Home / premalal (page 11)

premalal

දළු නෙලමින් සිටි කාන්තාව අකුණු සැර වැදී මරුට ( Photos )

හපුතලේ කහගල වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ කහගල වතු යායේ පදිංචි සාරධා නැමති 56 හැවිරිදි විවාහක කාන්තාවකි. ජීවිතක්ෂයට පත් කාන්තාව තවත් කාන්තාවන් සමග දළු නෙලමින් සිටින අතර තුර මෙම අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධව හපුතලේ පොලිසිය ...

Read More »

යතුරුපැදි අනතුරින් අයියා මරුට _ මල්ලිට බරපතලයි (Photos )

වැලිමඩ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දඹවින්න විහාරස්ථානය අසලදී යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 21 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඔහුගේ 17 හැවිරිදි සෙහොයුරා බරපතල තුවාල ලබා තිබේ. අද පස්වරු 1 ට පමණ සිදුවූ මෙම අනතුරට මුහුණ පා ඇත්තේ ඌව පරණගම පේරවැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි. බණ්ඩාරවෙල ...

Read More »

වැලිමඩ නගරයේ කුණු කෑම වික්ක වෙලෙදුන් 18 කට නඩු ( Photos )

මහජන සෞඛ්‍ය පරික්ෂක වරු විසින් වැලිමඩ නගරයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී භාවිතයට නුසුදුසු ආහාර අලෙවි කල වෙළෙදුන් 18 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කර තිබේ. මෙහිදී භාවිතයට නුසුදුසු ආහාර අලෙවිය , කල් ඉකුත්වූ ආහාර ලග තබා ගැනීම , කෘමි හානියට ලක්වූ ආහාර අලෙවිය ආදී වැරදි ක්‍රියා සිදුකල ආපන ශාලා හා ...

Read More »

උඩුමුල්ලේදී බස් රථ දෙක එකට ගැටී 4 ක් රෝහලේ ( Photos )

අද පස්වරු 1 ට පමණ වැලිමඩ නුවරඑළිය මාර්ගයේ උඩුමුල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වැලිමඩ සිට නුවරඑළිය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා කැප්පෙටිපොල ඩිපෝවේ සිට වැලිමඩ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ...

Read More »

බන්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ ත්‍යාග ප්‍රදානෝත්සවය වැලිමඩදී (Photos )

බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන වල රාජකාරි මට්ටමින් විවිධ දක්ෂතා දැක්වූ පොලිස් නිළධාරින් හට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය වැලිමඩ සැරේ බර්ඩ්ස් උත්සව ශාලාවේදී පැවැත්වින. ඌව දිශාව භාර නියෝජ්‍ය පොලිස් පති ගාමිණි ඇල්ලේපොල හා බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වින. මෙහිදී පොලිස් ...

Read More »

ලොරියකින් සුදු හදුන් ඇද්ද සැකකරු පොලිස් දැලේ (Photos )

භාණ්ඩ ප්‍රවාහනය කරන මුවාවෙන් කුඩා ලොරි රථයකින් සුදු හදුන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඌව පරණගම පොලිසියට ලද තොරතුරක් මත කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල සැකකරු සමග සුදු හදුන් තොගය හා එය ප්‍රවාහනය කල ලොරි රථයද පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. අදාල සුදු හදුන් ...

Read More »

එකට ඩෝප් දමා මිතුරා මරා සිරුරට ගිණි තබයි ( Photos )

ඌව පරණගම මස්පන්න ප්‍රදේශයේ දී සුරාපානය කර තම මිතුරා ඝාතනය කර සිරුරට ගිණිතැබුවේ යැයි සැකපිට පුද්ගලයෙකු ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර මෙසේ මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පස් දරු පියෙකු වන අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන 47 ...

Read More »

වැලිමඩ පොලිස් ස්ථානාධිපතිගේ රාජකාරියට බාධා කල දෙදෙනෙකු අත්අඩංගුවට _ තවත් අය සොයා පරික්ෂණ

වැලිමඩ යල්පත්වල ප්‍රදේශයේ පසුගිය 19 වන දා වොලිබෝල් පිටියක් සම්බන්ධව විරෝධතාවයක් පවත්වා වැලිමඩ පොලිස් ස්ථානාධිපති වරයාගේ රාජකාරියට බාධා කර අපහස වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කලේය. තම රාජකාරිය ඉටුකිරීම ...

Read More »

උමා ඔයේ පල් වතුරෙන් වැලිමඩ ආපන ශාලා වල කෑම හදනවා _ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය කියයි

වැලිමඩ නගරයේ පිහිටි ඇතැම් ආපන ශාලා වලින් ජනතාවට ලබා දෙන ආහාර පාන සැකසීමට යොදා ගන්නේ උමා ඔයේ අපවිත්‍ර ජලය බැව් වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි සුභාෂිණී සමන්කුමාරි බස්නායක මහත්මිය පැවසුවාය. ඇය මෙසේ සදහන් කලේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රදේශීය සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වෙමිනි. වැලිමඩ නගරයේ බැහැර කරන වැසිකිළි , හා ...

Read More »

වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම්ට නොපෙනෙන ඇත්ත _ අනවසර ඉදිකිරීම ජයටම

වැලිමඩ ප්‍රධාන බස් නැවතුම් පොළෙහි පිහිටි පොලිස් මුර පොල වට කර ව්‍යාපාරිකයෙකු විසින් තම ව්‍යාපාරික ස්ථානය තම වෙළදසැල මහල් සහිතව ඉදිකිරීම මාධ්‍ය මගින් හෙලිකලද එම ඉදිකිරීම පිළිබදව මෙතෙක් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා විසින් සොයා බැලීමට කටයුතු යොදා නොමැත. ප්‍රධාන බස් නැවතුම් පොලේ පැති බැම්මටද හානි වන ලෙස මෙම ඉදිකිරීම ...

Read More »