සියඹලාණ්ඩුව ගොවිදුපුර බිංගොඩ ආරණ්‍ය සේනාසනයට ඊයේ කඩාවැදුණු සංඝයා වහන්සේලා සහ ගිහියන් පිරිසක් එහි භාවනා භාවනායෝගීව වැඩ විසූ හුණුමුල්ල සිරිරතන හිමියන් ඇතුළු සිව් නමක් .බලහත්කාරයෙන් පලවා හැරලා. සංචාරකයන් සඳහා මෙම ආරන්ය හරහා ගොවිඳුහෙලට නැගීමට මාර්ගයක් විවෘත කර ගැනීම හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මෙම ගිහි පැවිදි පිරිසගේ වුවමනාව බව පූජ්‍ය ...
Read More »දඹාන ආදිවාසි ගම්මානය අද සිට යළි සංචාරකයන්ට විවෘතයි !
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව සංචාරකයන් සදහා විවෘත නොවු දඹාන ආදිවාසී ගම්මානය අද (25) දින සිට යලි සංචාරකයන් සදහා විවෘත කල බව විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන් දෙස් විදෙස් සියලු දෙනා වෙත දැනුම්දෙන බවත් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ආදිවාසී ගම්මානය හා ආදිවාසී කෞතුකාගාරය වෙත පැමිණ නැරඹිමේ අවස්ථාව ලබාදී ඇති ...
Read More »ඇඳිරි නීතිය අස්සේ දඹේතැන්නට වැඩි මිළට අරක්කු විකුණන්න හැදු අයෙක් පොලිසියට මාට්ටුවෙයි ?
පසුගිය ඇඳිරි නීති සමය තුල පොලිස් ඇසටද වැලි ගසා ප්‍රදේශ රැසක ක්‍රියාත්මකව පැවැති ප්‍රධාන කලු කඩ ව්‍යාපාරයක් වුයේ මත්පැන්ය. මේ ව්‍යාපාරියේ යෙදුන අය හිතු මිළ ගණන් යටතේ මත්පැන් අලෙවි කරමින් යහමින් මුදල් හම්බ කරගත්හ. මේ අකාරයෙන් පසුගියදා වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් දඹේතැන්න වත්තට ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ...
Read More »කෑමට නුසුදුසු මස් විකුණලා මාට්ටු වෙයි ?
කොරෝනා වෛරස් තත්වයත් සමගින් ඇතිවු අර්බුදය වඩාත් බලපා තිබුනේ කෑම සදහා ප්‍රමිතියෙන් යුතු ආහාර ලබාගැනිම සම්බන්ධවය. පැවැති අනේකවිධ සිමාවන් නිසා බොහෝ විට සිදුව තිබුනේ තමන් නිවෙස් අසලට පැමිණෙන ජංගම රථවලින් ගෙන එනු ලබන ආහාර මිළට ගැනිමටය. මෙසේ ආහාර රැගෙන එන ආහාරවල ප්රමිතිව වරින් වර හෝ පරික්ෂාවට ලක් වෙන බව ගැන ...
Read More »කොරෝනා වලිනුත් හම්බකරන් කන්න පටන් ගත්තු කණ්ඩායමක් බදුල්ලෙන් වාර්ථා වේ ?
( 10.45 am ) කෙරෝනා උවදුරත් විකුණා මුදල් ගසාකන්නට සැලැසුම්කරමින් කටයුතු කරගෙන යමින් සිටින වංචාකරුවන් පිරිසක් ගැන බදුල්ලෙන් වාර්ථා වි තිබේ. මේ පිරිස කොරෝනා උවදුර දුරු කිරීම සදහා කැපවී කටයුතු කරන බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන් සදහා යැයි හගවමින් වංචා සහගත ලෙස මුදල් රැස්කළ සංවිධානත්මක කණ්ඩායමක් සොයා බදුල්ල පොලිසිය පරික්ෂණයක් ...
Read More »අලියාටම සින්න වු දඹානේ කඳුළු කථාව( විඩියෝ )
අදාල බළධාරින් විසින් මේ ජනතාවගේ ජිවිත ආරක්ෂාව නිසි ලෙස සලසා දිමට නිසි පියවර නොගෙන තිබිම හේතුවෙන් ඔවුන්ගේ කුඩා දරුවන්ද සමගින් බියෙන් සැකෙන් තොරව රැයක් ගතකර ගත නොහැකි තත්වයක් උදාවි ඇත. එදා මෙදා තුර රට පාලනය කළ සිය ආණ්ඩුවලට මේ ජනතාවගේ ජිවිත රැකෙන ස්ථිරසාර විසදුමක් ලබාදිමට නොහැකි විම හේතුවෙන් මේ ජනයා ...
Read More »බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හතරක් අද සිට වැසේ !
ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පැවසීය. නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා පැවසීය. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම නගර ...
Read More »මොනරාගල දෙහි වගාකරුවෝ අනාථයි ! කිලෝව රු 20 ට බැහැලා ?
මිල පහත වැටීම නිසා මොනරාගල දිස්ත්‍රික්කයේ දෙහි වගාකරුවන්ට දෙහි අස්වැන්න විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි පැවසේ. මේ වනවිට දෙහි කිලෝවක තොග මිල රුපියල් විස්සක් දක්වා පහත වැටී ඇත. දෙහි විකුණා ලැබෙන මුදල,දෙහි අස්වැන්න නෙළීමට හා සතිපොළට රැගෙන ඒමට යන වියදම පියවා ගැනීමට නොහැකිවී ඇති බව ගොවීහු පවසති. මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල, ...
Read More »මාරාන්තික අනතුරකට අතවනන පස්සර කාණු කැට ප්‍රශ්ණය
පස්සර නගර සීමාව මේ වන විට කාපට් යොදා සංවර්ධනය කරමින් පවතී.එහිදී එම කටයුතු සිදු කරන කොන්ත්‍රාත් සමාගම කානු පද්ධති හරහා තහඩු හෝ කොන්ක්‍රිට් තට්ටු යොදා තිබේ. එහෙත් පස්සර ලංකා බැංකු ශාඛාවට ඇතුළු වන ස්ථානයේ කානු පද්ධතිය ඉතා අප්‍රසන්න ලෙස හා අනතුරුදායක ලෙස තිබෙන්නට ඉඩ හ තිබේ. මෙය දිනපතා එම ස්ථානයේ ...
Read More »ගෝන්නු දඩයමේ ගිය තුනක් මාට්ටු ?
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී දැඩි ආරක්ෂිත ක්ෂීරපායි සතෙකු වන ගෝනෙකු මරා මස් කිරීම, හවුලේ මස් සන්තකයේ තබා ගැනීම, මස් වේළීම සඳහා මැස්සක් තැනීමට හවුලේ පරිසර පද්ධතිය විනාශ කිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුට දඩ ගෙවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය. එක් අයකුට රුපියල් 120,000 ...
Read More »