Home / freddy (page 3)

freddy

මොණරාගල ප්‍රා.ලේකම්ලා සංවර්ධන කමිටුව වර්ජනය කරයි.

බඩල් කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයාගේ ස්ථාන මාරුවට විරෝධය පළ කරමින් අද දවසේමොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැති සම්බන්ධ කරන කමිටුව මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් වරු විසින් වර්ජනය කලහ. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර හා ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ගේ සම සභාපතිත්වයෙන් පවත්වන ලදී… මොණරාගල දිස්ත්‍රික් ලේකම් ...

Read More »

බඩල්කුඹුර ප්‍රා.ලේ මාරුකළාට දෙවෙනි දිනටත් විරෝධතා …

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩල්කුඹුරප්‍රාදේශීය ලේකම් මංගල කුමාර මහතා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලට මාරු කිරීමට විරෝධය පළ කරමින් දෙවැනි දිනයටත් එම කාර්යාලයේ කාර්ය මණ්ඩලය දෙස් ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ආරම්භ කර තිබේ අද දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා සහභාගී වූ ජනතා නියෝජිතයින්ට සංදේශය භාර ...

Read More »

බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම් මාරු කළැයි අද විරෝධතා …

බඩල්කුඹූර ප්‍රා දේශිය ලේකම් වරයා වහාම ඉවත්කරන්නැයි බලකරමින් ඊයේ බඩල්කුඹුර ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රිවරයෙක් උපවාසයක් ආරම්භ කර තිබුණි.   මේ අතර ප්‍රාදේශිය ලේකම්වරයාට  ස්ථාන මාරුවක් ලබාදිමට විරෝධය පලකරමින් කාර්ය මණ්ඩලය විරෝධතා  ව්‍යපාරයක් ප්‍රාදෙශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි  සංවිධානය කර ඇත. -ඉන්දික ගරුසිංහ  

Read More »

බඩගිනි නිවාගන්න චව් චව් කන වතු කම්කරුවෝ වීදි බසිති

දිනෙන් දින ඉහල යන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහත දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව වීදි බැස විරෝධය දක්වා තිබේ. හැටන් නගරයට සති අන්තයේදී  එක්වූ දහස් ගණන් වතු කම්කරු ජනයා අතවශ්‍ය ආහාර හා ඖෂධ මිල පහත දමමින්, ජිවත් වීමට හැකි වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලා පැයක පමණ උද්ඝෝෂණයක් පැවැත්වූ බව ...

Read More »

මහනුවර තාක්ෂණ විද්‍යලයේ සිසුන් විරෝධතාවයක

අරුප්පොළ තාක්ෂණ කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාට මැර කණ්ඩායමක් පහර දීමේ සිද්ධියට නිසි විනය ක්‍රියාමාර්ග නොගත්තා යැයි පවසමින් එම කාර්මික විද්‍යාලයේ සිසු සිසුවියෝ ,ගුරුවරු ඇතුළු දහසකට අධික පිරිසක් අරුප්පොළ සිට පෙළපාලියකින් පැමිණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ. ඔවුන් එහිදී පවසා සිටියේ අරුප්පොළ තාක්ෂණ විද්‍යාලයට අයත් ...

Read More »

ගසකින් බිමට වැටී පාසල් සිසුවෙක් මරුට

ගසකින් බිමට වැටි පාසල් සිසුවෙක් අද (12) දින ජිවිතක්ෂයට පත් වී ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය. මෙසේ ගසකින් බිමට වැටි ජිවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙළිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ වත්තේ පදිංචි 14 හැවිරිදි එස්.ජි.දිලුක්ෂාන් නැමැති  මස්කෙළිය සමන්එළිය මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකි. මස්කෙළිය පොලිසිය ප්‍රකාශ කර සිටියේ ...

Read More »

වැඩි මිලට ඉන්ධන අලෙවි කල අය සොයා වැල්ලවායේ මෙහෙයුමක්

  වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වැඩි මිලට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් සොයා විශේෂ වැටලීමක් සිදු කර ඇත. එම වැටලීමේදී වැඩි මිලට ඉන්ධන අලෙවි කල සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ඩීසල් ලීටර් එකසිය 97ක් ,පෙට්‍රල් ලීටර් 92 සහ භූමිතෙල් ලීටර් 15ක් පොලිස් ...

Read More »

බදුලු පස්සර මාර්ගයේ අදත් විරෝධතා …

ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව ඊයේ දිනයේ රටේ බොහෝ නගරවල ආරම්භ කෙරුන විරෝධතා අදටත් ක්‍රියාත්මකය. මේ අතර බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ පැල්ගහතැන්න ප්‍රදේශයේ ද අද (20 ) උද්ඝෝෂණයක් ආරම්භ වි තිබෙන බව බදුලුපුර නිව්ස් විසින් වාර්තා කර තිබේ. ඡායා- බදුලුපුර නිව්ස්

Read More »

පළාත් 5 කට තද වැසි …

බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද(20) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්‍තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ ...

Read More »

‘මට වැරදුණා. කණගාටුයි’ – ජනාධිපති

ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ පැවසිය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය. ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ...

Read More »