රන්ටැඹේ ජලාශය (රංජිත් කරුණාවීර) දැඩි වර්ෂාවත් සමග රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශ උපරිම ජල මට්ටම දක්වා පැමිණ සමඟ එහි වාන් දොරටු ස්වයංක්‍රීයව වරින් වර විවෘත වන බව රංදෙනිගල ජලාශ කාර්ය බාර ඉන්ජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා පවසයි. මේ හේතුවෙන් විශාල ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදා හරින බැවින් රංදෙනිගල හා රංටැඹේ ජලාශ වලට ...
Read More »වැස්සෙන් වැඩිම හානිය බදුල්ලට
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ බදුල්ල දිස්ත්‍රික්කයේ අද (5) වන විට හදිසි ආපදා නිසා පවුල් 687 ක පුද්ගලයින් 2682 ක් බලපෑමට ලක්වී ඇතැයි බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මියයෑම් 4 ක් වාර්තා වන අතර නිවාස එකොළහකට පූර්ණ හානි ද සිදු වී ඇති බවත් අර්ධ ...
Read More »ජලාශ රැසක ජල මට්ටම උපරිමයට
මේ දිනවල දිගටම පවතින වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම උපරිම මට්ටම දක්වා ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් මේ ආකාරයෙන් වර්ෂාව තවදුරටත් පැවතියහොත් ප්‍රධාන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසීය. ප්‍රධාන ජලාශ 73 න් 30 ...
Read More »ලොග්ගල්ඔයේ සැඩ පහරට ගසාගෙන ගිය පුද්ගලයාගේ සිරුර හමුවෙයි
පස්සර දෙහිවිනනේගම පල්ලේගම ප්‍රදේශයේදී ලොග්ගල්ඔයේ සැඩ දිය පහරට හසුව ගසාගෙන ගිය 68 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුර මඩුගස්තලාව ප්‍රදේශයේ දී අද (3) දා උදෑසන සොයාගත් බව පස්සර පොලිසිය පවසයි . මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර පරාක්රමමාවතේ පදිංදිව සිටි මොහොමඩ් මොහොදීන් නිලාන් නැමත්තෙකි . ඔහු පතල් ආරක්ෂා කිරීමේ මුරකරුවෙක් ලෙස කටයුතු කර ...
Read More »නිධන් හැරූ 4ක් පොලිස් දැලේ
ඇල්ල ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරුවයි සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි . අලවංගු 2ක් ,පිකස් 1ක්, උදලු 2ක් ,බාල්දියක් ,පොල්ගෙඩියක්,නූල් බෝලයක් ද ඔවුන් සමඟ පොලිස් බාරයට ගෙන තිබේ. දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු ,නාවලගම ගල්කොටුව 53 හැවිරිදි පුද්ගලයකු , බල්ලකෙටුව නාවලගම 51 හැවිරිදි පුද්ගලයකු ...
Read More »පුජාපිටියේ ආදාහන ගාස්තු වැඩිකරයි
ගෑස් මිළ ඉහළ යාම හේතුවෙන් මෘත දේහයන් ආදාහනය කිරීමේදී අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,500 කින් වැඩි කිරීමට පූජාපිටිය ප්‍රා දේශිය සභාව අද (12 ) තීරණය කර ඇත. ඒ අද පැවැති එ මාසික මහ සභා රැස්වීමේදී තීරණය කරනු ලැබීය. ඒ අනුව බල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ ආදාහනයකදී දැනට අය කරනු ලබන රුපියල් 7,000 ක මුදල රුපියල් ...
Read More »නුවරඑළියේ ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
නුවරඑළිය, රාගලවත්ත ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 5 දෙනෙකු පිළිස්සී මියයාමේ සෝචනීය පුවතක් වාර්තා වෙයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකු අවුරුදු 32ක් හා 55 ක් වන කාන්තාවන් දෙදෙනකු, වයස අවරුදු 11 පිරිමි දරුවෙකු සහ තවත් අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකුය. ගින්නට හේතුව මෙතෛක් අනාවරණය වී නොමැති අතර ...
Read More »ඌව පළාත් ආයුර්වේද රෝහලේ සේවකයෝ විරෝධතාවක
සෞඛ්‍ය අංශවලට කෝවිඩ් දීමනාව ලෙස බාදීමට නියමිත රුපියල් 7,500 ක දීමනාව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් ලබා දෙන්නැයි ඉල්ලමින් දියතලාව පිහිටි ඌව පළාත් ආයුර්වේද මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අද ( 04 ) විරෝධතාවයක නිරත වූහ. විරෝධතා බැනර් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු පැයක පමණ කාලයක් විරෝධතාවේ නිරත වූහ. වෛද්‍යවරු ...
Read More »එළවළු කොරටුවේ මැණික් හොයලා
නෝර්වුඩ් එළිබොඩ තේ වතු යායේ එළවළු කොරටුවක අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නෝර්වුඩ් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සමඟ මැණික් ගැරීමට උපයෝගි කර ගන්නා උපකරණ හා කූඩ ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරි බවත් ඉදිරි දිනයකදී හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ...
Read More »වතුකම්කරුවන් අත්අඩංගුවට ගත්තාට විරෝධය පාති
වතු නිලධාරීන් හා ඇති වූ ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට ගත වතු කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තලවකැලේ වතුයායේ වතුම්කරුවෝ අද විරෝධතාවයක නිරතවුහ. වතු නිලධාරීන් හා වතු කම්කරුවන් පිරිසක් අතර ඇති වු ආරවුලකින් පසුව වතු නිලධාරීන්ට පහරදීමක් සිදු කළ බව පවසා මෙසේ තම වතුයායේ වතුකම්කරුවන් නව දෙනකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව ...
Read More »