික කාලයක් අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත විය. මෙහිදී ප්‍රදේශවාසීන් ප්‍රකාශ කලේ ...
Read More »වැලිමඩ නගරයේ පොලිස් මුරපොලත් වට කර අනවසර ඉදිකිරීමක් (Photos )
වැලිමඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොලෙහි පිහිටි පොලිස් මුර පොලද පිටුපසින් වටකර අනවසර ඉදිකිරීමක් ඉදිකරමින් පැවතියද මෙතෙක් එය ප්‍රාදේශීය සභා බලධාරින්ගේ අවධානයට යොමු නොවීම හාස්‍යයට කරුණක් බැව් ජනතාව කියයි. ප්‍රධාන බස් නැවතුම් පොලේ මෙම පොලිස් මුර පොළ පිහිටා ඇති අතර එයට යා කර ඇති ප්‍රාදේශීය සභා වෙළද සැල පුළුල් කරමින් ...
Read More »බෝ ගස කැපූ උණපාන හිමි අපිට එපා _ දායකයෝ විරෝධතාවයේ (Photos )
වැලිමඩ දිවුරුම්වෙල පුරාණ රාජමහා විහාරස්ථානයේ ඉපැරණි බෝගස ඉරා ලෑලි ඉරූ බවට රක්ෂිත බන්ධණාගාර ගත කර සිටින හිටපු විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් නැවත විහාරස්ථානයට එපා යැයි පවසමින් විහාරස්ථානයේ දායක පිරිස විරෝධතාවයේ නිරත වූහ. ආගමික වගාවත් වලින් අනතුරුව විරෝධතා සටන් පාඨ පුවරු රැගත් විරෝධතා කරුවෝ වැලිමඩ නුවරඑළිය මාර්ගය ඔස්සේ සාප්පුකඩේ මන්සන්ධියට පැමිණ ...
Read More »හපුතලේ නාය යෑමේ අවධානමක් හේතුවෙන් පවුල් 45 ක් ආරක්ෂිත ස්ථානවලට (Photos)
හපුතලේ ග්ලැනනෝර් වතුයායේ පවුල් 45 ක් නාය යෑමේ අවධානමකට ලක්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ. ප්‍රදේශයට මේ චින වල අධික වර්ෂාපතනයක් පවතින අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ දැඩි වර්ෂාවත් සමග මෙම වතු නිවාස පෙල නාය යෑමේ අවධානමකට ලක්ව තිබේ. අවතැන් පවුල් 45 හේ පුද්ගලයන් 143 දෙනෙකු යහලබැද්ද විද්‍යාලයේ තාවකාලිකව රදවා ...
Read More »කැඩෙට් නිලධාරියාගේ සිරුර වසර දෙකකට පසු ගොඩ ගනී
දියතලාව යුද හමුදා කඳවුරේදී ගෙල වැළලාගෙන මිය ගියැයි යුද හමුදාවෙන් කී ආධුනික කැඩෙට් නිලධාරියාගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වසර දෙකකට පසු ලබන සඳුදා (13) යළි ගොඩ ගන්නා බව රහස් පොලිසිය කියයි. කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් පී හේවගේ සහ රාගම අධිකරණ වෛද්‍ය විශේෂඥ ...
Read More »මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම්
පාර්ලිමේන්තු සභා ගැබේ අණ නොතකා ක්‍රියා කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 63කින් සම්මත විය. ඒ අනුව සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ යෝජනාවක් අනුව සතියක කාලයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි. යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් ද විපක්ෂව ඡන්ද 22ක් ද ...
Read More »හල්දුම්මුල්ලේ ඉඩම් බලෙන් අත්පත් කරගනිති
ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවට අයත් හල්දුම්මුල්ල කැලිපානාවෙල ඔක්ෆිල්ඩි වත්තේ අක්කර 30 ක් පමණ කිසියම් පිරිසක් විසින් බලෙන් අත්පත් කරගෙන ඇතැයි ද කැලැ කපා හෙලිකර ඇතැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. මෙම ඉඩම් ඇල්ලිම සදහා ප්‍රාදේශිය දේශපාලකයන්ගේ හා ඇතැම් රජයේ නිලධාරින්ගේ සහය ඉඩම් කොල්ලකරුවන්ට ලැබෙන බවට තොරතුරු ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ...
Read More »නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය ‘ෂම්ස් ‘ නිවාසයට
ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා නිමාවට පත්විය. විදුහල්පති S හාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නිවාසාන්තර ක්‍රීඩා උළෙල ජය ගැනීමට ලකුණු 434ක් ලබාගත් ෂම්ස් නිවාසය සමත්විය. ෂම්ස් නිවාසය 434 නජ්ම් නිවාසය 393 කමර් නිවාසය 365 ෂම්ස් නිවාසය href=”http://badullanews.com/wp-content/uploads/2017/03/20170304_175212.jpg” rel=”attachment wp-att-3181″> නජ්ම් නිවාසය href=”http://badullanews.com/wp-content/uploads/2017/03/20170304_175116.jpg” rel=”attachment wp-att-3182″> කමර් නිවාසය ...
Read More »ඔප්පු බෙදන උත්සවයට ලක්ෂ 105 ක් ඌව පළාත් සභාවෙන් වැය කිරීම සාධාරණද? _ සමන්ත විද්‍යාරත්න
මාර්තු මස 13 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය ප්‍රදේශයේ පැවැත්වීම නියමිත ඔප්පු බෙදා දීමේ උත්සවය සදහා ඌව පළාත් සභාව මගින් රුපියල් එක්කෝටි පන්ලක්ෂ දස දහසක මුදලක් වැය කිරීම මූල්‍ය අර්බුදයක් පවතින අවස්තාවක රටකට සාධාරනදැයි ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රශ්ණ කර සිටි. මෙම උත්සවය ...
Read More »වැලිමඩ ප්‍රධාන බස් නැවතුම් පොල ඇතුලත රථ ගාලක්ද ? ( photos )
වැලිමඩ ප්‍රධාන බස් නැවතුම් පොලෙහි ඇතුලත රථ වාහන ගාල් කිරීම නිසා මගී ජනතාව දැඩි අපහසු තාවයට පත්ව තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ බස් නැවතුම්පොල ඇතුලත යතුරුපැදි හා ත්‍රි රෝද රථ ගාල්කරන ස්ථානයක් බවට පත්ව ඇති බව පවසන මගී ජනතාව මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති. බස් නැවතුම්පොලේ යට කොටසෙහි ...
Read More »