(1.45 pm ) ආදායම් උපයන ලංකාවේ හොඳම ලංගම ඩිපෝව වශයෙන් නමි දරා තිබූ හැටන් ලංගම ඩිපෝව ගත වූ දින 47 තුළ මහින්ද රාජපක්ෂ කල්ලිය විසින් බලහත්කාරයෙන් ඩිපෝවේ පාලන බලය ලබා ගැනීම නිසා එම කාලය තුළ ඩිපෝවේ ආදායම් තත්ත්වය රුපියල් එක්කෝටි හැට ලක්ෂය (රු. 16,600,000) දක්වා පහළ වැටී ඇති බව එම ...
Read More »රට අනතුරේ හෙලූ ජනපති සිරිසේනට රටපුරා විරෝධය ! බදුලු රැස්විමටත් ශාලාව පිරෙන්න සෙනඟ !
ජනපති සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහිව රටපුරා දැවැන්ත ජනපෙල ගැසිම් මේ වන විටත් සිදුවෙමින් තිබේ. අද අනුරාධපුරයේ පැවැති රැස්විමටද ශාලාව පිරෙන්නට තරම් ජන සහභාගිත්වය තිබුණි. එමෙන්ම බදුල්ල බල මණ්ඩල රැස්විම සදහා උද්යෝගිමත් ජනසහභාගිත්වයක් පැවැති බව වාර්ථා වේ. රටපුරා ජනයා මෙසේ පෙලගැසෙද්දි ජනපති සිරිසේනට දැන් කියන්නට සිදුව ඇත්තේ මහින්දට බහුතරය පෙන්වා ගන්නට බැරි ...
Read More »මහියංගන ඩිපෝවෙත් කුඩු ජාවාරම්කාරයෙක් !
මහිංයගන ලංකා ගමනාගමණ මණ්ඩලයේ ඩිපොවේ කාර්මිකයෙකු සංතකයේ තිබී මහියංගණයෙන් අත් අඩංගුවය ගත් වැඩිම මත් කුඩු ප්‍රමාණයක් පසුගිය 17 වන දින අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසති. පසුගියදා මහියංගන 20 කණුව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 560ක් සංතකයේ තිබී අත් අඩංගුවට ගත් තරුණයෙකුගෙන් සිදුකල ප්‍රශ්න කිරිමේදී ප්‍රධාන හෙරොයින් මත්කුඩු ජාවාරම්කරු පිළිබද තොරතුරු ...
Read More »යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි !
අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා මිනීමරු ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කළ ජනයාව, ජනපති සිරිසේන විසින් පිදුරන්ගලට නංවා, ප්රජාතන්ත්රවාදයට පස්සා පැත්ත පෙන්වා තිබේ. ඒ කැත නිරුවත ගැන තව දුරටත් වචන නාස්ති කළ යුතු නොවේ. මේ වනවිටත් රාජ්‍ය මාධ්‍ය ස්වකීය හීන දීන වහල් භාවිතය දක්වා පසුබැස තිබෙන අතර ...
Read More »දුමින්ද 10 ක සමඟ ස්වාධීන වන බව මෛත්‍රීට දැනුම් දෙයි
ජනාධිපතිවරයාගේ ඓතිහාසික පාවා දිමට එරෙහිව දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 10 දෙනෙකු අද උදෑසනම ජනාධිපතිවරයා හමුවෙ තමන්ගේ තීරණය දැනුම් දි ඇත. තමන් දේශපාලන කුමන්ත්රණයක නොනියැලෙන බවත් . අවශ්‍ය වෙලාවේදී තමන්ගේ තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර බුලත් හුරුල්ලක් රැගෙන විත් සමුගෙන යන බව ද මෙහිදි පවසා තිබේ. කෙසේ වෙත්ත තමන් එජාපය ...
Read More »පාර්ලිමේන්තුව රැස්නොකිරිමේ ප්‍රශ්ණය මහනාහිමිවරුන්ගේ අවධානයට !
කථානායක කරු ජයසුරිය මහතා අද (2018.10.29) දින පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය… කථානායක කරු ජයසුරිය මහතා අද (2018.10.29) දින පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය. මෙහි දී , කථානායකවරයා මහා නා හිමිවරුන් හමුවේ පැවසූවේ රටේ උද්ගත වී ඇති දේශාපාලන අවුල් සහගත ...
Read More »ප්‍රාදේශිය සභාවටත් නොඇසුන දියතලාව ගම්වාසින්ගේ දුක්ගැනවිල්ලක් !
දියතලාව ප්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියකින් තොරව නිවසකට ආසන්නව පහළින් පිහිටි ඉඩමකට පස් පුරවා ගොඩනැගිල්ලක් ඉදි කිරීම හේතුවෙන් මෙම ගමේ නිවාස අසලින් යන සියලුම කාණු පද්ධති අවහිර වී ඇත. මෙම හේතුව නිසාවෙන් මෙම ගම්මානයේ පහළින් පිහිටා ඇති සියලුම නිවාස දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අතර දැඩි ලෙස එම ඉඩමට යාබදව පිහිටි ඉඩම ...
Read More »මගීන් බේරා ගැනීමට දිවි දුන් රියදුරාගේ දරු දෙදෙනාට ශිෂ්‍යත්වයක්
(ඩයනා උදයංගනී) හපුතලේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක තිරිංග ක්‍රියාවිරහිත වූ අවස්ථාවේ බසය අසල වූ කඳු ගැටයක වදින්නට සළස්වා තම දිවි පූජා කර බසයේ සිටි 22 දෙනෙකුගේ දිවි බේරා ගත් එහි රියදුරු කීර්ති බණ්ඩාර මහතාගේ දරු දෙදෙනාට සහ තවත් දරු දැරියන්ට ‘දරු දිරිය’ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම කොළඹ ජාත්‍යන්තර පොත් ...
Read More »මුදල් ගොඩක් ඕනෑ බිස්නස් එකක් කරන්න යන සමාජ මතයට කණේ පහරක් ගැසූ දිරිය කාන්තාව..
.ජිවිතයට ඕනෑ සිහින සැබෑ කරගන්න ඉලක්කයක්, කැපවීමක්, හොද ප්‍රතිපත්තියක් විතරයි, මහත්තයෝ.. තමන් මුහුණ දුන් නුගත් බව, දිලිදු බව තම දරුවන්ට උරුම නොවන්නට වග බලාගත් ඔවුන්.. මේ කඩේ පටන් ගන්න කලින් අපිට හරියට ගෙයක් තිබුණේ නැහැ. අද ඉන්න ගෙයක් තියෙනවා. අපිටම කියලා ත්‍රී රෝද රථයක් තියෙනවා. ලොකු දුව පුද්ගලික බැංකුවක තාවකාලිකව ...
Read More »බදුල්ලේ සංවර්ධනයට මේ වසරේ ව්‍යාපෘති 1707 ක්
රජය මඟින් ක්‍රියාවට නංවා ඇති විවිධ වැඩසටහන් යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා මෙම වසර තුළ සංවර්ධන ව්‍යාපෘති 1707 ක් ක්‍රියාත්මක කෙරේ. ජාතික පරිසර වැඩසටහන, විමධ්‍යගත අරමුදල්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ග්‍රාම ශක්ති වැඩසටහන, විහාරස්ථාන ප්‍රතිසංස්කරණය, සුඛිත පුරවර, ජාතික වකුගඩු රෝග නිවාරණය, ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, අවිච්ඡේද ව්‍යාපෘති, වතු ප්‍රජාවගේ ජීවන තත්වය නැංවීමේ දැනුවත් කිරීම්, ...
Read More »