Home / badulla

badulla

ලක්වැසියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා !

කෘත්‍රීම රසකාරකයක් ලෙස ගැනෙන Monosodium Glutamate (MSG) හෙවත් අජිනමොටෝ නම් සන්නාම නාමයෙන් වෙළෙදපොළට නිකුත් කරන රස කාරකය මේ වසර නිමාවත් සමඟ භාවිතය තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හමියෝ පවසති. උන් වහන්සේ මේ බව පැවසූවේ කෘත්‍රීම රසකාරක  භාවිතය පිළිබදව  අද (15 දා) උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ පැවති ...

Read More »

තරුණ සේවා සභාපතිගේ යූත් ටැලන්ට් එක මිනී මැරීම ද?

ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයා gossip99 වෙබ් අඩවියේ කතුවරයාට මරණීය තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධව අප ඇමතූ gossip99 වෙබ් අඩවියේ කතුවරයා සඳහන් කර සිටියේ පසුගිය මැයි 01 වනදා කොළඹ කැම්බල් පිටියේ පැවති මැයි සමරුව අවස්තාවේදී තවත් පිරිසක් සමඟ පැමිණි තරුණසේවා සභාවේ සභාපතිවරයා තමන්ව මරා දමන බවට තර්ජනය කළ ...

Read More »

උදයංග මහින්දව ගොනාට අන්දලා

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව වසර 09ක පමණ කාලයක් මුලාකර ඇති බව හෙළිවී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත ඉතා  විශ්වාස කටයුතු ආරංචි මාර්ග  ඔස්සේ   තහවුරු කොටගෙන තිඛේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා රුසියාවේ කළ නිල සංචාරයෙන් පසුව අදාළ තොරතුරු හෙළිව තිබේ. සිරිසේන මහතාගේ රුසියානු ...

Read More »

තිරසර ලංකා ජාතික මංගල්‍යයේ අවසන් දිනය අදයි

තිරසර අනාගත ශ්‍රීලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් විවෘත වූ තිරසර ජාතික මංගල්‍යය , හා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. පසුගිය මාර්තු 31 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා භූමියේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සදහා ඊයේ (30) වනදා වන විට ලක්ෂ 40කට වැඩි ජනකායක් සහභාගී වී තිඛේ. රාජ්‍ය ...

Read More »

තිරසර ලංකා BMICH සුදානම ගැන මාධ්‍ය ප්‍රධානීන් සොයාබලයි

මාර්තු මස 31 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  පැවැත්වෙන “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයට එම භූමියේ සූදානම සම්බන්ධයෙන් සොයා බැලීමක් අද (27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් විසින් සිදු කළේය. මෙම නිරීක්ෂණ චාරිකාවට ජාතික හා පෞද්ගලික නාලිකා ප්‍රධානින් සම්බන්ධ වූ අතර ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ධර්මශ්‍රී ඒකනායක ...

Read More »

විජය කුමාරතුංග ඝාතනයේ සැබෑ ඝාතකයන් හෙලිදරව්වෙයි

විජය කුමාරතුංග ලාංකේය සිනමාවේ මෙන්ම දේශපාලනයේද සුවිශේෂී පුද්ගලයෙක් විය. සිනමාවෙන් ලද ජනප‍්‍රියත්වය නිසාම ඔයු දේශපාලනමය වශයෙන්ද ජනතාවගේ හදවත් තුළ ආදරය දිනාගත් දේශපලනඥයෙකු විය. උතුරේ දෙමළ ජනතාවගේ ආදරය ද විශ්වාසයද ඔහු දිනාගෙන තිබිණි. විජය ඝාතනයේ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් පරිදි විජය ඝාතනය කොට ඇත්තේ කව්ද යන්න ඉතාමත් පැහැදිළි ලෙස අවබෝධ ...

Read More »

අතීතය දෙස හැරී නොබලන සමාජයකට ස්ථිර සාමය ලබා ගත නොහැක – මංගල සමරවීර

අතීතය දෙස හැරී නොබලන සමාජයකට ස්ථිර සාමය ලබා ගත නොහැක – මංගල සමරවීර   පින්තූරය: සමරවිර චැතම් හවුස්හිදී සිය දේශණය පවත්වමින්. ” අප විසින් ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබෙන කාරණයක් නම් අතීතය දෙස හැරී නොබලන සමාජයකට හට ස්ථීරසාර සාමයක් ගොඩනැගා ගැනීම ඉතා අපහසු බවයි. දකුණේ මෙන්ම උතුරේ ද පැවති ප්‍රචණ්ඩත්වයට ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යහපාලන රජයටත් බැරිවෙයි ?

  ජනවාරිය කළුය . ඒ මේ රටේ මාධ්‍යවේදින් ඇතුළු ප්‍රගතිශිලි ජනතාවටය. තමන්ගේ හිස මතින් දිනයක් රහිත මරණයක් එල්ලෙමින් තිබියදි තමන් දුටු ඇත්ත රටට කියන්නට නිර්භිත වු මාධ්‍ය සගයන් 3 දෙනෙකු රාජපක්ෂ රෙජිමය විසින් බිලිගෙන තිබුනේ මේ ජනවාරියේදිය. එමෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබිම් බියවැද්දිම් ඇතුළු තවත් මැර ක්‍රියා රැසක් ජනවාරි මාසයේ ...

Read More »

මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීම ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන – 2016

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ වයස අවුරුදු 18 – 55ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා වෙබ් මාධ්‍යවේදීන්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය. මෙම ශිෂ්‍යත්ව වැඩසටහනින් මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්වය ආපසු නොගෙවන ...

Read More »