Home / freddy

freddy

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ පොලීසිය පැවසුවේ, ඔහු අද පෙරවරුවේ බදුල්ල පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ය. ප්‍රනාන්දුගේ ආධාරකරුවන්ගේ දේශපාලන ප්‍රචාරක කටයුතු නැවැත්වීමට පොලිසිය උත්සාහ කිරීමත් ...

Read More »

වැල්ලවායේ ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහලට ..

වැල්ලවාය මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකුට ඇති වු අසාත්මක තාවයක් හේතුවෙන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව අරුණ වෙබ් අඩවිය  වාර්තා කර තිබේ එක්වරම මෙම දරුවන්ට කැසීම හා පලු දැමීම ඇතිවී ඇති අතර පහ වසර දරුවන් පිරිසකට මෙම අසාත්මිකතාවය ඇතිවී තිබෙන බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය රෝහල් වෛද්‍ය ...

Read More »

බදුල්ල ඇතුළු දිස්ත්‍රික් 11කට නායයෑමේ අනතුරු ඇඟවිම්..

නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහායි.බදුල්ල ,කොළඹ ,හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මාතලේ, මාතර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.

Read More »

ජැක්සන් ඇන්තනීගේ දේහයට ගෞරව දැක්වීමට අවස්ථාව

අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී ගේ දේහය අද උදෑසන 7යි 30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා කොළඹ 08, බෞදාධාලෝක මාවතේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන බව පවුලේ ඥාතීහු පවසති. ඉන් අනතුරුව දේහය හෙට දිනයේ දී 90/A 58 වනිගසූරියවත්ත, රාගම පාර කඩවත යන ලිපිනයේ පිහිටි ඔහු පදිංචිව ...

Read More »

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් දෙදෙනකු වන හිටපු රදගුරු ස්වර්ගස්ථ වූ අතිඋතුම් එඩ්මන්ඩ් ප්‍රනාන්දු, (නි.ම.නි.) හා විශ්‍රාම යන බදුල්ල රදගුරු අතිඋතුම් ජේ. වින්ස්ටන් ප්‍රනාන්දු (දි.ස.නි.) යන පියතුමාලා වෙති. එතුමන්ලාගේ දුරදර්ශි මගපෙන්වීම යටතේ සේවය කිරීමේ අවස්ථාව ලැබීම මහඟු ආදර්ශයක් ද විය. ...

Read More »

ගල්කටස් කම්මලක් බුත්තලදි වටලයි !

මොනරාගල කොට්ඨාස දූෂණ මර්දනය ඒකකයට ලද තොරතුරක් මත බුත්තල යුදඟනාව ජනපදය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය දේශීය තුවක්කු නිෂ්පාදන කම්මලක් වටලා තුවක්කු නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ වන යකඩ බට පහක්, තුවක්කු ලී මීට තුනක්, මැෂින් කොටස සෑදීමට යොදා ගන්නා යකඩ බට කිහිපයක් සහ තවත් උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත. කම්මල පවත්වාගෙන ...

Read More »

මඩ පොහොර ටොන් 36 දහසක් රැගත් නැවක් ලංකාවට ….

වී වගාවට අත්‍යවශ්‍ය මඩ පොහොර හෙවත් ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36 දහසක් රැගත් නෞකාවක් ලබන 17 වැනිදාට කොළඹ වරායට පැමිණිමට නියමිත බව SLBC වෙබ් අඩවිය වාර්තා කර තිබේ වී වගාවට අවශ්‍ය පොස්පරස් සහ පොටෑසියම් පොහොර මෙමගින් ලබාගත හැකිවනු ඇත. එම ඛණිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයකදි හිගවීම නිසා නියමිත අස්වැන්න ...

Read More »

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඌව පළාත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානි සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට රෝහලේ බාහිර රෝගීන්ගේ අංශයේදී පිටස්තරින් පැමිණි පිරිසක් පහරදුන් බවට ඒ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි දිවයන වෙබ් අඩවිය වාර්තා කර තිබේ ඔවුන් වයස අවුරුදු 20-25 පමණ වූ ...

Read More »

බුත්තල ගම් රැසකට යළිත් අලි කරදර ….

බුත්තල ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාශයට අයත් ගෝනගං ආර හා කෝංකැටිය වසම්වල ගම් රැසකට නැවත වතාවක් වනඅලි තර්ජන එල්ල විම හේතුවෙන් ඔවුන්ගේ ජන පිවිතයට දැඩි බලපෑම් එල්ල වි ඇති බවත් කඩිනමින් විසඳුම් ලබාදිමට වගකිවයුතු බළධාරින් මැදිහත් නොවුන හොත් දරුවන් සමග මහපාරට බසින්නට සුදානම් යැයි එම ගම්වල ජනතාව කියා සිටිති.පසුගිය දින කිහිපය පුරා ...

Read More »

පැලවත්ත සිනි සමාගමේ සභාපති ඉවත් කළැයි විරෝධතා ..

පැල්වත්ත ලංකා සිනි සමාගමේ සභාපතිවරයා ඉවත්කිරිමට විරෝධය පලකරමින් එම සිනි සමාගමේ සියලු සේවකයින් විරෝධතා ව්‍යපාරයක් අද දහවල් සිනි සමාගම් පරිශ්‍රය ඉදිරිපිටදි පැවැත්වුහ. මේ අවස්ථාවට සිනි සමාගමේ සියලු වෘත්තිය සමිති නියෝජනය කරමින් පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටි අතර වෘත්තිය සමිති නියෝජිතයින් රැසක්ද අදහස් දැක්වුහ. සභාපතිවරයා යලි සේවයේ පිහිටුවිම නොකල හොත් ...

Read More »