Home / freddy (page 7)

freddy

හාලිඇල පොලිසියේ 9 කට කොවිඩ්

හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින්ට සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී එහි නිලධාරීන්  9 දෙනෙක් කොවිඩ් අසාධිතයන් බවට   හදුනාගෙන ඇතැයි  හඳුනාගෙන ඇතැයි  සෞඛ්‍ය අංශ කියයි. මීට පෙරද එම  පොලිස් ස්ථානයෙන් නිළධාරින් තිදෙනෙකු ආසාදිතයන් වශයෙන් හදුනාගැනීම හේතුවෙන් මෙසේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකල බව  හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  පවසයි . ආසාධිතයන් සියලු දෙනා ප්‍රතිකාර ...

Read More »

අලි 6 දෙනෙකුගේ මෙහෙයුමකින් නිවසක් බිමට සමතලා වෙයි !

හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද  අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ මෙසේ වන අලි රෑනක් පැමිණ මුළුමනින්ම විනාශ කර දමා ...

Read More »

අලි 6 දෙනෙක් හල්දුම්මුල්ලේ නිවසක් පොළොවට සමතලා කරයි

හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද  අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසයි. මෙසේ වන අලි රෑනක් පැමිණ මුළුමනින්ම විනාශ කර දමා ඇත්තේ කොස්ලන්ද නාඋල්ල පී ඩී පේදිරික් ජයසේන ...

Read More »

බදුල්ලේ PHIලා ලෙඩ නිවාඩු දමති

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (10) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරතවීමට තීරණය කර තිබේ. දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක වැඩපිළිවල නිසි පරිදි සිදුකිරීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් එම තීරණය ගත් බව එහි සභාපති රංජිත් දිසානායක මහතා පැවසුවේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “මේ නෛතික ...

Read More »

මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමේ

මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව බිබිල සහකාර ප්‍රාදේශීය ලේකම් ධනංජනී පුෂ්පමාලි මෙනෙවිය ප්‍රකාශ කළාය. මොනරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති  කෝවිඩි මර්ධන කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇත. කෝවිඩි ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ඉදිරියේදී  පාසල්, නගර හා රාජ්‍ය ආයතන වසා දැමීම පිළිබඳව ...

Read More »

විශ්‍රාම වැටුප් ඉල්ලා බදුල්ල බැංකු සේවකයෝ උද්ඝෝෂණයක

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ) විශ්‍රාම වැටුප්  ඉල්ලා බදුල්ලේ බැංකු සේවක සේවිකයෝ  පිරිසක් පසුගිය 7 වනදා දහවල් බදුල්ල නගයේදී උද්ඝෝෂණයක නිරත වූහ. ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ මෙම උද්ඝෝෂණය බදුල්ල බස් නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි. විෂය බාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී  එකඟවූ කරුණු ක්‍රියාත්මක නොකිරීමට පියවර ගන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා ...

Read More »

බදුල්ලේදි ආණ්ඩුවට ගුරුවරුන්ගෙන් පීරියඩ් 2 කක පාඩමක් !

විදුහල්පති, ගුරු අරගලය මෑත ඉතිහාසය තුල ඉතාමත් සුවිශේෂි ලෙසින් කැපි පෙනෙන ඒකාබද්ධ අරගලයක් බවට මේ වන විටත් ශක්තිමත් වෙමින් තිබේ. මෙවර ඔවුන් සිය අරගලය දියත් කර තිබුනේ බදුල්ල දිස්ත්‍රික්කය පුරාය. ඒ දැවැන්ත විරෝධතාවයක් බදුල්ල නගරය තුලද සිදුකරමිනි.

Read More »

පස්සර බස් රථ අනතුරෙන් 7 කට දිවි අහිමිවෙයි !

  බදුල්ල පස්සර බස් රථයක් ප්‍රපාතයකට පෙරළිම නිසා දනට එහි ගමන් ගත් මගින් 07 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තාවේ. පස්සර 13 වන සැතපුම් කණුව අසලදි මෙම අනතුරුව සිදුව ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබුනේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය මෙම අනතුරුට හේතුව ඇති බවය  

Read More »

ඊයේ වැඩිම ආසාදිතයන් බදුල්ලෙන් …

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා ඇත්තේ ඉදිරි සති කිපය තුල ලංකාවේ කොවිඩ් මරණ වැඩිවිම මෙන්ම ආසාදිතයන්ගේද වැඩිවිමක් අනිවාරයෙන් ම සිදුවිය හැකි බව කියමිනි. එයට හේතුව ලෙස ඔහු අවධාරණය කර ඇත්තේ ජනතාවගේ වගකිම් විරහිත හැසිරිමයි. මේ අතර මෙතෙක් වැඩිම රෝගින් සංඛ්‍යාවක් හමුවු කොළඹ දෙවන තැනට තබමින් ඊයේ දිනයේ වැඩිම රෝගින් ...

Read More »

”දෙනුවර මැණිකේ” තාවකාලිකව නවතා දමයි !

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ‘දෙනුවර මැණිකේ’ දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කර බව ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා දන්වා සිටි බව දිණමිණ වාර්තා කොට තිබේ දෙනුවර මැණිකේ දුම්රිය කලින් ආසන වෙන්කර ධාවනය කරනු ලබන දුම්රියක් වන අතර ඒ ...

Read More »