බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න ප්‍රෙද්ශයේ මේ වන විට ඇතිවී තිබෙන නාය යෑම් තත්වයක් හේතුවෙන් එම ප්‍රෙද්ශයේ පදිංචි පවුල් 60 ක් පමණ මේ වන විට ඉවත් කර ඇත.
මෙම නාය යෑම් තත්වය හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවන කටයුතු වලදී විමසිලිමත් වන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
මේ වන විට මෙම ප්‍රෙද්ශයේ සහන කටයුතු සදහා යුධ හමුදාවද කැදවා ඇතැයි වාර්තා වේ.
( එස්.පී.නානායක්කාර )