පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්,පැහැරගැනීම්,අතුරුදහන් කිරීම් පිළිබදව පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය කටයුතු කර ඇත. ඒ නිවේදනයට අනුව ඔවුන් සදහන් කර ඇත්තේ නැවත වරක් ශ්‍රීලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ...
Read More »පුරවැසි මාධ්‍යකරුවන් ලියාපදිංච් වීම අරඹයි.
මොණරාගලදී මේ වන විට පැවැත්වෙන් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍යවේදීන් සදහා වෙන්වූ කුටියේදී පුවරසි මාධ්‍යකරුවන් ලෙස ලියාපදිංචි වීට ජනතාවට අවස්ථාව හිමිවිය. එම අවස්ථාවේදී ඒ ආකාරයෙන් පුරවැසි මාධ්‍යකරුවන් වන්නට සිය කැමැත්ත පල කල පිරිස් ලියාපදිංචි වීම මෙසේ සිදුවිය.
Read More »එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍ය කුටියේ සියලු කටයුතු සූදානම්
මොනරාගලදී අද දින ආරම්භ වන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍ය කුටියේ වැඩ කටයුතු සියල්ල මේ වන විට සුදානම්ව පවතී.මේ තෙදින තුල පුරවැසි මාධ්‍යකරුවන් 500 දෙනෙකු බදවා ගැනිම ඉලක්කය බව වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය කියයි.
Read More »අමිත් වීරසිංහ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට
පසුගියදා මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල ඇතිවූ කලහකාරී තත්වය ඇති කිරීමට සැක පිට මාර්තු 8 වනදා අත්අඩංගුවට ගත් මහසොහොන් බලකාය සංවිධානයේ නායක විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ එළඹෙන අප්‍රේල් 10 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට තෙල්දෙණිය මහාධිරණයේ විනිසුරු අද දින තීරණය කලේය.
Read More »අරඹෙකෙම සිදුවූ බස් රථ අනතුරෙන් කාන්තවක් ජීවිතක්ෂයට
තණමල්විල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අරඹෙකෙම මංසංධියේදී අනතුරකට ලක්වීමෙන් එම බස් රියේ ගමන්ගත් 70 හැවිරිදි එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය ඇයගේ සමෘද්ධි දීමනාව ලබාගැනීම සදහා මෙම බස් රථයේ ගමන්කරමින් සිට ඇත.
Read More »මොනරාගල බස්කප්පම් අල්ලන්න විශේෂ මෙහෙයුමක්
මොනරාගල දිස්ත්‍රික්කයේ ධාවනය වන දුර ගමන් හා කෙටි දුර ධාවන සේවා බස්රථවලින් කප්පම් ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සදහා සියලුම බස්රථ පරික්ෂාව සදහා සියලු ප්‍රධාන බස්රථ නැවතුම්වල හා මංසන්ධි ආශ්‍රිතව බුද්ධි අංශ නිළධාරින් යොදවා ඇතැයි වාර්ථා වෙයි. බුද්ධී අංශ නිළධාරින්ට අමතරව රථවාහන පොලිස් නිලධාරින්ද මෙම මෙහෙයුම සදහා යොදවා ඇති බවත් ...
Read More »ලක්ෂ 5ක බුරුත කදන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු බුත්තලදී අත්අඩංගුවට
බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව පැල්වත්ත බුබුල ප්‍රදේශයේදි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් බුරුත කඳන් තොගයක් සමග සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට බුත්තල පොලිස් නිලධාරිහු පිරිසක් අද (01)අලුයම සමත්වුහ. ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරක් ඔස්සේ සිදුකල ක්ෂණික මෙහෙයුමකදි ඡනාවාස 01 ප්‍රෙද්ශයේ බුබුල රක්ෂිතයෙන් කැපු බුරුත දැව කඳන් ලොරි රථයකට පටවා ඒවාට ...
Read More »නුවරඑළියේදී බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුන් 9දෙනෙක් රෝහල්ගතකෙරේ
නුවරඑළියේදී පුද්ගලික බස්රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් එහි ගමන්ගත් පාසල් සිසුන් 9දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.නුවරඑළිය ඩන්සිනන් ප්‍රදේශයේ සිට නුවරඑළිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. නුවරඑළිය පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරික්ෂක ඒ.ඒ.එන් පෙරේරා මහතාට අනුව මෙම අනතුර සිදුව අැත්තේ අද (01) උදැසන 7.40 ට ...
Read More »බදුල්ලේ නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත්ව
බදුල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මෙවර 70 වන නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත් අයුරින් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
Read More »මට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න බැරිනම් මේ මහඇමතිකමෙන් ඇති වැඩේ මොකක්ද? – හිටපු මහ ඇමති
මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වන තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයන් පැවැත්වූ රැස්වීමකට සහභාගී වූ ඌව පළාත් සභවේ හිටපු මහඇමති චාමර සම්පත් දසනායක ගුරුවරිය දණගැස්වීමේ සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ගුරුවරියක් දණගැස්සුවේ නැති බවත් එම ගුරුවරිය තමන්ට වඩා අවුරුදු 10කින් පමණ වැඩිමල් බවත් තමන්ට මාධ්‍යයෙන් මඩගසන බවත්ය. එලෙසම ...
Read More »