හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රටේ මුල්‍ය පාලනය සඳහා කෙටුම්පතක් අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු බලතල ක්‍රියාත්මක තත්ත්වයට පත්කළ බවයි. මේ අතර 19 ව්‍යවස්ථාව සංශෝධන සහිතව බලාත්මක කිරීම පවතින දේශපාලන අර්බුදයට කෙටි කාලීන විසඳුමක් බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසුවේය. එහිදී ...
Read More »බදුල්ලෙනුත් ගෝඨාගෝගමක් !
ජනපීඩක ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ක්‍රියාත්මක ජනඅරගලය කොළඹදි දින 10 ක් පසුකරමින් ජවසම්පන්නව ඉදිරියට ඇදි යද්දි , එයට ශක්තිය දෙමින් තවත් නගර කිපයකම ගෝඨාගෝගම ශාඛා ආරම්භ වෙමින් තිබේ. ඊයේ (19) බදුල්ල නගර මධ්‍යයේදි ගෝඨාගෝගම බදුල්ල ශාඛාව ආරම්භ වුණි.නොකඩවාම ඒ අරගල භුමියක් ලෙසින් පවත්වාගෙන යාමට එහි සංවිධායකරුවන් අදහස් කරන බව ...
Read More »ජන අරගලය රටපුරා පැතිරෙයි !හැටන් නගරයත් පෙළ ගැසෙයි!
ජනපිඩක රාජපක්ෂ රෙජිමයට එරෙහි ජන අරගලය දැන් නගර පුරා පැතිරය යන්නට පටන් ගෙනය. දැවැන්ත විරෝධතාවයක් අද හැටන් නගරයේදිද පැවැත්වුණි. පොලිසිය යොදා මර්ධනය දියත් කිරිමට ගන්නා සියලු උත්සාහයන් පරාජය කිරිමට ජන අරගලයට හැකිව තිබේ.
Read More »ඉඩම් ආරවුල් ගැටුමක් නිසා තිදෙනෙක් රෝහල්ගත කෙරේ
මීගහකිවුල ඇල්ලන්ද ප්‍රදේශයේ දෙපිරිසක් තර ඇතිර වූ ගැටුමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රෝබේරිය හා මීගහකිවුල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. පොලීසිය පවසන්නේ උසාවියේ විභාග වන ඉඩම් නඩුවක් සම්බන්ධ ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවයි.
Read More »බඹර ප්‍රහාරයකින් කුඹුරේ සිටි 20කට අධික සංඛ්‍යාවක් තුවාල ලබයි !
මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ වෙල්යායක ගොයම් නෙළමින් සිටි පිරිසකට අද (15) එල්ල වූ බඹර ප්‍රහාරයකින් කුඹුරේ සිටි 20කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර අසාධ්‍ය තත්වයේ පසුවූ කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ පදිංචි පිරිසකි. තුවාල ලැබූවන් ...
Read More »නැගෙනහිරට සහ ඌවට තද වැසි …
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊට අමතරව මුලතිවු සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවරල ගාල්ල ...
Read More »ඌව පළාතට වැසි
උතුරු, උතුරු – මැද, නැගෙනහිර පළාත්වලට සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ...
Read More »වියළි කාලගුණයේ වෙනසක්
මෙම දිනවල පවතින වියළ කාලගුණ තත්වයේ වෙනසක් ඉදිරි දින කිහිපයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඉදිරි දින වලදී උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ ...
Read More »බෙරගල වැල්ලවාය මාර්ගයට මාරගසක් කඩා වැටෙයි
බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට ලේමස්තොට ප්‍රදේශයේ දී අද (18) දහවල් දැවැන්ත මාර ගසක් මුලින් ඉදිරී කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බව කොස්ලන්ද පොලීසිය කියයි. ප්‍රධාන මාර්ගය ඔස්සේ වැටී ඇති අදිබලති විදුලි රැහැන් සහ දුරකථන රැහැන් සහිත කනුද මේ සමග කඩා වැටී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය ...
Read More »ඌවේ හැදෙන ඩොලර් කරල් ..!
ඌව පළාත කියන්නෙ මහා වගා කෙතක්. මේ වගා කෙතේ පොලොවට විසි කරන ඕනැම ඇටයක් , දඬුවක් පැලයක් වෙලා මහා රුකක් බවට පත්වෙලා මුලු මහත් රටට මෙන්ම ලෝකයටම දායාද ලබා දෙන්න පුලුවන් පසක් තියනවා. ලංකාව කියන්නේ ඈත අතීතයේ පටන් කුළුබඩු වලට ඉතාමත් සුප්‍රසිද්ධ සහ අපේම කියල අනන්‍යතාවයක් ලෝකය පුරාම තියාගෙන හිටපු ...
Read More »