Home / mithilaya (page 2)

mithilaya

CaFFE කීර්තිට ඌව ආණ්ඩුකාරධූරය

සබරගමුව ,ඌව හා උතුරු පළාත් සදහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනකු ජනපති සිරිසේන විසින් අද දිනයේදී පත්කර ඇත. මෙසේ අද දිනයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජේයෂ්ඨ මහාචාර්ය ධම්ම දිසානායක මහතාද, ඌව පළාත සදහා CaFFE සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතාද, උතුරු පළාත සදහා සුරේන් රාඝවන් මහතාද ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දී ඇත.

Read More »

තිසර මාලිංග සමාජ මාධ්‍ය ගැටුම ශ්‍රීලංකා ක්‍රිකට් අවධානයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අතර සමාජ මාධ්‍ය හරහා මත ගැටුමක් නිර්මාණය වී තිබෙන බව මේ වන විට ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකු දන්නා කරුණක් වී අැත. මෙම මත ගැටුම මුලින්ම ආරම්භ වී තිබුණේ මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ බිරින්දෑවරුන් අතරය මේ ...

Read More »

ඇල්ල මිල්ලගමදී බස් කොන්දොස්තරවරයෙකුට ප්‍රහාරයක්

බදුල්ල – කොළඹ මාර්ගයේ ධාවනට වන පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට මැර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර  තිබේ. මෙම  බස් රථය ඇල්ල ප්‍රදේශයේ ධාවනය වෙමින් පවතින අවස්ථාවේදී මිල්ලගමදී බසයට නැගුණ මෙම මැර පිරිස විසින් මෙම කොන්දොස්තරවරයාට පහර දී තිබේ. පහරකෑමට ලක්වූ කොන්දොස්තරවරයා මේ වන විට රොහල්ගතවී ප්‍රතිකාර ලබන අතර සිදුවීම සම්බන්දයෙන් සැකකරුවන් ...

Read More »

මොරගහක්නදට යටවූ පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිවූ නව නගරය විවෘත කිරීම ජනවාරි 8

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල නගරයේ ඉදිකිරීම් මේ වන විට අවසන් වෙමින් පවතින අතර, එය මෙම ජනවාරි 08 වනදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පවරාදීමට නියමිතය. නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ මොරගහකන්ද- කළුගඟ ...

Read More »

යුරෝපා සංගමයෙන් මෙරට කරපිංචා වලට තහනමක්

ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවල් වෙත කරපිංචා ගෙන ඒම තහනම් කිරීමට යුරෝපා සංගමය තීරනය කර තිබේ. 2013 වසරේ නිකුත්වූ වාර්තාවක සදහන් වූ ‘citrus greening’ ලෙස හැදින්වූ බැක්ටීරියාවක් මගින් ශාක වලට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සදහා මේ තීරණය ගෙන ඇති බවද වාර්ථා වෙයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ජාතික ශාක නිරෝධායන සේවය ...

Read More »

පහරදීමකින් වැලිමඩ බස් රියදුරෙක් ජීවිතක්ෂයට

ලංගම බස්රථ රියදුරෙකු හා පිරිසක් විසින් එල්ලකල ප්‍රහාරයකින් පුද්ගලික බස්රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වැලිමඩ ප්‍රදේශයෙන් වාර්ථා වෙයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ බස් කාලසටහනක් සම්බන්දයෙන් සිදුවූ බහින්බස්වීමක් අතරතුර වැලිමඩ බස් නැවතුම් පොලේදීය. මිය ගිය බස් රියදුරා තලාව,ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි උඩවෙල්ලේ ගාමිණී වසන්ත කුමාර ලියනගේ නැමැත්තෙකි. මේ වන විට ...

Read More »

සිංහරාජය වනසමින් ඒ මැදින් පාරක්

සංචාරකයන්ගේ පහසුව සදහා යැයි පවසමින් සිංහරාජ රක්ෂිතයේ කලවාන – කුඩව පිවිසුමේ සිට ජේසීබී යන්ත්‍ර යොදාගනිමින් වාහන ගමන් කල හැකි මාර්ගයක් සකස් කර ඒ මාර්ගය ඉන්ටර්ලොක් ගල් යොදා ඉදිරිකිරීම වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා වනාන්තරය තුල මාර්ගය පුළුල් කරමින් පවතින බවත් වැසි වන්නාතර සුරකින්නෝ සංවිධානය පවසයි. ...

Read More »

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

වටවල හා රොසැල්ල දුම්රිය ස්ථන දෙක අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති බව වාර්ථා වෙයි. මෙසේ පීලිපැනීමට ලක්ව ඇත්තේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියකි. අද පස්වරු 2ට පමණ සිදුවූ මෙම පීලිපැණීමෙ හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය රොසැල්ල ...

Read More »

ජනපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී උත්සාහයක, ජනමාධ්‍ය නීතිය හා සාමය ඔහු යටතට ගැනීමට සැරසෙයි

ජනාධිපති සිරිසේන පාර්ශවය විසින් එක්සත් ජාතික පෙරමුණ වෙත දන්වා ඇති පරිදි නීතිය හා සාමය අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තමා සතුව තබා ගැනීමට ජනපති සිරිසේනගේ උත්සාහයක් තිබෙන බව වාර්තා වෙයි. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිගේ මෙම තීරණය සම්බන්දයෙන් සිය විරෝධය පල කර ඇති අතර ජනාධිපති සිරිසේනට එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් නැති බවත් ...

Read More »

ජනපති ඝාතන කුමන්ත්‍රණ කථාව පුස්සක්

ජනපති හා හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්දයෙන් නාමල් කුමාර නැමැති පුද්ගලයා ඉදිරිපත් කල කරුණු සම්බන්දයෙන් මෙතෙක් පිළිගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමිනි. මේ සම්බන්දයෙන් මාස 3කට ...

Read More »