Home / freddy (page 10)

freddy

බදුල්ලෙන් මෛත්‍රි ?

විවිධ දේශපාලන පෙළගැසිම් ඉස්සර විම් මාරුවිම් බෙදිම් දැන් දේශපාලන කරලියට පැමිණෙමින් තිබේ. මේ අතර මෙවර බදුල්ලේ යම් පෙරළියක් සිදුවිමට නියමිතය බව සැලවන්නේ එජාපය ප්‍රමුඛ සන්ධානය තුලය. මේ නව දිස්ත්‍රික් සන්ධානයේ නායකත්වය හිටපු ආණ්ඩුකාරවරයෙකු ඉදිරිපත්විමට නියමිත බවද සැලය.

Read More »

යහපාලන ආණ්ඩු කාලේ කොරෝනා වසංගතය පැමිණියා නම්!

”…අර ඩබල තාම ජනාධිපති, අගමැති වුණානම් අරයට හොරෙන් මෙයා ගුවන් යානයක් යවනව චීනෙට. ඊට පස්සෙ පහුවදා පත්තර බලල අරය ‘මම මේක දැනගත්තෙ පත්තරෙන් හිටං‘ කියල ළමයි ටික ආපහු චීනෙට ගිහින් දානවා..” චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ ‘කොරෝනා වෛරසය‘ පැතිරීම නිසා ‘සීල් කරන ලද‘ නගරය තුළ සිරවී සිටි ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන් බේරා ...

Read More »

කැප්පෙටිපොළ මාර්ගය තවමත් පිළිසකර නොකිරීම ඉතාමත් අනාරක්ෂිතයි !

පසුගියදා ඇතිවූ මහ වැසි සමඟ නාය යෑමට ලක්වූ බදුල්ල – කැප්පෙටිපොළ මාර්ගය තවමත් පිළිසකර නොකිරීම හේතුවෙන් මාර්ගය ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති. මාර්ගය නාය යෑමට ලක්ව මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇතැයිද මාර්ගය පරිහරණය කරන්නෝ පවසති. බදුල්ල මහ නගර සභා සීමාව තුළ පිහිටි මෙම ...

Read More »

ඇල්ල, සුන්දරත්වය බලන්න පැමිණි සංචාරකයන්ගෙන් පිරියයි !

දිවයිනේ සොදුරුතම  සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය  මේ දිනවල  විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි  පවති . පසුගිය කාලයේ අඩාල වු සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත්  වි  ඇතැයි ප්‍රදේශවාසීහු  පවසති.  එළඹි දින තුනේ රජයේ නිවාඩුවත් සමග  දේශීය සංචාරකයන්ද දහස් ගණනින් ඇල්ලට පැමිණ තිබේ. ඇල්ලේ සුන්දරත්වය ගැන yamu.lk මෙසේ සටහන් කර ...

Read More »

වල් ඌරු රංචු­ව මෝටර් රථ­ය පෙර­ළලා ?

 වනගත පෙදෙස් හරහා ගමන් ගන්නා අයට අපල කාලයක් මෙනි. මේ අයට දැන් වනසතුන්ගේ විවිධ හිරිහැර වලට ලක්වන්නට සිදුව කිබේ. බුත්තල කතරගම මාර්ගයේ දිවියන්ගේ ප්‍රහාරය . එමෙන්ම බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ වල්ඌරන්ගෙන් සිදුවෙන අනතුරුය. පසුගිය 28 වෙනිදා බදුල්ල මහියංගන මාර්ගටේ ගමන් ගනිමින් තිබූ මෝටර් රථයක් ඉදිරිපිටට හිටිහැටියේම කඩා වැදුණු වල් ඌරු ...

Read More »

රට සීඝ්‍ර ගමනක් කරා දියත් කළ හැක්කේ ගජ මිතුරු කල්ලියකට නොව බව සජිත් කියයි ! !

 රට සීඝ්‍ර ගමනක් කරා දියත් කිරීමට නම් එය කළ හැක්කේ ගජ මිතුරු කල්ලියකට නොව දක්ෂ පළපුරුදු උගත් හැකියාවක් තිබෙන නව නිපයුම් තුළින් රට  දියණුවකට ලක් කළ හැකි සුදුස්සාට සුදුසුතැන ලබා දෙන පිරිසකට පමණක් බව  ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.රට සීඝ්‍ර ගමනක් කරා දියත් කිරීමට නම් එය කළ හැක්කේ ගජ මිතුරු ...

Read More »

නම කියන කොට කවුරුත් නැගිටින නායකයෙක් සිරිපාලට ඕනලු !

නායකයාගේ නම කියන කොට කවුරුත් නැගිටින නායකයෙක් නැතුව මේ රට හදන්න බෑ. එවැනිශක්තිමත් නායකයෙක් හදන්න දායකවීම තමයි අපි මේ යුගයේ කළ යුත්තේ… අපි යුගයේ කාර්යභාරය මැනවින් ඉටුකරනවා. අන්තවාදයට එරෙහි වන ජාතික ආරක්ෂාව ගැන හිතන නායකයෙක් හා ජනතාව ගැන හිතෙන නායකයෙක් හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉතාම නම්‍යශීලීව හා ව්‍යාප්ත ...

Read More »

වියානා ඇලේ අපලේ !

බදුල්ල මහියංගන මාර්ගයේ ඇති වියානා ඇල ජිවිත බිලිගන්නා මාරක තැනක් බවට කලක සිට පත්ව තිබේ. පසුගිය කාලය පුරාවට මෝටර් රථ ගණනාවක්ම මේ ඇලට පෙරළිම නිසා ජිවිත ගණනක් අහිමිව ගොස් තිබේ. වරක් මාපාකඩවැව 17 කණුව අසලදි මෝටර් රථයක් වියානා ඇලට පෙරලී අනතුරක් සිදු විය. මෙි අවස්ථාවෙිදී මෝටර් රථයේ සිවි දෙනෙකු ගමන් ...

Read More »

නීතියට වෙට්ටු දැමු පුද්ගලයෙකු මීගහකිවුලේදි මාට්ටු වෙයි !

හොර වැඩට බහින බොහොමයක් දෙනා දැන් රඟන්නේ තමන් අහවල් ඇමතිගේ අහවලා බල කියමිනි. එසේ කියන්නට හේතුවි ඇත්තේ මේ සමාජයේ දේශපාලකන්ට ලබා දි ඇති වැදගත්කම නිසාවෙනි. මෙහි ඇති ඊළග අරුමය වන්නේ රජයේ ආයතනවල බහුතරයක් නිළධාරින් පවා දේශපාලකයන් ඉදිරියේ කොන්ද නමන බැවිනි . මේ නිසාම ප්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ...

Read More »

මහියංගණ ආදාහනාගාරය විවෘත කිරිම අද නොවේ හෙට ?

 ප්‍රදේශයක් සදහා කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිවන්නේ එහි වෙසෙන ජනයාගේ අවැසිතා පදනම් කොට ගෙනය. එසේ නම් නම් ඒවා නිමවු විගස ජනතා අයිතියට පැවරිම අනිවාර්යෙන්ම කළ යුත්තක්ව පවති. එහෙත් ලංකාවේ බොහොමයක් ප්‍රදේශවලදි දේශපාලන කඹ ඇදිලි හෝ දේශපාලන න්‍යාය පත්‍රයන් නිසා මේ ව්‍යාපෘති ජනඅයිතියට පවරාදිම පමා වෙමින් තිබේ. දිණමිණ ප්‍රාදේශිය වාර්තාකරු දක්වා සිටින ...

Read More »