Home / mithilaya (page 4)

mithilaya

වනඅලි ප්‍රහාරයෙන් මියගිය දැරයන්ගේ අවසන් කටයුතු සිදු කෙරේ

වනඅලි ප්‍රහාරයකින් පසුගිය 22වනදින රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්වූ දැරියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ (23) සිදුකෙරිණි.ඒ පරගම්මන ඉස්ලාමීය ගම්මානයේ නුරානියා ජුම්මා ප්‍රධාන පල්ලියේදී ඉස්ලාමීව ආගමානුකූලවය. මෙම සිදුවීම මුළු මහිංගනය මෙන්ම මුළු ශ්‍රී ලංකා වාසීන්ම කම්පාවට පත්කල සිදුවීමක් වූ අතර දැරියන්ගේ දේහයන් නිවස ගෙනෙන විටත් ඔවුන්ට අවසන් ගෞරවය දැක්වීම සදහා දහසකට අධික පිරිසක් ...

Read More »

“පහත් තැනේ වැඩපොජ්ජවල් නිසා අපිට ජාත්‍යන්තරය හිනාවෙනවා” – ආදිවාසී නායක

රට කරවන මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව ද ලෝකයා ඉදිරියේ අපහසුතාවට පත්වන බව ශ්‍රී ලංකාවේ ආදිවාසී නායකයා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “කුඩා ළමුන් සේ හැසිරීම නිසා” ජාත්‍යන්තරය වශයෙන් රටේ ප්‍රතිරූපයට හානි සිදුව ඇතැයි තමන්ට හැඟෙන බව ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගේ වන්නියල ඇත්තෝ කියා සිටී. “රටක් හැටියට ...

Read More »

මහියංගනයේ කුඩා දැරියන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඊයේ රාත්‍රීයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් මහියංගනය මාපාකඩ වැව ප්‍රදේශයේ කුඩා දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම දැරියන් දෙදෙනා වයස අවුරුදු 9ක හා 11ක වයස් වල පසුවන බවයි සදහන් වන්නේ. ගම්වාසීන් පවසන ආකාරයට එම අලින් විසින් දැරියන් ජීවත්වන නිවසේ බිත්තියක් කඩා දැමූ අවස්ථාවේදී ඔවුන් නිවසින් පිටතය පැමිණි විට මෙම ප්‍රහාරයට ...

Read More »

මොනරාගල හදවත බදුවූ මරගල

මොනරාගල හදවත තමයි මරගල කියන්නේ. මොනරාගල නගරයට ඉහලින් ඇති මේ සුන්දර කදුවැටිය නගරයට පුදුම අලංකාරයක් එක් කරලා දෙනවා.අරුගම්බෙන් මුහුදට වැටෙන හැඩඹය ආරම්භ වෙන්නේ මෙි කදුවැටියෙන් ,ඒ වගේම මොනරාගලින් දකුණ ප්‍රදේශයට වන්නට ජිවත්වෙන බෝහෝ ගොවියන් යැපෙන හුලංදාඹය ඇරඹෙන්නෙත් මරගලින්.කලක් ලංකාවේ හොදම නගර වතුර වුනෙත් මරගලින් එන මොනරාගල නගරයේ වතුරයි. මරගල කියන්නේ ...

Read More »

වාහන මිල ඉහළට

මේ වන විට ශ්‍රීලංකාවේ පවතින දේශපාලන අස්ථාවරභාවය හා රුපියට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් එළඹෙන වසරේදී වාහන වල මිල 10% – 15% ත් අතර ප්‍රමාණයකින් වැඩිවනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

Read More »

නාමල් රාජපක්ෂට කැනඩා මහකොරිස්ගෙන් පිළිතුරක්

දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ හා සුළු පක්ෂ නියෝජිතයන් අද(21) පෙරවරුවේ විදෙස් තානාපතිවරුන් හමුව ඇති අතර එහිදී  වසර තුනක් තිස්සේ පවත්වාගෙන ආ යහපාලන රජය ස්ථාපිත කළ යහපාලන ක්‍රියාදාමය ඉදිරියේදී අනතුරට ලක් වීමේ අවදානමක් මතු වී ඇති බවට සාකච්ඡාවී ඇති බව වාර්තා වෙයි. එසේම  ජාතින් අතර මෙතෙක් ගොඩ නැගෙමින් ආ ...

Read More »

කථානායක අගවිනිසුරුට යැවූ ලිපිය වීරවංශගේ තවත් ව්‍යාජ ලිපියක් බව හෙලිවේ.

කතානායක කරු ජයසූරිය මහතා  විසින් අගවිනිසුරුවරයාට යවනු ලැබූ බව  කියැවෙන ලිපියක් විමල් වීරවංශ විසින් මෙහෙයවන වෙබ් අඩවි කිහිපයක ප්‍රචාරය වී තිබිණි.ඔහුගේ ගෝලයන් විසින් මෙහෙයවන මෙම වෙබ් අඩවි එම ලිපි හදුන්වා දී තිබුනේ “ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය ධුරයේ කටයුතු නිසි ලෙස නොකරන්නේ යයි සදහන් කරමින් අගවිනිසුරු වෙත කතානායක කරු ජයසූරිය ...

Read More »

පාර්ලිමේන්තුව වහලම දාන්න කුමන්ත්‍රණ නායකයන් තීන්දුවක් අරගෙන !

කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය අහිමිවීමත් සමඟ පාර්ලිමේන්තුව මුළුමනින්ම අස්ථාවර කර වසා දැමීමේ පහත් උත්සාහයක් දියත් වෙමින් ඇති බව වාර්තා වෙයි. ජනාධිපති සිරිසේන සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් දියත්කර ඇති මේ සැලැස්ම අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන්ට උපදෙස් නිකුත්කර ඇත්තේ ජනතාව අමතන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුව විවෘතව තැබුවහොත් ඒ ...

Read More »

ඩොලර් මිලියන 150ක ලෝක බැංකු ආධාර නවතී

මීට දින කිහිපයකට පෙර අන්තර්ජාතික මුල්‍ය අරමුදල මෙරටට ලබා දීමට නියමිතව තිබු ණය ආධාර අත් හිටවනු ලැබීය. එලෙසම මේ වන විට ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වටිනා තිරසාර සංචාරක සංවර්ධන ව්‍යාපෘතියද  අත්හිටුවා ඇතැයි වාර්ථා වෙයි. මේ වන විට රාජපක්ෂ –  සිරිසේන නඩය විසින් රට ...

Read More »

නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව නවතී ?

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, අඩන්තේට්ටම් කිරීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ කිහිපයක්ම විමර්ශනය කරමින් සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කල නිධාරියෙකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාදුන් මෙම ...

Read More »