පසුගිය රජය සමයේ ඇරඹි මේ වන විට විශාල පරිසර විනාශයකට හේතුවී ඇති උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා සංවිධානයේ කැදවුම්කරු සහ බදුල්ල දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම සංවිධානයේ ක්‍රියාකාරීන් වන වසන්ත සංජීව හා එච්.එන්.බෝධිපාල යන මහත්වරුන් විසින් බදුල්ල මහාධිකරණයේ පවරා තිබූ නඩුව පිලිබදව විභාගය 2018 ...
Read More »මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී
මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි. නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබිණි. ඡන්දයක් ප්රකාෂයට පත් කර තිබියදී එවැනි වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි. උපුටාගැනීම – ...
Read More »පුංචි ඡන්දෙට ඒජාපයේ නාමයෝජනා ලැයිස්තුව මෙන්න
බණ්ඩාරවෙල මහ නගර සභාව 1. ඩී.ඇම්.ඥානවතී 2. එන්.එම්.මුතුබණ්ඩා 3. ලක්ෂ්මන් විජේසිරි 4. ආර්.ඇම්.නිශාන්ත 5. නන්දන විමලසූරිය 6. ඒ. ගනේෂන් 7. මොහොමඩ් රිස්වාන් 8. දීප්ති බණ්ඩාර කටුගහ 9. ජේ.ඩබ්.කෘෘස් 10. අනුර ජයසිංහ වත්තුහේවා බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව 1. ඒ.වයි.ගුණදාස 2. නිරෝෂන් ලාල් රාජපක්ෂ 3. ආර්.ඇම්.චන්ද්‍රදාස 4. බණ්ඩාර කොළඹගේ 5.සෙනරත් ලාල් කුමාර 6.අමරානන්ද ...
Read More »බදුල්ලෙන් හා මහියංගණෙන් පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි.
මහියංගණය හා බදුල්ල යන ප්‍රාදේශීය සභා දෙක සදහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ විසින් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වී ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ පාලත් පාලන අයාතන 11 සදහා නාමයෝජනා 51 අතරින් නාමයෝජනා 3ක් ප්‍රතික්ෂේප වූ අතර ඉන් අනෙක් ප්‍රතික්ෂේප වීම සිදුව ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කල නාමයෝජනායි. කෙසේ වෙතත් ...
Read More »ජ.වි.පෙන් පුංචි ඡන්දයේ තරගබිමට එන ලැයිස්තුව මෙන්න
බදුල්ල මහ නගර සභාව (ජනතා විමුක්ති පෙරමුණ) 1. ඒ.ගාමිණී, 2. අජන්තා දමයන්තී, 3. රෝහිත රත්නායක, 4. ආර්.ඇම්.රන්දෙණිය, 5.ජයන්ත ප්‍රේමලාල් වීරසිංහ, 6.සමන්ත රෝහණ වීරසිංහ, 7. නන්දන කැළුම්සිරි හපුගොඩ, 8.ඩී.ඇම්.ප්‍රියන්ත, 9. ඩබ්.සඳමාලි, 10. සංජීවන වික්‍රමසිංහ, 11. වසන්ත සුජීව පීරිස්, 12. ආර්.ඇම්.සිරිසේන, 13. එස්.හපුගොඩ, 14. ජයන්ත පීරිස්, 15.ප්‍රියංග ඉන්ද්‍රජිත් බදුල්ල ප්‍රාදේශීය සභාව (ජනතාවිමුක්ති ...
Read More »නිධන් සෙවූ 8දෙනෙක් රිදීමාලියද්දේදී අත්අඩංගුවට
මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශීය ලේඛම් බල ප්‍රදේශයේ ඔලගන්ගල ආරණයට අයත් ඔලගන්ගල රක්ෂිතයට ආසන්න ස්ථානයක නිධන් ලබාගැනීමේ අරමුණින් පොළව කණිමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රිදීමාලියද්ද පොලීසිය කටයුතු කර ඇත. රිදීමාලියද්ද,බදුරලිය හා කඩවත ප්‍රදේශවලින් රීදීමාලියද්දේ පහළ ඔයගහ,ගල්යාය හා හෑපොල පැරණි සොරොව්ව යන ස්ථාන වලට පැමිණ ඇති මෙම සැකකරුවන් ගල්වෙඩි ආධාර කරගනිමින් ...
Read More »