මෙවර මහියංගණය ප්‍රදේශීය සභා මැතිවරණය සදහා ප්‍රධාන දේශපාලන පක්ෂයකන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු ස්ත්‍රී දූෂණයක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා ප්රදේ්ශයේ රජයේ පාසලක ගුරුවරයෙකු වන අතර උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු ලෙසටද වාර්ථා වෙයි. පසුගිය වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් තම දියණිය තනිවම නිවසේ සිටින අවස්ථාවක පැමිණි මෙම පුද්ගලයා තම ...
Read More »ඇල්ල ප්‍රදේශයේ පානීය ජල මුලාශ්රවලින් 90%ක් අපවිත්‍ර වී ඇති බවට චෝදනා.
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ පානීය ජලය ලබාගන්නා ජල මුලාශ්රවලින් 90% ක ආසන්න ප්‍රමාණයක් අපවිත්‍ර වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇතැයි වාර්ථා වෙයි. එමනිසා එවැනි ජල මුලාශ්‍ර ඇති ප්‍රදේශවල ජලය පිරිපහඳු කිරීමේ ක්‍රමයක් ඇරඹිය යුතු බවට එහිදී තීරණයක් ගෙන ඇත. බොහෝ විට මෙම ජලය ...
Read More »පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරා ගැනීමට එක්වන්න.
මීගමුව,කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. ...
Read More »අධික ශීතලෙන් බදුලු බණ්ඩාරවෙල වගාවන්ට බලපෑම්
මේ දිනවල බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පවතින අධික ශීත කාලගුණයෙන් තේ වගාවන්ට නේම එළවළු වගාවන්ටත් දැඩි හානි සිදුවෙමින් පවතින බව එම ප්‍රදේශවල ගොවීන් පවසයි. පසුගිව කාලයේදීපැවැති අධික වර්ෂා තත්වය මේ වන විට පහව ගොස් වැසි රහිත කාලයක් ඇතිවී තිබුණත් අධික ශීත තත්වය තවමත් පහව ගොස් නොමැත. එසේම අලුයම කාලයේදී ඇති ...
Read More »උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතියි
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාල උමං මාර්ගයේ ඇතිවූ ජල කාන්දුව මේ වන විට සම්පූර්ණයෙන් නවතා දැමීමට හැකිවී ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේඛම් අනුර දිසානායක මහතා පවසයි. ඒ අනුව උමං මාර්ගය තුලට ජලය කාන්දුවීම ක්‍රමයෙන් අඩුවී ඇති බවත් ජලය කාන්දු වූ ස්ථාන බදාම ආලේප කොට වසා දමා ඇති බවත් ...
Read More »ලිදුලේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලේ
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල බයොවෙල් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් තරුණියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ලිදුල ප්‍රදේශීය රෝහලට ඇතුලත් කිරීමන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මූලික රෝහලට මාරු කර යවා ඇත. ඊයේ (03) රාත්‍රී 11ට පමණ මෙම වෑන් රථය අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇති අතර තුවාල ...
Read More »මත්ද්‍රව්‍යයට එරෙහිව මස්කෙලියේදී පෙළපාලියක්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව පැවැත්වූ මත්ද්‍රව්‍යයට එරෙහි පාගමනක් අද මස්කෙලිය නගරයේදී පැවැත්විණි. මේ සදහා පාසල් දරුවන් සහභාගී වූ අතර මස්කෙලිය පොලීසය මෙය සංවිධානය කර තිබිණි. ඡායාරූප – ඉලංගේ ගාමිණි
Read More »විදුලි බිල ගෙවූ බළංගොඩ මොරහැල ජනතාව කළුවරේ
බළංගොඩ මොරහැල ප්‍රදේශයේ ජනතාව තමන් වෙත ලැබෙන විදුලිය වෙනුවෙන් වන විදුලි බිල මාස දෙකක කාලයක් තිස්සේ ගෙවා තිබියදීත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් තමන්ගේ නිවෙස් වල විදුලිය විසංදි කල බල එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරයි. මෙම ජනතාව තමන්ගේ විදුලි බිල සෑම මසකම මොරහැල උප තැපැල් කාර්යාලයට ගෙවන බවත් එසේ මුදල් ගෙවූ ...
Read More »අද සිට බදුල්ලට විශේෂ දුම්රියක්
එළැඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22) සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියයක් ධාවනයට යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. ඒ අනුව 22, 24, 26, 28, සහ ජනවාරි 2, 4, 6 යන ...
Read More »තියුණු ආයුධ සමග සැකකරුවන් පිරිසක්
විවිධාකාරයේ තියුණු ආයුධ රැසක් සමග ලොරි රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 11දෙනෙකු ඊයේ (17 ) රාත්රියේදී අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය කටයුතු කර ඇත. සැකකරුවන් හල්දුම්මුල්ල,අම්බලන්ගොඩ,දියතලාව,බණ්ඩාරවෙල,කුලියාපිටිය හා සොරගුණේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම ලොරි රථය හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා ගමන්කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඡයාරූප – ප්‍රසන්න ...
Read More »