බුදු රජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ මනුෂ්‍යාට දුක හා වේදනාව සඳහා හේතුවන ප්‍රධාන කරුණු අතරට අපට ආදරය කරන අයගෙන් ඈත් වූ විට හෝ අප ආදරය කරන අය නැතිවූ විට දැනෙන දුකද අයත් වේ. එය අප කාහටත් පුරුදු වේදනාවකිග මෙය පටාචාරා කථාව සිහියට නංවයි. බුදු රජාණන් වහන්සේ විසින් ඇයට අයෙක් නොමල ...
Read More »ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්යාරක්ෂක ආහාර පාරිභෝගිකයින්ට ලබාදීමේ වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා
ලෝක ආහාර වැඩසටහනේ (WFP – World Food Program)- ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් (WFP – World Food Program) මහත්මිය අද අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු විය. එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්ල සුරක්ෂිතව ආහාර බෙදාහැරීමත් පිළිබඳ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡාවට බඳුන් විය. ඒ සඳහා ලෝක ...
Read More »දකුණු ආසියාතික කලාපයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගී කරගෙන ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකියි.
– කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි. Ø දකුණු ආසියාව තුළ වෙළෙඳාම අඩු වුවත් ඉහළ විභවයක් පවතිනවා. Ø තොරතුරු සන්නිවේදන තාක්ෂණය ව්‍යාපාරවලට යොදා ගැනීමෙන්ම විප්ලවීය වෙළෙඳ සංවර්ධනයක් ඇති කළ හැකියි. Ø 2015 දී ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාණිජ්‍ය අංශය සියයට 1% කින් ඉහළ ගියා. එය ඉදිරි වසරවලදී ...
Read More »ශ්‍රී ලංකා – කුවේට් රජ්‍යයේ ඒකාබද්ධ ව්‍යාපාරික සැසිය වසර 21 කට පසු යළිත් සවිමත්ව අරඹනවා.
– කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි. Ø 13 දෙනෙකුගෙන් සමන්විත වෙළෙඳ දූත පිරිසක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් කුවේට් රාජ්‍යයට පැමිණෙයි. Ø කුවේට් රාජ්‍යයේ බලවත්ම ආයතනය වූ කුවේට් ආයෝජන අධිකාරිය (KIA – Kuwait Inventers Authority )ශ්‍රී ලංකා දූත පිරිස අද (09 දා) හමුවේ. Ø ගල්ෆ් කලාපයේ ...
Read More »ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්ෂ 2 කට රැකියා ලබා දී සිටින සෞදි අරාබිය, රටේ සංවර්ධනයට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබා දී තිබෙනවා.
– කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි. v ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර වෙළෙඳ ගණුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 215 ක අගයක් ගන්නවා. v ශ්‍රී ලංකාව විදේශ රැකියා සපයන රටවල් අතර සෞදි අරාබිය ප්‍රමුඛම ස්ථානයක් ගන්නවා. v ඇමරිකානු ඩොලර් මිලියන 27 ක ශ්‍රී ලංකා ...
Read More »ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලාංකීය මුද්‍රණ හා ඇසුරුම් අපනයන කිරීමෙන් හොඳ ආදායමක් ලබා ගත හැකියි.
Ø එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉළක්ක සපුරන පරිසර හිතකාමී ඇසුරුම්කරණයට අප යොමු විය යුතුයි. Ø ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ වෙළෙඳ ගණුදෙනු පරිමාණය 2016 ට වඩා 2017 දී සියයට 18 කින් වර්ධනය වෙලා තියෙනවා. Ø මුද්‍රණ හා ඇසුරුම්කරණ කර්මාන්තයට නවෝත්පාදක දැනුමෙන් පිරිපුන් නව නිර්මාණශීලි නිර්මාණකරුවන් අවශ්‍යයයි. Ø කුඩා හා මධ්‍යම පරිමාණ ...
Read More »දේශීය ලොකු ලූණු ගොවියාට අස්වැසිල්ලක්
”සතොස ගොවීන් වෙත ගොස් ලොකුලූණු මිලදී ගැනීමට සුදානමින්” ඇමති රිෂාඩ් කියයි. හොඳ තත්ත්වයේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 80ක මිලකට සතොසෙන් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. සතොස සභාපති රිස්වාන් හමීඞ්, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්යය ඒ.එච්.එම් ෆරාස් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සතොස ...
Read More »පෞද්ගලික අංශය, පොදු – පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරනවා. – කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ආසියාවේ විශිෂ්ඨ ව්‍යවසායකත්ව සම්මානය ශ්‍රී ලංකා ව්‍යවසායකයින් 09 දෙනෙකුට හිමි වේ. අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ප්‍රතිපත්තිය පළමුවරට එළි දැක්වීමට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නෙඩා ආයතනය සූදානම්. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් රටකට ආශිර්වාදයක්. අප රටේ පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු – පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ්‍රී ලංකාවේ ...
Read More »සම්බා සහල්වලට ඉදිරියේ මිළක් – බිත්තර හා කුකුල් මස් මිළ පිළිබඳවත් අවධානය
වෙළෙඳපොළේ සම්බා සහල් මිළ දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී සම්බා සහල් සඳහා පාලන මිළක් (MRP) නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට මලික් සමරවීර හා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කරන ලදිග එසේම කුකුල් මස් හා බිත්තර මිළද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉහළ යමින් පවතින ...
Read More »සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ. ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 – 2018 දක්වා) රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා ...
Read More »