ඌව පළාතේ සියළු උපකාරක පන්ති හා පෞද්ගලික පාසල් හදිසි පරීක්ෂාවකට ලක්කර ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති සියළු පෞද්ගලික පාසල් හා උපකාරක පන්තිවලට මුද්‍රා තබන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර ඇතැයි වාර්ථාවෙ යි. මේ බව ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර ඇත්තේ ඌව පළාත ...
Read More »ඌව පළාත් සභාවේ කාලය අදින් අවසන්
ඌව පළාත් සභාවේ කාලය අවසන් වන බවට වන ගැසට් නිවේදනය ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ (07) දිනයේ නිකුත් කරන ලදි. ඒ අනුව ඌව පළාත් සභාවේ නිල කාලය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව ඇත. අද දිනයෙන් පසු ඌව පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයාට හිමිවෙයි.
Read More »රාවණා ඇල්ල ගල්තලාවේ ගල්කුළු පුපුරා යාමේ අවදානමක්
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනු රාවණා ඇල්ල පිහිටි ස්ථානයට ඉහළින් පිහිටි ගල්තලාවේ ගල්කුළු කීපයක් පුපුරා ගොස් ඇති අතර ඒවා පහළට කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. රාවණා ඇල්ල පිහිටි ප්‍රදේශයේ සිට මීටර් 300 ක් පමණ ඉහළට වන්නට පිහිටි මෙම ගල්තලාවේ ඇතැම් ස්ථාන ...
Read More »කුඹුක්කන් ඔය ඉවුරේ තාප බලාගාරයට ගම්වාසීන්ගේ විරෝධය
කුඹුක්කන් ඔය අසළ ජීවත්වෙන පිරිසක් ඊයේ (11) මොණරාගල නගර මධ්‍යයේදී සාමකාමී උද්ඝෝෂණයක නිරත වෙමින් ඉල්ලා සිටියේ මොනරාගල කුඹුක්කන්ඔයේ දකුණු ඉවුරේ ඉඳිකර ඇති ගිරිසීඩියා දැව ඉන්ධන තාප බලාගාරය වසා දමන ලෙසටයි. මෙම තාප බලාගාරයේ අපද්‍රව්‍ය කුඹුක්කන් ඔයට මුදා හැරෙන බවත් ඒ හේතුවෙන් කුඹුක්කන්ඔය ජල යෝජනා ක්‍රමයෙන් පානීය ජල අවශ්‍යතාවයන් සපුරාගන්නා පවුල් ...
Read More »ලංකා IOC ත් ඉන්ධන මිල සංශෝධනය කරයි.
ඊයේ (10) දිනයේදී මුදල් අමාත්‍යංශය විසින් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් පසුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද (11)සිට පහත දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එකක මිල රුපියල් 02කින් පහත දමා ඇති අතර ලීටරයක නව මිල වන්නේ රු.164කි. සුපිරි ඩීසල් ලීටරය මිල රුපියල් ...
Read More »මොණරාගලට අයිස් වැස්සක්
මොණරාගලට ඊයේ(10) පැය භාගයක පමණ කාලයක් තිස්සේ අයිස් වැස්සක් ඇද හැලී ඇති බව වාර්තා වෙයි. මීගහකිවුල පිටමාරුව , බිබිල මොණරාගල 17 කණුව සහ අමුණේකඳුර යන ප්‍රදේශවලට මෙම අයිස් වැස්ස පතති වී තබේ. මෙසේ ඇද වැටුණ විශාල ප්‍රමාණයේ අයිසි කැට හේතුවෙන් ප්‍රදේශයේ රබර් ගස් වලට හානි සිදුව ඇති බවද වාර්ථා වෙයි.
Read More »මූල්‍ය සමාගම් දෙකක ගණුදෙනු කොටස් වෙළදපොල විසින් අත්හිටුවයි
2018 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවෙහි වෙනස් කරන ලද ස්වාධීන විගණන වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ද ෆිනෑන්ස් සමාගමේ ද, නියමිත ආයතනික පාලන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ ද කොටස් ගනුදෙනු 2019 පෙබරවාරි 07 දින සිට අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ කොටස් ...
Read More »පාර්ලිමෙන්තු මන්ත්‍රීරුන්ට පිරිසිදු හා පැස්චරීකරණය කල කිරි පමණක් ලබාදෙන බව කථානායක පවසයි.
මේ දිනවල පිටිකල කිරි සම්බන්දයෙන් ඇතිවී ඇති මතභේදාත්මක තත්වය හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවේදී ලබා දෙන කිරි වර්ගය සම්බන්දයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාගෙන් විමසා ඇති බව වාර්ථා වෙයි. එයට පිළිතුරු වශයෙන් කථානායකවරයා පවසා ඇත්තේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සියළු දෙනාට ලබාදෙන්නේ පිරිසිදු හා පැස්චරීකරණය කල කිරි පමණක් බවයි. මන්ත්‍රීවරුන්ට ලබාදෙන කිරි වල ගුණාත්මකභාවය ...
Read More »මිලියන 10ක වන්දියක් ජවිපෙට ගෙවන්නැයි වීරවංශට අධිකරණ නියෝගයක්
2007 වසරේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව වීරවංශ විසින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලිපි ලේඛණ භාවිතා කරමින් “නැත්ත වෙනුවට ඇත්ත” නමින් කෘතියක් එළි දැක්වූ අතර ඒ අවස්ථාවේදීම ජවිපෙ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබීය. එම වකවානුව තුල එම ...
Read More »රජයේ පාසල් සදහා ක්‍රීඩා පුහුණූකරුවන් 3850ක් බදවා ගැනීමට කැබිනට් අනුමැතිය
රජයේ පාසල් සදහා ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බදවා ගැනීම සදහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවය කැබිනට් අනුමැතිය හිමිවූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More »