හාලිඇළ උඩුවර 7 කණුව ප්‍රෙද්ශයේ දුම්රිය මාර්ගයේ පිහිටි අනාරක්ෂිත පලමෙන් වැටීම හේතුවෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රෙද්ශයේම පදිංචි වැලි ගොඩ දැමීම වෘත්තිය කර ගත් පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරති .
( චන්දන කුරුප්පුආරච්චි )