Home / freddy (page 8)

freddy

අලි කරදරෙන් බේරෙන්න කසළ මධ්‍යස්ථානය වටා අගලක්

( 5.00 pm ) දශක ගණනාවක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය මඟින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබේ. ඒ අනුව වන අලි බහුලව ගැවසෙන ප්‍රදේශවල අගල් කැපීම සහ එල්ලෙන අලි වැට ආරම්භ කිරීමට කටයුතු සැලැසුම් කර තිබේ. ඒ අනුව අම්පාර නගරය ආසන්නව අම්පාර ...

Read More »

දියලුම ඇල්ලෙන් ගල් පෙරලෙයි ! සුන්දර රාවණා ඇල්ල බොර පැහැයට හැරෙයි !

ඌව  පළාතේ ඇතිවූ අධික වර්ෂාව නිසා සුන්දර රාවණා දිය ඇල්ලට මඩ සහිත ජලය මිශ්‍ර වී තිබේ.වෙනදා දකින සුදු පෙණ බුබුලු සහිත ඒ මනරම් බව වෙනුවට අද ඇත්තේ බොරු පැයෙන් වේගයෙන් ගලාහැලෙන රාවණා ඇල්ලයි. මේ අතර ධාරානිපාත වර්ෂාවත් සමඟ දියලුම ඇල්ලේ දෙපස කන්දේ විශාල ගල් කිහිපයක් මාර්ගය මත වැටීමෙන්  පසුගිය  (4 ...

Read More »

සිරකාර මනුෂ්‍යයන් වසංගතයට බිලිවෙනු ඇතැයි බියක්!

වැලිකඩ බන්ධනාගාරය තුල කොරෝනා වෛසරය ආසාදිතයන් හත් දෙනකුඑක වර හමුවීමත් සමග සීමිත ඉඩක් තුළ රැඳවියන් විශාල පිරිසක් රදවා සිටින සිරගෙවල් තුළ වසංගත තත්වය ඉතා සීග්‍රයෙන්  පැතිර යාමේ අවදානම පිළිබඳව යළිත් වරක් බිය පලවෙමින් පවතී. බන්ධනාගාර කොමාසාරිස් චන්දන ඒකනායක පවසන්නේ, අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව  වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ...

Read More »

බණ්ඩාරවෙළදි කලාකරුවන්ව අපහසුතාවයට පත්කළ කුමන්ත්‍රණයේ මහ මොළකරුවන් කව්ද ????

ටෙලිනාට්‍යයක රූගත කිරිම් සදහා සියළු නිසි අවසර ලබාගනිමින් බණ්ඩාරවෙළට ගොස් සිටි කලා ශිල්පින් කණ්ඩායමක් අපහසුතාවයට පත්කරමින් නිරෝධායනයට යොමුකර තිබෙන අතර එසේ කිරිමෙන් නොනැවති ඒ අය නිරෝධායනයට ලක්ව සිටින හෝටලයේ පුද්ගලික කාමර ඇතුලටද ගොස් ඒ අයව විඩියෝ කිරිමට ඇතැම් පිරිස් ක්‍රියාත්මක විය. බණ්ඩාරවෙළ දිසානායක නම් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු දැනටමත් මේ ...

Read More »

නිරෝධායනය වන කාන්තාවන්ගේ කාමරයක් තුලට ගොස් විඩියෝ කරන්න PHIට අවසර දුන්නේ කව්ද ?

  මේ රටේ ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පින් කලාකරුවන් පිරිසක් සිය අවැසි සියළු අනුමැතින්ද සහිතව ටෙලිනාට්‍යයේ රූපගත කිරිම් සදහා බණ්ඩාරවෙලට  ගොස් සිටියදි ඒ අයව නිරෝධායනය කිරිමට කටයුතු කර තිබුණ බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරික්ෂක දිසානායක නැමැත්තෙකු මේ කාන්තාවන් සිටින පුද්ගලික කාමරයක් තුලට ගොස් කරනු ලබන කරුණු පැහැදිලි කිරිමක් විඩියෝ ගතකොට මේ වන ...

Read More »

හැටන් නගරය හුදකලා කෙරේ !

හැටන් නගරය මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ  කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර ඇත හැටන් නගරය ආශ්‍රිතව තවත් නව ආසාදිතයින් 10 දෙනෙකු අද (27) හඳුනාගෙන තිබෙන අතර  පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ...

Read More »

දැවැන්ත මෙහෙයුමකින් පසු ”වලිග කොටා” අල්ලා ගැනේ …

  බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාවිල, ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් තර්ජනයක්ව සිටි ‘වලිග කොටා‘ නමින් හඳුන්වන තනි අලියා පෙරේදා (1) රාත්‍රි සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීහු සමත්ව තිබුණි මෙම මෙහෙයුමට වනජීවී නිලධාරීන් 25කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර ඌව හා ...

Read More »

රක්ෂිත සියල්ලෙහි අනාගතය අවදානමේ හෙළිමට රජය ගන්නා උත්සහයට එරෙහි වන්න.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමිමුල්ල පුාදේශිය ලේකමි කොටිඨාශයට අයත් සොරගුනේ වනාන්තරය යනු බොගහපටිටිය වනාන්තරය හා සමිබන්ධ සොරගුනේ දේවාලයට අයත් අක්කර 12000ක භුමියකි.මෙම වනාන්තරය රත්නපුර දිස්ත්‍රික්කයේ රජවක යෝජ්ත රක්ෂිතයට හා බදුල්ල දිස්ත්‍රික්කයේ වෙලන්විට යෝජිත රක්ෂිතයට හා කොස්ගම යෝජිත රක්ෂිතයට සමිබන්ධව ඇති වනාන්තර පද්ධතියකි.‍‍ ‍සොරගුනේ වනාන්තරය වෙිලිඔයේ හා කාන්කන්නි ඔයේ ප්‍රධාන ජල පෝෂකයද වෙි.වෙිලිඔ්‍ය ...

Read More »

මැලේසියාවේ සිට පැමිණි58 ක් පස්සරදි නිරෝධායනයට ..

      මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි 58 දෙනෙකු  නිරෝධායනය සඳහා අද (30)  පස්සර යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව යුද හමුදාව කියයි. පිරිමි පුද්ගලයින් 33 දෙනෙකු , කාන්තාවන් 23 දෙනෙකු සහළමුන් දෙදෙනෙකු මේ අතර වන බවද  හමුදාව කියයි. මෙම පිරිස රැකියා සඳහා සහ අධ්‍යාපන කටයුතු සඳහා මැලේසියාවට ගිය පිරිසක් ...

Read More »

ස්මාර්ට් හොරෙක් ! මාලෙත් කඩාගෙන කාන්තාවගේ නිරුවත් උඩුකයත් ඡායාරූප අරන් ???

ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ නිවසකට ඉකුත් 27 වැනිදා රාත්‍රී ඇතුළු වූ පුද්ගලයකු නිවසේ සිටි කාන්තාවකට පිහියක් පෙන්වා මරණීය තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය පැහැරගෙන ඇයගේ උඩුකය නිරුවත් කොට ජංගම දුරකතනයකින් රූගත කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්ව aruna.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ. මෙම කාන්තාව ඇතිමලේ කොටියාගල කැකුලාන ප්‍රදේශයේ ...

Read More »