දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බෝධිය කපා පසුගිය 29 වන දා පොලිස් අත්අඩංගුවට පත් වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් හා අනෙක් සැකකරුවන් තිදෙනා මැයි මස 30 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය.
අධිකරණය හා අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබිණ.
( ප්‍රේමලාල් රත්නායක )