ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ ගැටළුවලට විසඳුමක් ලෙස ජනාධිපති කාර්යාලයට අනුබද්ධිත සෙමා ආයතනය සහ මධ්‍යම පලාත් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ සහසර නියමු ව්‍යාපෘතිය ඉතා සාර්ථකවීම නිසා එය මුළුදිවයින පුරාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට හා ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස්දී ඇතැයි වාර්තා වේ. සහසර ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබුවේ ...
Read More »